This is my first blog and I'm really happy that I was able to start this. I am planing to write on anything that is related to technology. Be it php, Proggramming, Gadgets, Linux, Hardware, anything!. Basically I write about anything as long as it is related to technology and satisfies me :) Hope…
ගිණි ගහන මද්දහනෙ සියොලගම වෙලාගෙන කළු පැහැති සළු වලින්... හුස්ම පොදක් ගන්නට නිදහසේ ඉපිලෙන සුල0 රැල්ලෙන් නොහැකි වුණි නොවෙද අද එදා ඔබ වැදූ පුතුන් නිසාවෙන්... වැදුව ඔබ හැදුව ලෝකය වැරදුනේ කෙලෙසද? විවර කර බලනු මැන පර්දාවෙන් වැසී ගිය ලෝකය...
ශ්රී ලංකා අන්තර් පලාත් ක්රිකට් තරඟාවලිය අද කොළඹ SSC පිටියේදී ඇරඹිණි. මෙවට පලාත් තරඟාවලියට ගියවර තරඟ නොකල ඌව කණ්ඩායම නැවතත් එක්වීම විශේෂත්වයකි. එමෙන්ම ගියවර බස්නාහිර උතුර සහ දකුණ ලෙස කාණ්ඩ 2කින් තරඟ කල බස්නාහිර මෙවර එක් කණ්ඩායමකට සීමාවී ඇත. තරඟාවලියට සහභාගි වන සෙසු කණ්ඩායම් අතර රුහුණ සහ කඳුරට…
පිපී හිනැහෙනු මලේ.... හැටි අද... මටම මගෙ ඇස් අදහන්න බෑ එදා ඔබ දුටු විට සිනාසුන.... හදේ රිද්මය අද එන්නෙ නෑ නෙතේ කඳුළැලි බර වැඩියි දෝ..... බිම බැලූ නෙත මට කිව්වෙ නෑ කෙසේනම් එය මට කියන්නද...... මගේ දැහැනින් මා මිදුනෙනෑ එදා දෑතට දෑත පටලා...... එකම රිද්මෙට හැහුන හදවත.... වෙන්ව යන ඔබ දෙස බලාගෙන කියන දේ…
Read this post in English>> ආයුබෝවන්! සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! අලුත් අවුරුද්දෙ මගේ මුල්ම බ්ලොග් සටහනින් ඔබ සැමට මං තිළිණ කරන්න හදන්නෙ අපූරු පුංචි තෑග්ගක්. ඒ තමයි මගේ පරිගණක මැවිසුරු උපාධියේ තෙවන වසර කේවල ව්යාපෘතිය ලෙස මා නිර්මාණය කළ SETT Browser නම් ජංගම දුරකථන අන්තර්ජාල ගවේශකය. මොකද්ද මේ…
පසුගිය දා නිමාවූ IPL ක්රීඩකයන් වෙන්දේසියත් සමගම දැන් දැන් IPL උනුසුමත් ලෝක කුසලාන තරඟාවලිය තරම්ම ලොව පුරා පැතිරෙන්නට පටන් ගෙන ඇත. පුරා වසර 3ක් ඩෙකෑන් කණ්ඩායමට නායකත්වය ලබා දුන් හිටපු ඕස්ට්රේලියානු ආරම්භක පිතිකරු ඇඩම් ගිල්ක්රිස්ට් හෙවත් ගිලී මෙවර වෙන්දේසියේදී පන්ජාබ් කණ්ඩායම විසින් මිලට ගනු…
cricket world cup එකත් ලග එන හින්දා ඒක ගෑන පොඩ්ඩක් කියන්න ගොබ්බයට හිතුනා ඔන්.... අපේ ජයසූරිය අයියත් ඕන් ටීම් එකෙන් අයින් කරලලු... මේ කතාව ඈහුවොත් අයින් කරපු එක හොදයි කියලත් හිතෙයිද දන් නෑ... . ජයසුරිස් වයිෆ් - මට Mr.ජයසූරියට කතා කරන්න පුලුවන්ද ? Coach - මෑඩමි ඔයා දන්නවනේ එයා අපේopen batsmen…
ජනවාරි එකොලහයි අද අමක වෙන්නැති දවසක් මට අහිම වුනත් පෙම ඇගෙ මා පෙම් කළ ඇගෙ උපන්දිනයි අද.... පතන්න බෑ මතු භවේ මගේම වෙන්න කියා මේ භවේදී වත් ඔයා මට සිහිනෙන් වත් හිමි නොවූ නිසා.... ඉඳින් මා, ලබැඳි සොඳුරියේ සිතුම් පැතුම් සරු වී ඔබේ ලැබුවා වූ මේ නව වසරේ වාසනාවක් වේවා යැයි පතන්නෙමි මෙසේ .... සුභ උපන්දිනයක්…
අපේ පොලිසියේ මහත්වරු කරන්නේ මාසයකට වරක් විතර කාමුක වෙබ් සයිට් හොයලා තහනම් කරවන එකයි.නමුත් එහෙම කලාය කියලා ඕක නවත්තන්න බැරිය.හරියට ලේනා වලිගයෙන් වතුර ඇදලා මුහුද හින්දවන්න හැදුව වගේය.ඔය වැඩේ කවදාවත් කරලා ඉවර කරන්න බැරිය.මිනිසූන් කාමුක දර්ශන බලන එක න්නවත්තන්න එක්කො … දිගටම කියවන්න →
විදුලියට එතරම්ම සම්බන්ද නොවුනත් කිසියම් අදහසක් ඔබට ඉදිරිපත් කරන්නට හිතුවා. අපිට අතීතයේ සිදු වුනු දේවල් දැක බලා ගන්නට, අසන්නට ක්රමයක් තියෙනවා නම් අපූරුයි නේද? ප්රිය මිතුරනි,අපට කිසියම් වස්තුවක් පෙනෙන්නේ ඇයි? ඔබ දන්නා පරිදි කිසියම් ආලෝක ප්රභවයක් නිකුත් කරන ආලෝක කිරනයක් ඒ වස්තුවේ වැදිලා ඒ වැදුනු…