ලොව අංක එකේ Virus Guard එක කිව්වහම ලංකාවේ අපිටනම් මතක් වෙන්නෙ Kaspersky තමා. Kaspersky Life time License එකකුත් එක්ක free දාගන්න හැටි මම කලින් කියලා දුන්නනේ.ඒ post එකට මෙතන click කරල පිවිසෙන්න පුලුවන්.ඒත් අද මම කියන්න යන්නෙ Kaspersky ගැනනම් නෙමෙයි. නම ඇහුවහම නම් කවුරුත් දත්තවා. මේක තමයි Bit…
බොක්ක වෙනස් උනත් එකට ඉන්නවා. සරම අස්සෙ දාගන්න කලින් ඌ නයෙක් ද කියලා බලන්න. පළා බෙදනවාට වඩා හොඳයි පල කිව්වනම්. කබල්ලෑවා රින්ඟපු ගේ හිටියෙ ඉබ්බෙක්ලු. ගොනා ඇන්න මිනිහා ගහෙනුත් වැටිලා තිබුනලුනෙ. සමහර හපන බල්ලොත් බුරලා තියනවා. රිදී රේඛාවක් තිබුනත් ඒක අඳුරු වළාකුළක්නෙ. පස්සෙ ආපු අඟ ලොකුයි තමා ඉස්සරලා ආපු…
මුලින්ම සමාවෙන්න ඕන තෙවන පාඩමට කල් ගත උනාට WAMP එහෙම දැන් පිහිටුවා ගෙන ඇතිනෙ නේ...... අද එහෙනම් හා....හා....පුරා කියල PHP පටන් ගමු එහෙනම්. මුලින්ම ඔයලා WAMP Open කර ගන්නකෝ.... Desktop WAMP Icon එක Double click කරල හරි Start > All Programs > WampServer > Start WampServer යන ක්රමයට WAMP Open කරන්න…
සුභ උදැසනක් නියා මම පූර්ථනා කරනවා.මම අද ගෙනාවේ Film 1 ක් Game 1 ට ගහාලා.මම කැමතිම Movie 1 ත් ඒක.ඹයාලත් කැමතිනම් මෙම Film 1ට මම පහළ දමා ඈති Link 1 ට කොටන්න.මෙම Game 1 2GB පමණ ආසන්න දත්ත පූමාණයක් ඈත.මෙම Game 1 ඉතා අවධානයේ ගැසිය යුතු Game 1 කි.මෙම රැපයේ දැක්වේන්නේ Screen Shot 1කි.මෙම රැපයේ සිට්න්නේ…
WAU_tab('om6j32fckdbm', 'left-middle') අලුත්ම windows 7 theme එකක් අරන් ඔන්න මම සෑහෙන කාලෙකට පස්සෙ ආවා. දුකින් වුනත් කියන්න ඕන මට තව වැඩි කාලයක් blog එක කරගෙන යන්න වෙන්නෙ නෑ. ඒ මගේ අධ්යාපන කටයුතු ටික ඉවර කරගන්න යන්න වෙන නිසයි. කොහොම උනත් අන්තිම ටිකේදිත් හොද දෙයක් දෙන්න එපැයි.... කතා කරන්න, කියලා…
අන්තර් පළාත් පන්දුවාර 50 ක්රිකට් තරඟාවලියේ රුහුණ හා ඌව කණ්ඩායම අතර තරඟය ඊයේ SSC පිටියේදී පැවති අතර, කාසියේ වාසිය දිනාගත් ඌව නායක තිළිණ කණ්ඩම්බිගේ ආරාධනයෙන් රුහුණ කණ්ඩායම පළමුව පන්දුවට පහරදෙන ලදි. ආරම්භක පිතිකරුවන්ලෙස පිටියට පිවිසි උපුල් තරංග හා සනත් ජයසූරියගේ ආරම්භක සබඳතාව ලකුණු 12කට සීමාකිරීමට…
ලංකාවේ මිනිස්සුන්ට තර්ජනය කරන බැංකු තියෙනවාද? බැංකුව සමග කළ ගනුදෙනු අයාලේයන ගැහැණු ලමයින්ට දෙනවාද? ගනුදෙනු ගැන දිනකට දුරකතන ඇමතුම් 10ක් පමණ දෙනවාද? රාත්රී කාලයේත් දුරකතන ඇමතුම් දෙනවාද? ගනුදෙනු කලේ හිගන්නන් කියා බනිනවාද? තව හොද හොද ඒව තියෙනවා. හැබැයි බැංකුව TUST. var geo_Partner =…
සුභ දවසක් කියා මම මුලින්ම පූර්ථනා කරනවා.මට අද blog 1ට Post 1ක් දාන්න පූමාද වූනේ අද කැළණි පන්සලේ දේවදුත පෙරහැර නිසා.මොකද මම දහම් පාසල් යන්නේ කැළණි පන්සලට.මම අද පෙරහැරට අරගෙන ගියේ කොඩ්.හරි හරි කථා ඈති අපි වැඩේට බහිමුගමම අද ගෙනාවා Action Game 4ක්.ඒ තමයි Prototype,God Father 2,Spiderman wow හා farc cry…
කොල්ලෙකුට ෆ්රස්ට් ලව් එක කියන්නෙ මොන වගේ අද්දැකීමක්ද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.මාත් ඉතින් කුළුදුලේම ලව් කරන්න පටන් ගත්තු කාලෙ කතාවෙ පොඩි කොටසක් කලින් ලිව්ව නොවැ.නොබලපු අය ඉන්නවනම් මෙතනින් ගිහින් ඒ කොටස ටිකක් බලලම ආවනම් කතාව හරියටම මීටර් වෙයි. දැන් ඔන්න ඉක්මණට හසුන එයාගෙ අතින් තිබ්බා.ඒ වෙලාවෙ…
One fine day wasantha and lalith who are my friends were going to river. After they saw siripala was doing some works near the road. Wasantha had an idea and he looked out surroundings. So he saw a coconut shell. He told lalith to kick that. So lalith didn’t think twice and kicked to the coconut…