Season of the Witch
මේක ජනවාරි 7 වෙනිදා තිරගත වීම ආරම්භ කල චිත්රපටයක්.Adventure ගණයට තමයි අයත් වෙන්නෙ. නිකලස් කේජ් තමයි ප්රධාන චරිතය රඟපාන්නෙ. මෙතනින් බාගන්න.

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
මේක ජනවාරි 7 වෙනිදා තිරගත වීම ආරම්භ කල චිත්රපටයක්.Adventure ගණයට තමයි අයත් වෙන්නෙ. නිකලස් කේජ් තමයි ප්රධාන චරිතය රඟපාන්නෙ. මෙතනින් බාගන්න.

සුභ දවසක් කියා මම ප්රාර්ථනා කරනවා.කලින් පෝස්ට් එකේදි එක්කෙනෙක් කොමෙන්ට් එකක් දාලා තිබ්බා පොඩ්ඩක් අඩු performance ඕන වෙන ගේම් එකක් දෙන්න කියලා.අපි ඉතින් ඉන්නේ මේ බ්ලොග් එක බලන අයගේ අවශ්යතා ඉටු කරන්නනේ.ඉතින් අද අරන් ආවා ඒ වගේ ගේම් එකක්.මේකට අඩු performance ඕන වුනත් පට්ට ගේම් එකක්.මම අද අරන් ආවේ…

ඇවිත් යන දිය රළට තෙමෙමින වෙරළෙහි ගල්පරය මත ඇලී ගත් වනම නොසැලී හිඳින මට්ටි...... 18/01/2011
වින්ඩොස් වලට කැමති පරිභෝගිකයන්ට (මාත් කැමතියි) අලුත් ආරංච්යක් ගෙනාවා මම මෙක ගැන තහවුරු කරලා කියන්නේ නැ මොකද මටත් මෙක අහම්බෙන් වගේ තමයි දැන ගන්න ලැබුනේ එත් මොනවාහරි දෙයක් දැන ගත්තම කියන එක යුතුකමක් නේ එක හින්දා තමයි මම මෙක කියන්න හිතුවේ ඉට කලින් මෙක ගැන තියන' මත' මොනවද කියලා බලමු. සමහර කට්ට්ය කියන…

නුඹ, කාලාවරෝධය ඉක්ම ගිය.. චෙක්පතක් විය, මම එහි ආදායකයා වූ සඳ..! ගොඩවැදෙන්න mini කවියට

මෙච්චර අත්දැකීම් පිරිච්ච ලෝකේ ලියාගන්ඩ දෙයක් නැති එක ගැන වෙලාවකට මටම ලජ්ජා හිතෙනවා. සමහර දේවල් ලියන්ඩ හිතුනත් ඒවායින් මොන ගින්දරක් පත්තු වෙයිද කියලා හිතෙන කොට නොලියා ඉඳීම හොඳයි කියලත් හිතෙනවා. ඒ වුණත් බ්ලොග් එක පාළුවට යවලත් බැහැනේ. ලංකාවේ ගත කරපු මාසයක කාලයක් අවසන් කරලා ආයෙම පාළු කාන්තාරෙට එන්න…

අනුරාධපුරේ යනවා කියලා කියපු ගමන් අපේ සිහියට එන්නේ ශ්රී මහා බෝධිය, රුවන්මැලිසෑය, ජේතවනය, අභයගිරිය ආදී අටමස්ථාන වගේම සමාධි බුදු පිළිමය, සඳකඩ පහණ වගේ නිර්මාණ. ඒත් මේ උරුමයන්ට අමතරව තවත් වටිනා කියන උරුමයන් රාශියක් අනුරාධපුරයේ පිහිටලා තිබුණත් ඒවාට එතරම් සංචාරක අවධානයක් තාමත් යොමු නොවීම ගැටළුවක්. ඒ වගේ…

ඕනෑම දෙයක් හොඳට සැලසුම් කරලා කල් ඇතුව කරන එක හොඳ දෙයක් ලුනේ. එත් ඉතින් මගේ නම් ගොඩක් වැඩ තියෙන්නේ අන්තිම මොහොතේ තමයි. උදෙන්ම නැගිටින්න ගියත් නැගිටින්නේ අන්තිම මොහොතේ. උදේ 5.45 ට නැගිටින්න ඕන නම් එලාම් එක 5.15 ලට තියල 6 ට ඇහැරෙනවා. කැම්පස් එකේ assignment කරන්නෙත් දෙන්න ඕන දවසට කලින් ද රැයි. කලබලේට…
අන්තර් පලාත් එක්දින තරගමාලවේ අද පැවති බස්නාහිර හා රුහුණු කණ්ඩායම් අතර තරගයකදී සනත් ජයසූරිය තුන් ඉරියව් දක්ෂතා ප්රදර්ශනය කිරීමට සමත් විය. රුහුණු කණ්ඩායමේ ආරම්භක පිතිකරු වශයෙන් පිටියට පිවිසි සනත් පන්දු 67 ක්දී වේගවත් ලකුණු 71 ක් වාර්තා කිරීමට සමත් විය. තවද ඔහු පන්දු යැවීමේදී පන්දුවාර 9 කදී ලකුණු 48…
