ගො ඩ කාලෙකට පස්සෙ තමයි මම අද ලියන්න යන්නෙ, ඔයාලට වැදගත් දෙයක් වෙයි කියල හිතෙනව. ගොඩක් අය දන්නවත් ඇති. ඔයාල ගොඩාක් අය යූ ටියුබ් එකෙන් වීඩියෝ බලල ආයෙත් ඩවුන්ලෝඩ් කරන්න වෙනම සොෆ්ට්වෙයා එකක් යොදාගන්නව. ඉතින් එතකොට බලන් යනකොට දෙපාරක්ම වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙලා. ඔයාල විඩීව්යෝ එක වෙන එxටෙන්ශන් එකකට…
ඊයේ දින ආයතනය තුල සිදුවූ හදිසි අනතුරක් නිසා රෝහල් ගතකල බැවින් ටික දිනකට බ්ලොග් අවකාශයේ නොමැති බව දිනේෂ් ගේ මිතුරකු දිනේෂ් වෙනුවෙන් මෙසේ සටහන් තබන ලදී...
Image: Nutdanai Apikhomboonwaroot / FreeDigitalPhotos.net තා ප පරාවර්තක වීදුරු වහළ නිසා සූර්යයන් දෙදෙනාගෙන් නික්මෙන දැඩි හිරු රැසින් ආලෝකවත් වුව ද රාජකීය මන්ත්‍රණ සභාව තුළ පැවතියේ සෞම්‍ය සිසිලසකි. රාජ්‍ය නිලධාරිහූ ආරක්ෂකයින් විසින් පිරිවරන ලදුව සභා ගර්භය දෙපස රැස් වී මහත් ඉවසිල්ලකින් යුතු ව…
ඊයේ දිනයේදී මුත්තයියා මුරලිදරන්, ලෝක කුසලාන තරඟාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමේ නිවේදනය පළකල අතර, ශ්‍රී ලාංකේය ක්‍රිකට ලෝලීන් වෙතින් ඒ ශෝකය තුරන් වීමටත් මත්තෙන් තවත් එවැනිම දුක්බර පුවතක් අසන්නට ලැබේ. ඒ ලසිත් මාලිංග ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කිරීමයි. සිය දණ හිසේ කලක පටන්…
සුළගේ ගසා ගෙන ගිය දුහුවිලි පොදක් නහය සිඹ යනවිට කොහෙදෝ ඉදං ආ පැරිස් විලවුන් සුවදක් නතර කළා මා හදවත කෙලෙස නිදන්නද මා අද? අතිතය වද දෙන විට රැ පුරාවට අතිතයට හිමි නුඹ ගත විහිද ආ සුවද හොල්මන් කරයි එළිවෙන තුරු මා සිත රාත්‍රිය දිගයි…
ආයිබෝවන් කිව්වා කස්ටියට. කොහොමද සැප? දුක? වැස්සත් ඉවරයි නේද? දැං නං ටිකක් නිවීහැනහිල්ලේ ඇති කස්ටිය. ඔන්න එහෙනම් අදත් කියන්න යන්නේ බයික් කතාවක්. :) දන්නවද වැඩක්. මෝටර් බයික් ලොවේත් ට්‍රැක්ටර් සංස්කෘතියක් තියෙනවා. මඩේ යන්න, ගල්ගොඩේ යන්න, කැලේ පනින්න, වැල්ලේ බීච් එකේ යන්න, කඳු නගින්න වගේ ට්‍රැක්ට්ර්…
ලෝක කුසලාන තරගාවලිය සදහා ප්‍රතිසංස්කරණය කල කොලඹ R.ප්‍රේමදාස පිටියේ වැඩ කටයුතු අවසන් වී ඇත. වැඩ අවසන කල පිටිය ලෝක කුසලානයට සූදානම් කිරීම සදහා පසුගිය දා ICCය වෙත භාරදී ඇත.වැඩ අවසන් කල පිටියේ ඡායාරූප කිහිපයක් ඉහත දැක්වේ.
In todays world there are loads of Operating systems exists, among them Mac OS easily one of the most eye candy and lovely OS most people want to use but for some reasons most people doesn’t own a Mac. As programmers we all love to program for iPhone I don’t know why but people love to. so how can…
"I don't understand why Cupid was chosen to represent Valentine's Day. When I think about romance, the last thing on my mind is a short, chubby toddler coming at me with a weapon." When I watched the supernatural ‘My Bloody Valentine’ episode, I really wondered about the cupid character. This…
ලොව මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ඨතම දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්, 2011 ලෝක කුසලානයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව අද නිලවශයෙන් මාධ්‍යය හමුවේ පවසා සිටීය. 38 හැවිරිදි මුරලි පසුගිය ජූලි මසදී ටෙස්ට් පිටියෙන් සමුගත් අතර, තවදුරටත් පන්දුවාර 50 හා T20 තරඟ ශ්‍රී ලංකාව වෙනුවෙන්…