Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

එක පන්දුවකින් කඩුලු දෙකක්

එක පන්දුවකින් කඩුලු දෙකක් දවාගත් අවස්ථාවක් දැකලා තියෙනවද? මෙතනදි විනිසුරුගෙ තීරණය මොකක්ද කියල නම් හරියටම දන්නෙ නෑ. දැකලා නැත්නම් ඔන්න බලාගන්න.

ලොවෙත් නැති ආච්චි කෙනෙක්

දවසක් මම කොහුවලදි පාරෙ යනකොට old lady කෙනෙක් හම්බ වෙලා මගෙන් අහනවා, මල්ලි කොහොමද ගාල්ලට යන්නෙ කියලා.මම කිව්වා අක්කෙ, ඔය පිට කොටුව bus එකක නැගලා කොටුවට ගිහිල්ලා ගාල්ල bus එකක් ගන්න කියල. ඔහොම කියලා මම එයාව පිට කොටුව bus එකක නග්ගලා යැව්වා. එදාම මම පොඩි වැඩකට කොටුවට ගියා. මෙන්න බොලේ ඒ ආච්චි හම්බවුනා…

හයේ පන්තියේ පිරිමිකම

ඉස්කෝලේ ළමයි අතර තියන රන්ඩු නම් කෙළවරක් නෑ. හැම දාම පැමිණිලි , මෙයා මට ගැහුව, මෙය මගේ බැග් එක බිම දැම්ම.. මගේ පොත හොරකම් කරලා... අද හවස ගෙදර යනකොට මට ගහනවා කිව්වා... මගේ මේසෙ මෙයා අරගෙන .. මේවා හරිම සුලබ පැමිණිලි. ඒවා විභාග කරන්න ගියාම කව්ද වැරැද්ද කරේ කියල හොයා ගන්න හරිම අමාරුයි. එකටත් එක්ක…

කොවුලා මනාපයි

හීන් සීරුවට හැදිච්ච පුංචි හිතක මල් පිපෙන්න කොවුලෝ උඹෙ අවසරයයි බක් මාසේ එකලු වෙන්න මල් මංගල්ලෙට ඇරිච්ච සිහිල් සුවය ගතට දැනුන හරි ලස්සන වසන්තයට අවසරයක් කියා දෙන්න ඉඩහසර :: නිහඩ Arenaව

සුනඛ විශේෂ කීපයක්

කස්ටිය කොහොමද ඉතින්..? අද නං ලියන්නේ බල්ලන් ගැන. බල්ලො කියපුවාම සෑහෙන බලු වර්ග ප්‍රමාණයක් ලෝකයේ ඉන්නවා. ඔය සේරම ගැන නං මං දන්නේ නෑ. ලංකාවේ බහුලව ඉන්න බල්ලන් වර්ග කීපයක් ගැන පොඩි දේවල් ටිකක් ලියන්නංකෝ. ලංකාවේ නං වැඩියෙන්ම ඉන්නේ German Shepherd, Labrador Retriever, Golden Retriever, doberman, boxer,…

ස්කූල් බස්

ස්කූල් බස් එකේ ඉස්කොලේ ගිය කෙනෙක්ට නම් ජීවිතේට අමතක වෙන්නේ නැති අත්දැකීමක් තමයි ස්කූල් බස් එකේ ගිය කාලේ. මම ඉස්කොලේ ගිය දවසේ ඉඳන් සාමාන්‍ය පෙළ කරනකම්ම ඉස්කොලේ ගියේ ස්කූල් බස් එකේ. උසස් පෙළ කරනකොට නම් වැඩිය ලේසි නිසාත් බස් එකේ එක ගමනක් යන ගානෙන් කෝච්චියේ මාසෙටම සීසන් ගන්න පුළුවන් නිසා සහ බස් එකේ…

Bad Boy 2 බලමු...

මම සුභ දවසක් කියා ප්‍රර්ථනා කරනවා.අද මම දාන 2 වැනි පොස්ට් එකයි මේ.මම අද දාන්නේ Movie එකක් .ගැන මේ Film ඹයගොල්ලො බලලා තියෙන Film එකක්.මම නම් මේකේ Game එකත් ගහලා තියනාවා.මේකේ Game ගහලා නැත්තම් පහළ දාලා තියන Link එක ඹබන්න.හරි හරි කථා අති අපි දැන් මේ Film එක ගැන කථා කරමු.මෙම Film එක 2003 වසරේ නිකුත්…