Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

මලක් වන්නට පැතුවෙමි

යෞවනය සිහිනයකි , ආත්මය කඳුලු ගංඟාවකි , ප්‍රාර්තනාවන් උඩුසුලඟේය මලක් වන්නට පැතුවෙමි , එහෙත් ------- පිනැති මිනිසුන් නොවේනම් ආවට වඩා යායුතු දුර බොහෝය දඩබිම මැදින් වැටී ඇති මවතේ , නොමිනිස් කම්වල මල්පිපී සැලේ , පන්හිඳ දෝතට ගෙන එමල් තලන්නට - ශක්තිය පතමි ඔබෙන් පිපෙන්නට දහසකුත් කැකුලු පිනැති උන් පය ගහන…

ඇතුලට ගිය හේතුව

සැමියා සහ බිරිද ගමනක් යාම සදහා ටැක්සියක් ගෙන්වා ගත්හ.ඔවුන් ටැක්සියට ගොඩවන්නට හදන විටම ගේ ඇතුලින් බළලා කෑ ගසන හඩ ඇසුණි.සැමියා ඌව එළ වා දැමීම සදහා නැවත ගේ ඇතුලට ගිය අතර තුර බිරිද ටැක්සියට ගොඩ වූවාය.ටැක්සියේ රියදුරු දෙතුන් වතාවක් ගේ දෙස බලනු දුටු බිරිද ගේ තුල කිසිවකු නැතිබව රියදුරාට ඇගවීම සුදුසු…

අතේ කෝට්

අර නදී 01 කතාවෙ ගුනේ කිව්වනේ කලින් ඉස්කොලෙන් අයින්වෙලා එන්න උනේ වැල පත්තරයක් ගෙදරට මාට්ටුවෙලා කියල.... අන්න හරි අන්න ඒ ඉස්ටොරිය තමයි මේ දෙන්න යන්නෙ..... ඉතින් ඔය ඉස්කොලෙට එන්න කලින් ගුනේ ගියේ මාතරට තදාසන්න නගරෙක තිබුන... හෙළ පඩිසදකගෙ නම් ගත්ත පාසලකට... ගුනය ඔයිටත් කලින් තවත් ඉස්කොලෙකට ගියා.... කො…

කදිම පාලනය

මිනිසුන් තිදෙනකු කතා කරමින් උන්නේ තමන්ට තම බිරින්දෑ වරුන් කෙතරම් දුරට පාලනය කල හැකිද යන්න පිළිබදව යි.තුන් වැන්නා නිහඩව සිටියේය.ඔහු සකලසේනයි.බොහෝවෙලාවක් කතා කිරීමෙන් පසු පළමුවැන්නා සකලසේන දෙසට හැරුණි. පළමු වැන්නා :- "හොදයි සකලසේන ඔයාට ඔයාගෙ බිරිදව කොච්චර දුරට පාලනය කරන්න පුලුවන්ද...?" සකලසේන :- "මම…

බොරු වලට ආවඩන්න...... එන්න

මාසෙකට එක පොස්ට් එක ගාණෙ ලියන්න හිතන් ඉද්දි තමයි .. මෙ බස් එකෙ ඉන්න සගයො ටික බ්ලොග් සතිය කියලා එකක් තිබ්බෙ.. ඉතින් අනිත් වුන්ගෙ නම් බොර්ඩ් එකෙ තියද්දි අපිටත් බැහැ පැත්ත ගහන්න. අපෙ නමුත් ඔය බොර්ඩ් වල තියන්න ඔනා. මුලින්ම මම බ්ලොග් එක ලියන්න ගද්දි ගොඩාක් ලොකු දුකකින්, ලැජ්ජාවකින් ජිවත් වුණෙ. ගොඩාක්ම…

අවවාදයයි : මූණුපොතේ ආරක්ෂාව තර කරගනු..! [#https]

ආයුබෝවන්..! හැමෝමල ෆේස්බුක් යනවනේ..? යන්න කලිං මේටිකත් දැනගෙනම ගියානම් තමයි හොඳ..! ඕං මං කිව්ව.! මූණු පොතේ ඉන්න අයට මෙය අතිශයින්ම වැදගත් කරුණක් වේවි. ප්‍රථමයෙන් Gawker.comවෙත ස්තූතිවන්ත වෙනවා මෙය සඳහන් කිරීම සම්බන්ධව. මූලිකවම මෙය https browsing ලෙස හන්දුන්වනවා එමෙන්ම එය ක්‍රියාත්මක කිරීමෙන් වඩා…

මුද්දේ කථාව නැවත බලමු..........

සුභ දවසක් කියා ප්‍රාර්ථනා කරනවා සියල්ලටම.මට දවස් 5 කින් විතර පොස්ට් එකක් දාන්න බැරිවුනේ මේ දවස් වල ඉස්කොලේ නිවාසාන්තර තරග පටන් අරන් තියන නිසා.ම්ට පස්සේ මම පොස්ට් දන්නේ මාසයතට දවස් 06ක් පමණයි.මොකද මම මේ දවස් වල ටිකක් කාර්්‍ය බහුල නිසා.හරි කථා ඈති අපි වැඩේට බහිමු.මම අද ගෙනාවේ Film එකක් ගැන.කවුරුත් මේ…

තනිඋනා සබඳ මා

ගිම්හානය පැමින ඇත හිරු සඳුද මිලින වී ලොවම ගන දුරු ‍රැයක ඔබ මගෙන් වෙන් වෙලා ගිය දිනෙ ඇගෙ ලොවට තනිඋනා සබඳ මා අඳුරු දුක්මුසු ලොවක