ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ටිකට් නිකුත් කිරීම අද දින අත්හිටුවා ඇත. අද දින පස්වරු 3 සිට 7 දක්වා කලින් වෙන්කරගත් ටිකට් පමණක් නිකුත් කරනු ඇත. තවද හෙට සිට 17 වනදා දක්වා පෙරවරු 11 සිට පස්වරු 7 දක්වා කලින් වෙන්කරගත් ටිකට් පත් කොලඹ මෙට්ලන්ඩ් පෙදෙසේ පිහිටි ක්රිකට් මූලස්ථානයෙන් ලබාගත හැක. පෙබරවාරි 14…
කොහොමද යාලුවනේ දැ ඔයාලගෙ PHP විචල්ය ගැන දැනුම එහෙම? කලින් පාඩමෙන් කිව්වා වගේ අද මම ඔයාලට PHP Operators ගැන කියල දෙන්නයි හදන්නෙ. අපිට පරිගණක භාෂා භාවිතා කරනකොට විවිධ වටිනාකම් (Values), තර්ක (logics) සමග වැඩ කරන්න වෙනවා. එවත් සමග වැඩ කරන විට මෙ කියන Operators කියන දේවල් ගොඩාක් ප්රයෝජනවත් වෙනවා.…
සුභසිරි වල් පැල නෙලීම මඳකට නවතා මගෙන් ප්රශ්නයක් ඇසුවේය. " ඇත්තද 2012 ලෝක විනාසෙ වෙනවයි කියන්නෙ ?" සුභසිරි යනු අපේ ගෙවත්තේ වැඩට උදව්ව් වෙන මිනිසෙකි. වයස අවුරුදු හැටක් පමණ වේ. මෝඩයෙකු යැයි කියා හංවඩු ගැසුනද සුභ සිරි විටෙක කියන කතා පිළිබඳව අපට නම් එසේ නොසිතේ. " අනේ මංදා,, එහෙම තමා ඔය පත්තර වල…
This entire website is a testament that there are hundreds of different ways to make money, both online and off. But today we are going to have a look at the top 5 most popular ways to make money online. Make Money Building Niche Websites Make Money Writing Your Own Blog Make Money Advertising CPA…
2011 ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියට තවත් ඇත්තේ සති 2ක කටත් අඩු කාලයකි. ලෝක කුසලාන උණුසුම ලොවපුරා පැතිරෙද්දී එය ආසියානු කලාපයේ වසංගතයක් සේ පැතිරෙමින් පවතියි. එම උණුසුම තවත් තීව්ර කරන පුවතක් මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වී තිබේ. සචින් තෙන්ඩුල්කාර් සහ මහේන්ද්ර සිං දෝනි යනු ඉන්දීය කණ්ඩායම සතු ප්රබලතම…
facebook හිමිකරු වන මාර්ක් සුකර්බර්ග් ගේ facebook පිටුව වෙත පසු ගිය දිනක හැකර් ප්රහාරයක් එල්ල වී තිබේ.එය facebook ට එරෙහිව කරන ලද්දක් නොවන අතර facebook විසින් සංවිධානය කරන ලද හැකර් කප් තරගයේ එක් තරගකරුවෙකු විසින් කරන ලද්දකි. මෙසේ පණිවිඩයක් දිස්වීම බොහෝ facebook සාමාජිකයන්ට ප්රශ්නයක් වූ අතර ඒ…
ඔන්න ඉතින් මටත් හිතුනා බ්ලොග් 1ක් ලියන්න කියලා.කියවලා බලන්නකො ටිකක්. USB modem එකෙන් කෝල් ගන්න පුලුවන් විදිහක් ගැන හොයන්න කියල ටිකක් බැලුවා. පොඩි සෙල්ලමක් දාල කොහොමහරි වැඩෙ කරගත්ත. උවමනා කෙනෙක් ඉන්නවනම් ටිකක් කියවලා බලන්නකො. මගෙ වැඩක් නම් නෙමයි.ඒ නිසා ගිහිල්ලම බලන්න කො මෙතනින් . මම කියනවට වැඩිය…