Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අපේ සෑර් පැනල ගිහින් .

අප්පා ගොඩක් කාලෙකින් ඔන්න ආවා බ්ලොග් එක පැත්තෙ.හැබැයි නිකම්ම නෙවෙයි මට ලොකුම ලොකු අසුබ ආරංචියක් එක්කම.ඒක තමයි ඔය මාතෘකාවෙම තියෙන්නෙ "අපේ සෑර් පැනල ගිහින්" පැනල ගිහින් කිවුවට මේ.... කට්ටිය වැරදියට එහෙම හිතන්න එපා හොදේ.මේක මේ ළදක් අරන් පැනල යන කතාවක් එහෙම නෙවෙයි.මම දන්න විදියට සර් බැදල දැන් ඕන්න චූටි…

සබ්ටයිටල් ඕනේද? එන්න...

Film 1ක් හරි tv show 1ක් හරි බාගත්තම ආතල් එක සීයට සීයක්ම තියෙන්නනම් ඉතින් කථා කරන ඒවත් තේරෙන්න ඕනේනෙ, එකට ඉතින් ගොඞක් අයට(මටත්) පිහිට වෙන්නෙ සබ්ටයිටල් තමයි. බාගත්තෙ *.avi වගේ ෆෝමැට් එකකින්නම් ඉතින් සබ්ටයිටල් එකත් අපිටම දාගන්න වෙනවා(සමහර ඒවටනම් තියෙනවා). නිකන්ම දාගෙන හරියන්නෙත් නෑ අපි බාගත්ත වීඩීයෝ…

අන්තර් ජාලයෙන් මුදල් උපයමු

අද මම මේ කියන්න යන්නෙ අන්තර් ජාලයෙන් මුදල් උපයන පහසුම ක්‍රමයක් වන ඇඩ්ස් ක්ලික් කි‍රීමෙන් මුදල් උපයා ගැනීම ගැනයි.මම මුලින්ම කියන්න ඕනෙ එක පාරටම මේකෙන් ලොකු ගානක් උපයන්න බෑ.කොයිදේ උනත් දියුණු වෙනව කියන්නෙ ටිකෙන් ටිකනේ.මුලදිනම් එපා වෙනවා මේක.ඕනම දෙයක් ඉතින් මුලදි එහෙමනෙ.ඒ නිසා හෙමිහිට මේක කරගෙන්…

තනිය...

තනිය සැපයි එක්වී විදින දුකට වඩා... අසන්නට කෙනෙක් නැත... බලන්නට කෙනෙක් නැත... අද මා පමණි... ම ලෝකය කරකවමි රිසි පරිදි... යකා කළු නැත සිතු තරම්....

අලුත් තෙමාව ගැන විස්තරයක්...

යාලුවනෙ මන් අද අවෙ අලුත් තෙමාව ගෙන පොඩි විස්තරයක් ඔයාලට කියල යන්න. මන් ඉස්සර වගෙ පුන්චි කොල්ලන්ගෙ ලව් ස්ටොරිස් කියන්න යන්නෙ නැ...:( :( සමවෙන්න ඔනේ හොදේ.. මෙන්න මෙකයි අලුත් තෙමාවක් කියල පනටන් ගන්න යන්නෙ...මන් මගෙ දිනෙන් දින ගෙවන ජේවිතෙ මන් මුහුන දෙන වෙදගත් දෙවල් ඔයාලත් සමග බෙදගන්න්යි හදන්නෙ... ඉතින්…

කියවීම්, ලිවීම,තවත් දේවල් සහ නොදන්න දේවල්

කියවීමේ වින්දනය දැන් ඉස්සර වාගෙ නෑ. ඒ මදිවට මම ලියන්නත් පටන් ගෙන ඒකත් එක හේතුවක් වෙන්න ඇති. ඉස්සර නම් වැදගත් උනේ කතාව. වීරයෝ, මායාකාරයො, පෙම්වත්තු, දුෂ්ටයෝ දැන් තව වෙනත් දේවල්. යටි අරුත්, දර්ශන, තේමාව ඡේදයක් දෙකක් අත අරින්නත් ලෝබයි. මොකක් හෝ නොදන්නා දෙයක් මහා තේරුමක් මග ඇරෙයි කියල හිතෙන තරම්. ලෝක…

සිහින සිතුවමක් ! සෙනෙහසින්..7

වැව් තාවුල්ල පිසගෙන එන මඳ නළට රිසිසේ මා මුහුණ සිප ගන්නට ඉඩහැර මා දෑස් වසා ගෙන මොහොතක් ගත කලෙමි. ඔහු ලී පාලම දිගේ මාවෙතට ඇවිද එන ශබ්දයට මම දෑස් හැර ඔහු එන මඟ බැලුවෙමි. ඔහුගේ එක අතක බොක්ස් ගිටාරයද අනෙක් අතෙහි තරමක් විශාල කූඩයක්ද විය. ඉන්පසු මොහු සැරසෙන්නේ කුමකටදැයි සිතා ගත නොහැකිව මම ලී වැටට පිටදී…