Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

පාරිභෝගිකයන් කරකවා අතහැරි වර්තමාන ඉලෙක්ට්‍රොනික වෙළදපොල

දෙසැම්බර් මාසය යනු ලොව ඕනෑම රටක් උත්සවශ්‍රියක් ගන්නා කාලයක්.මේ කාලය වාණිජ ලෝකයට නම් ඉතාමත් කාර්ය්‍යබහුල සමයක්.තම වෙළදපල ලාභ මට්ටම තර කර ගැනීම මෙන්ම තම තමන්ගේ ඉතිරි කුණු ලොට්ටයන් කාගේ හෝ ඇගට හේත්තු කිරීමට ඇති හොදම අවස්ථාවද මෙය වීම ඊට හේතුවයි.අවුරුද්ද පුරාවටම අපේක්ෂාවෙන් වුන් බෝනස් එකට තට්ටු කරගැනීමට…

Unity එක පෙත්තෙ ගියා.....

අද උදේ පාන්දරම නෙගිටල Unity 1 පෙත්තෙ විසිට් 1ක් දාන්න කියල හිතාගෙන හොදට ඇදල කරල එහෙම පිටත් වුන..... කොටුවට ගිහින් බුස් 1න් බහිද්දි එතන ලොකු ලොකු අයියල අක්කල හතරෙ වටෙ දුවනවා.....තවත් සමහරි තේ උඩ දානව...තව කට්ටිය 1 1 එවා කිය කිය කෑ ගහනව....එතනනම් මහ ජන්ජාලයක්....මන් නිකන් වෙනම ලෝකෙකට ගිය වගෙයි...…

මකපු වෙබ්/බ්ලොග් පිටුවක් කියවන්නෙ කොහොමද? මෙන්න ලේසිම ක්‍රමයක්.....

මේක මහා ලොකු වැඩ කෑල්ලක් නම් නෙමෙයි. හැබැයි ඉතින් මේ ගැන දන්නෙ නැති අය කීප දෙනෙක් හරි ඇති කියල හිතුන නිසා තමයි මේ ගැන මං ලියන්න හිතුවෙ. අපි සමහර වෙලාවට දකින්න ලැබෙන දෙයක් තමයි අපි බ්‍රවුස් කරල යන පිටු සොයාගන්න බැරි වබ හෝ එහෙම පිටුවක් නැති බවට ලැබෙන මැසේජස්. මේක බොහෝ වෙලාවට වෙන්නෙ සර්ච් එන්ජිමක්…

පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය.

නෙදර්ලන්ත කණ්ඩායම සමග අද SSC පිටියේදී පැවති ලෝක කුසලාන පෙරහුරු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 156 පහසු ජයක් හිමි විය. කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 351 ක් රැස් කර ගැනීමට සමත් විය. මෙහිදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන්…

ලිනක්ස් වල සිංහල ස්තාපනය කර ගනිමු

ප්‍රතමයෙන්ම මට කියන්නට අවශ්‍ය වන්නේ මෙම ලිපිය වැදගත් වන්නේ ඔබ ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ස්තාපනය කිරීමේදීම සිංහල භාෂාව ඔබ පරිගනකයේ ස්ථාපනය කරගෙන නැතහොත් පමිණි. මෙම ලිපියයට සමාන ලිපියක් මම මීට බොහෝ කලකට ඉහතදී ඇතුලත් කළ නමුත් එම ලිපිය ඇත්තේ බොහෝ දෙනා තවමත් හුරු පුරුදු නැති terminal එක හරහා සිංහල…

Password මතක තියා ගන්න අමාරුද??

කොහොමද යාලුවනේ......ටික දවසකට පස්සේ ආවේ තව මොනව හරි කියල දාන්න.......ඉතින් මේ දවස්වල මම දිගටම දුන්නේ සොෆ්ට්වෙයාර්ස්නේ..........ඒක නිසා අද වෙන දෙයක් ගැන කියන්න ඕනේ කියල හිතුවා......අද කියන්න යන්නේ Firefox පාවිච්චි කරන අයට තමන්ගේ පාස්වඩ් මතක තියාගන්න පුලුවන් ඇඩෝන් එකක් ගැන........අපිට තියෙන පාස්වර්ඩ්…

කෝහේදෝ තිබුනා මෙසේ.....

දැන ඉගෙන ගත්තම තමයි කෙනෙකුගේ වත්කම ගුන නුවණ දැක්කම උබට සලකයි ලොවේ ඔක්කොම පුංචි වචන ටිකක් වුනාට තියෙන දේ නම් ගොඩක් ලොකුයි නේද? කොහෙද තිබුනේ කියලනම් මතක් වෙන්නෙම නෑ. ලියපු කෙනෙක් හරි තියෙන තැනක් හරි දන්නවනම් පහලින් ලියලා යන්නකෝ.

ආදරයයි.... ජිවිතයයි...

හිතක විකසිත වන , ආදරණීය පැතුම්... සිතට සතුටත් , නෙතට කදුලත් , මුසුවෙමින්.... ගංගාවක් මෙන් ගලා බසින , ජීවිතය ජීවත් කරවීමට.... වෙර දරන , එක් බලාපොරොත්තුවක් මෙනි....