Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

apt-get එකෙන් GPG Error එකක් එනවාද?

සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ ලිනක්ස් වලින් දුවන Debian වර්ගයේ Operating System එකක් නම් අපි Softwares install කරන්න වගේම update කරන්න පාවිච්චි කරන්නේ apt-get කියන Command එක. ඉතින් මේක පාවිච්චි කරන කොට පහත තියෙන ජාතියේ Error එකක් එන්න පුළුවන්. W: GPG error: http://deb.opera.com stable Release:…

ඔය ඇස් අමතක වෙන්න නම් (දෙවන කොටස)

"පිස්සා" යයි තමාටම ඇසෙන සේ කියමින් සදුනි ආපසු හැරී නිවස තුලට ගිය අතර ගුණපාල ගේට්ටුව වසා දැමීමට සැරසුණි. ලයිසම්මා කෑම මේසය අස් කරමින් සිටිනු දුටු සදුනි එදෙසට පියනැගීය. "අද ඇසළ බේබි හරි ලස්සනයි නේද ලොකු බේබි" සදුනි එදෙසට එනු දුටු ලයිසම්මා ඇසුවේ කරමින් සිටි කාර්යද මදකට නවතාලමිනි. "ඇයි ලයිසම්මා අහගත්තෙ…

දෙවරක් සිතන්නට මොහොතක්... you must see this video...

ඉන්ටර්නෙට් එකෙන් කොච්චර බොරු දේවල් බලනවද අපි, හැකිනම් මේ වීඩියෝව බලන්න පොඩි කාලයක් දෙන්න... විනාඩි 9ක් තිබුණත්... මට මේ සටහනට දාන්න සිරස් තලයක් හිතාගන්නවත් පුළුවන් වුනේ නැහැ... ඇත්තටම මගේ ජීවිතේ ලොකූ හිස් බවක් දැනුණා මේක බලලා ඉවරවුනාම... අනිවාර්යයෙන් බලන්න මම ඔයාලට අණ කරනවා කියලා හිතා ගත්තත් කමක්…

World cup Live Score ඩෙස්ක්ටොප් එකෙන්ම බලාගන්න

මේ දවස්වල ඉතින් හැමෝම මැච් බලනවනේ, ඒත් ටී.වී එකක් ල ඟට වෙලා මැච් එක බලන්න බැරි අය කොච්චර ඉන්නවද. ඒ අයටනම් මේක ගොඩක් වැදගත් වෙයි. වැඩෙත් කරන ගමන්ම මැච් එකේ තත්වෙත් සජීවීවම බලාගන්න පුළුවන්. Score එක විතරක් නෙමෙයි රන් රේට් එක, බෝලෙන් බෝලෙට සජීවී තොරතුරැ තව ගොඩක් දේවල් තියෙනවා. මේකත් ඩෙස්ක්ටොප් ගැජට්…

Make a Folder a Virtual Hard Drive

ඕනම Folder එකක් virtual partition එකක් කරගනිමු පරිගණකයේ තියෙන ඕනෙම ගොනුවක් මේ විධියට අපිට Computer window එකේ hard disk එකක් විදියට පාවිච්චි කරන්න හදා ගන්න පුලුවන්. ඒ මෙහෙමයි: Command Prompt එක විවෘත කරගන්න. (WindowsKey + R ඔබලා cmd කියලා type කරලා enter කරන්න) මේ command එක ඔයාලට ඕනෙ විදියට සකස්…

127 Hours (2010)

කලෙකට පස්සේ ඔන්න අද ඔයාලට ගෙනාවේ ටිකක් විතර වෙනස් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය සත්‍ය සිදුවිමක් ඇසුරෙන් නිපදවු එකක්. එනම්, මෙම චිත්‍රපටියේ කතාවේ මුලාශ්‍රය වන්නේ, කඳු නගින්නෙකු වූ ඇරන් රල්ස්ටන් ( Aron Ralston ) විසින් 2003 වර්ෂයෙදී ඌටා කඳුකර ප්‍රදේශය තුල කදු තරණයේදි සිදුවන මාරාන්තික අනතුරක් පිලිබද…

ගොඩනැගෙන ලංකාවට යනෙන මාවත

යම් දෙයක දියුණුව,යමෙකුගේ දියුණුව කාරණා කිහිපයක් මත පදනම් වෙනවා.ඉන් එකක් තමයි කලට වේලාවට වැඩ කිරීම.දියුණු වෙන රටක් හැටියට ශ්‍රී ලංකාවේ හැමෝටම පාහේ පුද්ගලික වාහනයක් භාවිතා කිරීමට තරම් වත්කමක් හිමිව නැත.ඉතින්,කලට වේලාවට අවශ්‍ය තැනට යන්න අපිට තියෙන එකම විසදුම කුමක්ද? පොදු මගී ප්‍රවාහන සේවයක් යනු ඉහත…

Suggestions and Discussions

මගේ බ්ලොග් එක සම්බන්ධ යෝජනා මෙහි කමෙන්ට් කරන්න... බනින්න ඇති අය බනිත්වා... ගල් මුල් වලට ඇති තරම් ඉඩ... හොඳක් කියන්න නං නැතුව ඇති, ඒත් බැරිවෙලාවත් තිබ්බොත් කැමතිනං දාන්න... බොහෝම ස්තූතියි !

මාගේ දේශය අවදි කරනු මැන...

පටු අදහස් නම් පවුරෙන් ලෝකය කැබැලි වලට ‍නොබෙදී ඥානය නිවහල් වී බියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොහිදෝ එහෙව් නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනි සත්‍යය පතුලින් ගලනා පිරිසිඳු වචනැ කොහිද ඇත්තේ ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා නිර්මල ජල ධාරාව කල්කයේ සිඳී ගිලී නොගිලේ…

ආදරණීය ඉල්ලීමක් / aadaraneeya illeemak...

මේ මගේ හිතේ අදහස්... ඉතිං මේ සටහන් වල මොනවා හරි සමාජයට නොගැලපෙන ප්‍රසිද්ධියේ පළ නොකළ යුතු දේවල් මගේ අතින් පළ වෙන්න ඉඩ නැතුවා නොවෙයි ඒ මගේ සිතුවිලි කියවන දයාබර ඔබ සැමට පුංචි කාර්යයක් තියෙනවා කරන්න මොනවහරි ඕන නැති දෙයක් දැක්කොත් කමෙන්ට් එකක් නොදා ඉන්න එපා හොඳද! මට ඒක කරන ලොකුම ලොකු උදවුවක්...