Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ඔබට චැටිං, ඉ-මේල් නොටිපිකේෂන් සහ සෝෂල් නෙට්වර්කින් පහසු කරන කදිම මෘදුකාංගය නොමිලේම

ආයුබෝවන් සියලූම දෙනාට! මෙන්න මම අද ඔයගොල්ලන්ට ගෙනාව ඉතා හොද දිනපතා වැඩ පහසු කරන කදිම මෘදුකාංගයක්. එය හදුන්වන්නේ Digsby කියායි. මෙමගින් කරනුයේ අපට දිනපතා තමාගේ ඉ- මේල්,සෝෂල් නෙට්වර්කින් වැනි මෘදුකාංග ඉතා ඉක්මන්න් පහසුවෙන් ඉටු කර දීමයි. මෙහිදී අපට කිසිම වෙබ් බව්සරයක් විවෘත නොකොට මෙම මෘදුකාංගය දියත්…

රන් සිතුවිල්ල

ජීවිතේ මතකයන් අතරට එබිකම් කරලා බලන කල, ජීවිතේ අමිහිරි මතක, මහිරි මතක, අතර දෝලනය වෙනවා, මහිරි මතක අතර, සුන්දරම මතකය, එදාවගේම අදත්, අදවගේම හෙටත්, නොවැරදීම ඒ ඔබගැන තිබෙන රන් සිතුවිල්ල

කෙලෙසද ඔබ මට හිමී වුයේ .

කෙලෙසද ඔබ මා වෙත ආවේ විශ්වාස කල නොහෑකි වුවත් එය සිතේ මා කෙතරම් වාසනාවන්තද කියා වසන්තයට පෑයු හිරු මෙන් උනුසුම් කලා ඔබ මගේ මුලු දිවියම ඔබ විය මගේ ලෝකය ඔබ විය මගේ සුසුම ඔබ විය මගේ පෑතුම සිතාරයක් වෑනි මා දිවියේ මියුරු තත් සර නුඹයි සදා රෑදෙනු මෑන මෙලෙසම මා ලග ආදරයේ උනුසුම ලබමින්.......,

අසිරිමත් මිනිස් සිරුර – 2 : ශරීර පටකයන්

මම කලින් ලිපියේ සඳහන් කලා අපගේ ශරීර සෛලයේ පටන් ඉහලට සංකීර්ණ වන්නේ කෙසේද කියා. සෛලයට පසු හමුවන අදියර තමා “පටක” ( Tissues ) වශයෙන් හඳුන්වන්නේ. පටකයන් සෑදෙන්නේ සෛල ගණනාවක් එකතු වීමෙනි. සෛල වලට අමතරව එම් සෛල අතර හිදැසි තිබේ නම්, … දිගටම කියවන්න →

අයියගෙ කැනඩාව

අපේ ගෙදර හැමෝම මේ දවස් වල මැච් බලනවාය. දැන් එයාලාට චන්දය අමතකය.අද අපේ අයියා කැනඩාවට සපෝට් කලාය. කැනඩාව දිනුවොත් දාන්න කියා රතිඤ්ඤා පෙට්ටියක්ද ගෙනාවාය. අයියා හිටියේ පකිස්තානෙත් එක්ක අම්බානකට මල පැනලාය. ලංකාව කාපු එකේ වාඩුව ගන්නවා කියා අයියා පාරම්බෑවාය. අන්තිමෙදී කැනඩාවත් කෑවාය. පකිස්තානෙ ලිස්ට් එකේ…

අපූරු නාලාගිරි දමනය……

මේකත් මේ අර සමනලීගේ සීදේවි සිංහල ගුරුතුමීට වෙච්ච ඇබැද්දියක්…… මේ සිද්ධිය සමනලී 9 හෝ 10 පන්තියේදී තමයි සිද්ධ උනේ. සුපුරුදු පරිදි එදාත් උදෙන්ම සිංහල පාඩම… ඒ දවස්වල සිංහල අච්චු පොතේ තිබුනා නාලාගිරි දමනය කියලා පාඩමක්. කට්ටිය දන්නවනේ ඉතින් ඒ පාඩම තියෙන්නේ බොහොම බරසාර වචන වලින් නෙව. ඕක කියවන්ට ගියාම වචන…

Private browsing (porn mode) ගැන නොදත් කථා

මුලින්ම සමාව ඉල්ලනවා ගොඩක් කාලෙකින් මුකුත් ලියන්න බැරිවුනාට.විභාගත් ඉතින් ගොඩ දාගන්න එපැයි, Industry placement එකත් ඉගන ගත්තු තැනම ලැබුනා( UOC Network operating Center එකේ ) ඉතින් ඉස්සරහට එතනින් ගන්න ගොඩක් වටින දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තුවෙනවා ඉතින් මේ ජරමර අස්සෙ තමයි විවේකයක් ලැබුනු…

වන්දි බටිටයන් වෙත,

බ්ලොග් යනු ශ්‍රී ලාංකීය සන්දර්භය තුළ ඉතාමත්ම අල්ප ලෙස ප්‍රචලිතව ඇති මාධ්‍යයක් බව අවිවාදිතය. නමුත් ඉතාමත් නිදහස් ලෙස අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව සිතැගි ලෙස ලබා දීම තුළ බ්ලොග් ප්‍රජාතන්ත්‍රීය සමාජයකට අත්‍යවශ්‍ය පන්නරය සහ මුවහත ලබා දීමට තරම් විභවතාවයක් සහිත වීම බ්ලොග් වටා දිනෙන් දින පාඨකයන් ඒකරාශී…

කැමති විදියකට Icon හදමු

කොහොමද ඉතින් යාලුවනේ......සෑහෙන කාලෙකින් තමයි මේ පැත්තේ එන්න උනේ.......හේතුව ඉතින් ක්‍රිකට් තමා :D හරි අනන් මනන් නෙමෙයි අද මම ආවේ ඔය ගොල්ලන්ටම කියල අයිකන් නිර්මානය කරන හැටි කියල දෙන්න.......මේ වැඩේ හරිම සරලයි.......මම ඉතින් කවදත් කාටත් ලේසියෙන්ම කරගන්න පුලුවන් දේවල් නේ කියල දුන්නේ.......... හරි…