අද ජාත්යොන්තර කාන්තා දිනය දවසනෙ ඉති කාන්තාවන් ගැන කතාකරන අද දවසෙ මටත් හිතුන කාන්තාවන් ගැන මේගැනත් කියන්න. මට පේන හැටියට නම් දන් කාන්තාවන් හෙදටම සවුත්තු වෙලයි ඉන්නෙ.සාරධර්ම අතින් බින්දුවටම වැටිල.මම එහෙම කියන්න හේතුව මේකයි.මම දවසක් වැඩ ඇරිල ගෙදර යන ගමනුයි හිටියෙ.බස් එකේ හොදටම සෙනග.යිතින් ඔහොම…
වරායට වතුර පුරවන්න, පනිට්ටුවකුත් අරන්.... ඓශ්චර්යා උඹ ළඟදිම එනවද මේ පැත්තෙ...? පොල් නැතිව සම්බෝල හදන හැටි, උඹට ඉගෙන ගත්තෑකී .

අගිය අතක් නෑත ............ මොහොමඩ් කොලූ කියමන් ටෑබු සබ්ජෙක්ට් අවසන් වරට බ්ලොග් අවකශයේ දකින විට . ගූ කමින් , ගූ නාමින් හා ගූ ඒමේ අත pass කරමින් ගූ marke t කිරිමට උත්සහා කලා වුද , පසුව පෑකට් කර ලෙබල් කර කෙල වු පසු කල් ඉකුත් වු ගුද විකිනිමට තෑත් කලා වුද , මේ ලත් තෑන ලොප් වු ගු සින් එක නිසා නෑට්ට පුරා…

හදිසියේම ඇසුණු ගැහැණු කටහඩ නිසා ඇසළ මදක් හැරී බැලුවේය. එවිටම දුටු රුව නිසා ඇසළගේ දෙනෙත් විසල් විය. "හායි ඇසළ ඔයා මොකද මෙහෙ කරන්නෙ,අනේ සොරි මම හිතුවෙ මේ ෂොප් එකේ කෙනෙක් කියලා" 'දෙවියනේ මේකිත් මේ වෙලාවටම ආවනේ මේක අස්සෙ රිංගන්න.වෙලාවට තාත්තා පේන්න නෑ.නැත්තං මේකි ඉස්සරහා මට සේවකයෙක් වෙන්නයි…
අපි හෙට කොහේ හරි යමුද? ඇයි? මොකද මේ හදිස්සියෙම? "නෑ මං නිකන් ඇහුවෙ.. අපි හැමදාම චුට්ට දුරක් බස් එකේ යනවා.. ඔයා මාව දාලා යන්න බෑ කියලා අඬලා ගෙදර ලඟදි බස් එකෙන් බහිනවා.." "හරි හරි කොහෙද අපි යන්නෙ කියන්නකො" අපි ........ පැත්තෙ යමුද? ඉතින් ඔයාලගෙ ඔෆිස් එකේ අය දැක්කොත් මොනවා වෙයිද?අනිත් එක එහේ හුගක්…

Normal 0 false false false EN-US X-NONE X-NONE MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:"";…
මෙය මා ලිවීමට බලාපොරොත්තු වන පුවත්පත් ලිපියක් සදහා වේ. නැන්දම්මා ලේලි ගැටුම් පිළිබඳව ඔබේ අදහස කුමක්ද? එය නැවැත්වීමට දෙපාර්ශවය කලයුතු යැයි ඔබ සිතන්නේ කුමක්ද? මෙම අවස්ථාවේදි සැමියාගේ කලයුත්තේ කුමක්ද? ඔබේ අදහස් සමග ඔබගේ නම, වයස හා රැකියාව සඳහන් කරන්න. අදහස් දැක්වීම සියලු දෙනාටම විවෘතයි
මේ දවස් වල හුගක් අය හොයන සිංදුවක් හම්බුනා.මේ සිංදුව ලස්සන නිසාත් හුගක් අය හොයන නිසාත් නිසා මේක දෙන්න හිතුවේ blog එකෙන්.අනික මේක මම පෞද්ගලිකවත් හුගක් ආස සිංදුවක්. පුංචි වතේ රංචු ගැහෙන හීන මල් සොයා සමනළ තටු සලා සෙමින් සිත ඉගිල ගියා හොරෙන් හොරෙන් අඩි තිය තිය හදවත පුරා ඉලන්දාරියෝ සෙල්ළම් කරනවද ඔයා… මේක…

ගොඩාක් කාලෙකින් මුකුත් ලියන්න බැරි උනා. මේ මගෙ MSc එකේ අන්තිම සෙමෙස්තරය. අලුතින් university වලට අයදුම් කරන වැඩ, තිසිස් එකේ වැඩ ඔක්කොම ගොඩ ගැහිල. පුලුවන් උන ගමන් ආයෙත් ලියනව…
පෘතුගීසීන් විසින් මුලින්ම ඉදිකරන ලද ගාලු කොටුව අද යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ප්රකාශයට පත්කර ඇත. මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ ගාලු කොටුවේ දක්නට ලැබෙන ප්රදීපාගාරයයි.
