Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

සුනිමල් සහ සඳමාලි

සුනිමල් සහ සඳමාලි හැදී වැඩුනේ අති සුන්දර වූ කඳු වළල්ලකින් වට වූ, ගමේ එක් කොණක සිට අනිත් කොන දක්වා විහිදී ගිය නිල්වන් කුඹුරු යායක්ද තිබූ අතිශයින්ම සුන්දර ගම්මානයකය. කඳු වළල්ල අතරින් කඩා හැලී ගම මැද්දෙන් මුළු කුඹුරු යායම සරු සාර කරමින් ගලා ගිය අතිශයින්ම මණරම් දොළ පාරකින්ද ඒ ගම්මානය සුන්දර වී තිබුනි.…

ඔන්ලයින් ගණිත ක්‍රීඩා (multiplayer) Android App

නිවාඩු කාලෙ ගෙදර ඉන්න ගමන් පෝන් එකෙන් ගේම් සෙල්ලම් කරලා ගණිත පාඩම් ගොඩක් හොදට ආසාවෙන් මතක තියාගන්න අවස්ථාවක් තමයි මේ දෙන්න හදන්නෙ. එවගෙම හැමොටම ගණිතයේදි වැදගත් වන චක්කරෙත් මෙකෙන් නිකන්ම මතක හිටියි. කරන්න තියෙන්නෙ මම පහල දීලා තියෙන ලින්ක් වලින් ඩවුන්ලෝඩ් කරගෙන ක්ලික් කරලා ඇප් එක install කරගෙන…

ජීවිතේ තේරුම…?

මොකක්ද මේ ජීවිතේ තේරුම…? image from https://qph.fs.quoracdn.net/main-qimg-167ad92feeea825b3e2271880fb63749 ගොඩ දෙනෙක්ට මේකට උත්තරේ කොහෙන් පටන්ගෙන කොහෙන් ඉවර කරන්න ද කියල නොතේරෙන ප්‍රශ්නයක්… ඇත්තටම මොකක්ද මේ ජීවිතේ..? ජීවිතේ තේරුම මොකක්ද? ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නෙ ඔලුවට එන්නෙ එක්කො අපි තනි වෙච්ච…

ජනතාව මර නින්දේ - ආර්ථික අර්බුදය ඔඩු දුවයි..

ලංකාව වර්තමානයේ මූණ දීලා ඉන්නේ ඉතාම බැරෑරුම් ආර්ථික අර්බුදයක.නමුත් ඒ පිළිබඳව වන නිවැරදි වැටහීමක් ලාංකික පුරවැසියන් බහුතරයකට ඇති බවක් පෙනෙන්නට නැහැ. මෙය රටේ පාලකයන්ට පවරා ඇස් කන් වසා සිටිය හැකි තත්වයක් නෙමෙයි. නැව ගිලෙන්නේ අප සියල්ලන්ම කැටුව බවවත් අඩුම ගානේ තේරුම් ගන්නවානම් හොඳයි. ජනාධිපති ලේකම්…

සිතිජයක ගීයක්

මල් පුරවගත් වසන්තය මැද මංමුළා වුණ සිහින ගොමුවකි සිතිජ මායිමත් පහුකරන් දුර සුවඳ විසිකර තටු සලා යන අගුළු ලාගත් හිතක පිළිඹුවෙ කඳුළු වස්සන විටදි රිදවුම් අනන්තයටත් එහා දුර ගිය හඬකි පැටළුන වසත් ගීතය මතකයෙන් පා නොවුන මතකය පාට බොඳවී පාළු සිත යට නෙතට තනිරැක ඉකි ගසද්දී කොහොම කරනවද සිතිජය පාට 2020.05.07

නොකල් වැස්ස

තනිකම කරන සඳ සෝබර හද දැදුරූ වටකොට මහද වූවා මුළු ලොව අඳුරූ වී නම් යමක් ඒ මොහොතෙහි මට සොඳුරූ වදනක් පමණි රහසින් ඔබ මට කෙඳූරූ ජීවන ගගන නැඟ ආ සඳ අඳුරු වළා වැළපුණි මහද, තනිකම හා එකතු වෙලා දිරි දී, නැගෙන්නට ඒ දුක ඉවත හෙළා සඳවත නුඔ මගේ ලොව යළි එකළු කළා වියළී ඉරිතැලී කතරක් වී තිබුණූ හදබිම තව වරක් නිල් උයනක්…

රජරට පාසැලේ මතකයන්

මාගේ ළමා වියේ අවුරුදු 6ක් පමණ මා ගත කළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෙළවරක පිහිටි තම්මැන්නාකුලම ගම්මානය පසුබිම් කොට මෙයට පෙර මා විසින් “ අත්තප්පා “ සහ “ දෙමළ කලබලයට මැදි වීමි “ යන හිසින් පෝස්ට් දෙකක් පළ කළෙ මි. ඊටත් පෙර මවිසින් ලියන ලද " හරියට ඇලවූ වැරැදි ස්ටිකරය " පෝස්ටුවේ කියැවෙන පරිදි කොළඹ පාසැලට…

බිඳුණ කොරියාව සහ එක්සත් කොරියාවක සිහිනය දකින දූරසාන් දුම්රිය ස්ථානය

(ඉතාම දිගු නිහැඬියාවකින් පසු පෝස්ට් ඒකක් දාන්නට සිතුවෙමි. ඇත්තෙන්ම මෙය පළමුවරට මෙහි පළ වන්නක් නොව, මගේ මුහුණු පොතේ කලින් පළ කරන ලද්දකි) මේ දවස්වල කොරෝනා වසංගතය ඇරුණම විදේශ ප්‍රවෘත්තිවල නිතර කියවෙන ⁣දෙයක් තමයි උතුරු කොරියානු නායකයගෙ අතුරුදහන් වීම. උතුරු කොරියාව දකුණු කොරියාව කිව්වම එකම රටක් ද? එකම…

කොණ්ඩ රැවුල් සහ මුහුණු සායම්

ඉස්කෝලේ යන කාලේ අපෙන් වෙලාවට එන එක. වෙලාවට යන එක, වෙලාවට කන එක, "එක්ස්කියුස් මී" කියලා චූ දාන්න යන එක වගේ දේවල් අපේක්ෂා කළා වගේම බොහොම තද බල විදිහට බලාපොරොත්තු වෙච්ච දෙයක් තමයි හරි ගානට කොණ්ඩෙ කැපිල්ල. මේක කොහෙත්ම සුළු කොට තකන්ඩ පුළුවන් දෙයක් නෙමෙයි. මහින්ද එන්ඩ කිව්වම යන්ඩ බෑ කියලා කට්ටියක් තීරණේ…

Ajith Nivard Cabraal refuse claims of his children arriving at SL

Former Central Bank Governor and Senior Economic Adviser to the prime minister - Ajith Nivard Cabraal has refuse claims citing that his children were among the Sri Lankans who had behaved agitately at the Katunayake Bandaranaike International Airport, after being repatriated from the UK. Posting on…