Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

නුඹ, සොඳුරූ........

රිදෙන හද සුවපත් කෙරුමට නොවෙයි කිසි තැනක ඔසු , ලද නොනිමි කඳුලු මැද හැඬූ සිත් අග එකම ඔසුවයි මා ලද , නුඹ , සොඳුරූ ........

රුසියාවේ ප්‍රථමයා සහ ප්‍රබලයා - මරුසියා

රුසියාවේ ප්‍රථමයා සහ ප්‍රබලයා - මරුසියා වර්තමානය වන විට විවිධ වර්ගයේ ක්‍රීඩා මෝටර් රථ (Sports Cars) දක්නට ඇත. අද කාලයේ බොහෝ දෙනාගේ සිත් ඇද ගැනීමට මෙම ක්‍රීඩා මෝටර් රථ (Sports Cars) සමත් වී ඇත. අද ලෝකයේ ප්‍රබලම රටක් ලෙස සැලකෙන රුසියාවේද මෙවැනි ක්‍රීඩා මෝටර් රථ (Sports Cars) කෙරෙහි පවතින්නේ මහගු…

තවත් වරක් එන්න

හිතටම දැනුන හැටි තාම මතකයි අවරට නොයා එන හීන කලඑලියයි පැතුමකට ලංවුනා ඒත් තව ඈතයි ආයෙමත් එනවනම් හිතට සැනසීමයි ඉඩහසර :: නිහඩ Arenaව

කුමරුනි නුඹ

බලාපොරොත්තුව නෙතු අද්දර කුමරුනි නුඹ එතැයි කියා ........... හීනෙක දවටා දෑස වසා ගෙන පැතුමන් පුරවා නුඹ එතැයි කියා .......... බලා හිඳිමි සුවඳක දැවටී කුමරුනි නුඹ එතැයි කියා ........ මද නලක අමුනා ගීතයක වෙලා කුමරුනි නුඹ එතැයි කියා …… .

අම්මා...

නුඹ, මට බැඳි සෙනෙහස පුබ්බකයන්, ලද ධනය මෙනි..... දහස් ගව් දුර ගෙවූ සඳ…. නොවූ කල වෙහෙසක්, මග කතර නොදැන ගිය මග නොවූ කල වෙනසක්..... තනියට ලඟ උන් සෙනෙහස වියෝ වූ සඳ, ඉකිලන නෙත් අග අකුරු අමුනන ආදරනීය කව් පදය අම්මා...

නුඹ නැති දා කවිකම් මට බෝ දුර.....

හඬන නෙතු අසල ඉඳ කවි කරපන් නුඹ මගේ සිත සහසක් පැතුම් මිලිනව හැකිද ඉන්නට නොවූ විලසට පෙර දිනක නුඹ මගේ දෑත ගෙන සක්මන් කල ඒ මග තොට අඳින පෙරුමන් පිරූ කඳුලක් විකසිතව නෙත් අගින් ගිලිහුනා අසරනව අත්වාරු ඇත පෙර විලසම සිත් වාරු නැත අහිමි වූ කල නුඹ සහසක් කවිකම් කල මගේ සිත නුඹ නැති දා කවිකම් මට බෝ දුර .....

කඳුලු බිඳු......

ආදරයෙන් එකතු කළ මතකයන්, නුඹ... අමතක කරන සඳ……. ඉන්නෙ කෙළෙසද නොසෙලා කඳුලු බිඳු, මහවැලිය තරම් දිගු.....

Make Windows Xp Genuine !

පළමුව start → Run වලට ගිහින් regedit කියල type කර registry එකට යන්න . HKEY_LOCAL_MACHINE\SOFTWARE\MICROSOFT\Windows NT\CurrentVersion\WPAEvents\OOBETimer යන parth එකට ගිහින් doubleclick කරන්න . Then change some of the value data to ANYTHING ELSE...delete some, add some letters, I don't care...just…

කොළඹ වෙසක් බැලීම..

අපිටත් O/L කරන කාලේ කියන්නේ ජිවිතේ තියෙන සුන්දරම කාලේ,මම හිතන්නේ හැමෝටම එහෙම තමා. ඔය කාලේ වෙනකොට දැන් වගේ කන පැලෙන්න ටියුෂන් සර්ල හිටියේ නෑ. අපිත් පන්ති කියල ගියේ ගණන් පන්තියකට විතරයි ඒකෙත් අපිට ඉගැන්නුවේ ගෙවල් ලග අයිය කෙනෙක්. (හැබැයි ඒ අයියටත් ටියුෂන් වැඩේ ජයටම නැගල ගියා දැන් බුවා ඒ පැත්තේ…

USB කෙවනි වලට හොදම ආරක්ෂකයා - USB Disk Security

USB කෙවනි වලට හොදම ආරක්ෂකයා - USB Disk Security අද වන විට නොයෙක් වර්ගයේ පරිගණක තර්ජන (computer threats) දක්නට ලැබේ. මෙවැනි පරිගණක තර්ජන (computer threats) ඇතුළුවීම නිසා පරිගණකය අනාරක්ෂිත තත්වයකට පත්වේ. පරිගණක තර්ජන (computer threats) අප පරිගණකයට ඇතුළු වන්නේ විවිධ මාර්ග වලිනි. ඒ අතර අන්තර්ජාලය, USB…