Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

මෘදුකාංග නවීකරණය හෝ ස්ථාපනය සඳහා ලේසිම,වේගවත්ම මාර්ගය

කරන්න තියෙන්නේ මෙච්චරයි. පහත රුපයේ පෙනෙන ආකාරයට ඔබට අවශ්‍ය මෘදුකාංග වලට ටික් දාන්න. Get Installer Button එක Click කරන්න. Ninite KLite Codecs Installer නමින් පොඩි මෘදුකාංග යක් Download වේවි. ඒක පරිගණකයට Install කරන්න. ඉබේම ඔබ Tick දාපු මෘදුකාංග Download වී පරිගණකයට Install වේවි. ඔච්චරයි වැඩේ ... Web…

log වෙලා තියෙන com එකක New Administrator Password දාමු!

පලමුව මෙ පියවර අනුගමනය කරන්න. Start–>Run වලට ගිහින් lusrmgr.msc type කියල කරන්න. ඉලගට එක ok කරන්න. local Users & Groups window එක open වේයි. Users එකට යන්න . Administrator කියන එක යටතේ right click කරල . set password එක දෙන්න . එකෙ ඔයලා කැමති password එකක් දෙන්න.

ක්‍රෝම් වල කුකීසුත් හොල්ලමු...

කලින් දවසක කියලා දුන්නානේ හිවලගේ කුකීස් එක්ක දගලලා ඔය ෆයිල් හොස්ටින් වල ප්‍රීමියම් එකව්න්ට් එකට ඇතුලු වෙන හැටි ඔන්න අද කියන්නේ ඒකම ක්‍රෝම් වල කරන විදිහ, මේක හිවලගේ කරනවට වඩා ලේසී ක්‍රෝම් වල කරන්න නම් ඔන්න ඉස්සෙල්ලාම ඔයාට උවමනා වෙනවා Cookie Injector කියන එක්ස්ටෙන්ශන් එක මේ ලින්කුවෙන් ඒක ගන්න ඊට…

සිහිනයෙන්...හැබැහින්...

පාලුව මා වටා සැරි සරනවිට ඔබ හීනෙන් මගෙ හිත් දැහැනට එනවා ඔබ හැබැහින් ඈ සමගින් යනවා ඔබෙ තුරුලේ මා හිනැහෙනවා සිහිනයෙන්..... නොදැනිම කාලය දිව යනවා මගේ නෙතු කදුලින් බොද වෙනවා නින්දෙන් මා යලි පිබිදෙනවා අද මම තනිවම කවි ගී පබදිනවා හැබැහින්.....

නැවුම් බලාපොරොත්තුවක් : හීනයක ඇරඹුම 1

ඔය වෙනකොට 2005 අවුරුද්දේ අන්තිම කාලේ. O/L විභාගෙත් ලඟ ලඟ එනවා.කාලයක් හිතේ තද කරන් හිටිය ආදරේ එන්න එන්නම වැඩි වෙනවා.ඒ පුංචි සුරංගනාවී මගේ හිතට පුදුම වදයක්... ‘මචං උඹ කෙල්ලගෙන් අහනවද නැද්ද?’ ඔය මං අර කිව්ව කොළඹ ප්‍රසිද්ධ පාසලේ බෞද්ධ සංගමේ ලේඛම් මහත්තය.මගේ හිතේ තියන ආදරේ කියාගන්න බෑ.ඒ ඇස් දෙක දිහා…

( හර ) බර බ්ලොග් වලටයි ඔන්න කියන්නේ.....

අද නම් පොඩි උපදේශයක් ඔන්න උපදේශයක් දෙන්න ගියාට මම පඬියෙක් නම් නෙමෙයි, මේ කියන්න බලා පොරොත්තු වෙන්නේ ඇත්තටම බර බ්ලොග් පිලිබදව බ්ලොග් වල බර ඉතින් තරාදියෙන් කිරන්නද, බෑනේ ඒක ඉතින් මනින්න වෙන්නේ ලෝඩ් වෙන වෙලාවෙන් තමයි හරි මෙන්න ඇත්තටම පෝස්ට් එක වල් පල් ඉවරයි ඇත්තටම දැන් ගොඩ දෙනෙක් බ්ලොග් ලියනවා, ඊට වඩා…

ශාන්ත පුතේ බැහැපන්..

අපේ ඉස්කෝලේ ක්‍රීඩාව බාරව හිටපු ගුරුතුමා මූලගාය තියෙන පොරක් බුවාට පොඩ්ඩ ඇත්නම් මල පනිනව මේ නිසා සිද්ධ වෙච්ච හොදම දේ තමා ඉස්කෝලේ ක්‍රීඩාව දියුණු වෙච්ච එක. මොකද කියනවනම් පොරට තියෙන බය නිසා හැමෝම උනන්දුවෙන් සෙල්ලම් කරනව. කොටින්ම කියනවනම් ක්‍රිකට් ගහන්න ගිහින් 0 ට ගියත් එකයි 49 ට හරි 99 ට හරි ගියත්…

iPhone 5 වන පරම්පරාව...

iPhone එකක් තමන් සතු කර ගැනීම බොහෝ ජංගම දුරකතන පාවිච්චි කරන්නන් කැමති දෙයකි... එයට හේතුව එහි ඇති ගැජමැටික්ස් කියා නිම කිරීමට නොහැකි නිසාය... 4G Networks වලට support කරන මෙහි Dual Core Processor එකක් ඇතුලත් කර ඇත.. Graphics processor එකද පෙර ඒවාට සාපේක්ෂව වඩා කාර්යක්ෂමය. පරිගනක වල මෙන් මෙහිද Face…

අ.පො.ස.(සා.පෙළ) පිළිබඳ මගේ මතකයන්..1

පහ වසර ශිෂ්‍යත්වය ඉවර වුණ ගමන් කට්ටිය බලන් ඉන්නේ ඒ ළමයා O/L , A/L කරන කාලෙ එනකල්...ශිෂ්‍යත්වේ අහවර කරල හුස්ම ගන්න ඉඩක් නැහැ අම්මල තාත්තල තමන්ගේ දරුව ඊලඟට එන සාමාන්‍ය පෙළ විභාගයට ටියුෂන් යවනව...ඒවට අදාල ප්‍රශ්න පත්තර කරන්න පොළඔවනව....එකම විකාරයය්....ඔය ආනිසංසයම මටත් පල දුන්න...ශිෂ්‍යත්වයට පස්සේ…

අනවශ්‍ය දත්ත වලින් අප පරිගණකය සුරකින සුපිරි බුලට් එක : Advanced SystemCare Free 4

අනවශ්‍ය දත්ත වලින් අප පරිගණකය සුරකින සුපිරි බුලට් එක : Advanced SystemCare Free 4 ඔන්න සයිබර් පෙරේරා ආයෙත් ආවා. දැන් මං කියන්න යන්නේ අපූරුම අපූරු මෘදුකාංගයක් ගැන. පරිගණකයක් ෆෝමැට් නොකර මාස 6 ක් වගේ පාවිච්චි කරද්දී අනවශ්‍ය දත්ත අප පරිගණකයට ඇතුළ් වෙනවා. ඉතින් මේ වගේ දත්ත නිසා අපේ පරිගණකයේ වේගය අඩාල…