The colour green is generally associated with nature today. To go green is to take environment-friendly measures; any move or movement that's called green is likely to be concerned with the protection of our surroundings. green policies - policies favouring environmental conservation going green -…
ඔබ කවදාක හෝ යුවතියකට/තරුණයෙකුට ආදරය කරනවා නම් මේ වන විට ඔහු හෝ ඇය සමඟ ඉතා මනරම් කාලයක් ගතකරමින් සිටින බවට සැකයක් නෑ.., Social Networks, Mobile, E-mail හා මේ වැනි බොහෝ දේ අස්සෙන් ගලනා ආදරය කාලයත් එක්කම යාවත් කාලීන වෙලා.., ඉස්සර ලියුම තුණ්ඩු කෑල්ලකින් හුවමාරු වෙච්චි ආදර දෙබස් වර්තමානය වෙනකොට නව…
කෙල්ලෙක්ගේ හිත... නිර්වචන ගොඩාරියක් හොයාගන්න පුලුවන්.. ඒව එයාලම කියලා එයාලම අඬාගන්නවා.. එක පල් හොරෙක් හිංඳා කොල්ලෝ ඔක්කොම මහ වල්, අසම්ජ්ජාති කුජීතයෝ වෙලා... කොල්ලෙක් නිකමට හරි කෙල්ලෙක් ඉන්න පෝස්ටරයක් දිහා බැලුවත් ඇති. ඇත්තටම ඌ බැලුවේ එහාපැත්තේ තියන මරණ දැන්වීම.. හැබැයි කට්ටියට ඒකම ඇති නිකං ඉන්න…
මේක අද උදේ වෙච්ච දෙයක්, සාමාන්යයෙන් මම ඔෆිස් එන්නේ මගේ වයිෆ් වත් එයාගෙ ඔෆිස් එක ගාවින් දාගෙන. එයාටත් ලේසි නිසා. වෙනද වගේ අදත් මම අත්තිඩිය පාරෙන් එනකොට මට ඉස්සරහින් නිල් පාට පොඩි කාර් එකක් යනව හරියටම පාර මැද්දෙන් හිමින් හිමින්. ඒක කොච්චර හෝන් ගැහුවත් අයින් කරන්නෙත් නෑ තව එකෙකුට යන්න දෙන්නෙත් නෑ.…
අන්තිමට ලියපු කොටස මම ෆේස්බුක් එකෙන් සෙට් කරගත්තු කෑල්ල. ඒක කෑල්ලක්ම තමයි කියලා හිතුනේ කලක් ගිහින් නොගැලපීම් ගොඩක් එද්දියි. ලොකුම නොගැලපීම තිබ්බේ කෙල්ලගේ අම්මගෙත් මගෙත්. පලවෙනි පාරට එහේ ගිහින් එද්දී බස් එකේදි මට කවියකුත් ලියවුනා. ඒත් ඒක මෙතන දාගන්න පුලුවන් කමක් නැත්තේ ඒකේ තියෙන අමු ගතිය හින්දා.…
Rooney ගෝලයක් වාර්තා කළ තණතිල්ලේ කොටස දැන් eBay එකේ විකිණීමට ඇත : ඉක්මනින් කැමති කස්ටිය ලංසුවක් දාන්න ඔන්න කස්ටියටම ගුඩ් මෝර්නින්ග් කිව්වා. අද උදේම සයිබර් පෙරේරා ආවේ අපූරු ක්රීඩා පුවතක් අරගෙන. හැබැයි මේ නිව්ස් එක අහලා ඔයාලට හිනා යයිද දන්නෙත් නෑ. :ඩී හැබැයි ඉතින් මේක පාපන්දු ක්රීඩාවට ආදරය කරන අයට…
ගූගල් වොලට් සේවාව ලගදීම හදුන්වාදෙයි : PayPal යුද්ධයට සූදානම් වෙයි ද? ඔන්න සයිබර් පෙරේරා ආයෙත් ආවා. මේ පාර කියන්න යන්නේ ටෙක්නිකල් නිව්ස් එකක් ගැන. ඉස්සෙල්ලා අරන් ආපු නිව්ස් එක දුක හිතෙන එකක්නේ. ඒ හින්දා මේ පාර සතුටු හිතෙන නිව්ස් එකක් තමයි අරන් ආවේ. මේ නිව්ස් එකෙන් කියන්න යන්නේ ගූගල් සමාගම සම්බන්ධ…
"ආලෝකය රැගෙන එන්න" කෘතිය "ගොංගිතොට සරත්" මහතා විසින් ලියන ලද කෘතියකි. "ආලෝකය රැගෙන එන්න" කෘතියෙහි ගොංගිතොට සරත් මහතා විසින් නිර්මාණය කරන ලද කෙටිකතා හා පද්ය රචනා ඇතුළත්ය. මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්රකාශිත කෘතියකි.
ලෝකය ගෝලාකාර විය මිනිස්සු විවිධාකාර විය මම විෂමාකාර විය ඇය හිතුවක්කාර විය කව්රුත් ලගින් නැත එනමුදු තනිද නැත ඇස් නම් බරව ඇත දරන්නට කෙනෙක් නැත පතන්නට වරම් නැත පැතූවත් හිමිත් නැත එසේනම් මමත් නැත නැතත් ඈ කොහෙත් ඇත ඉඩහසර :: නිහඩ Arenaව
පාලුවෙන් හිටිය හන්දා පාලුවට ලගින් උන්නා ආදරය නැතිම හන්දා ආදරය දෙන්න සිතුනා මට නොදැනිමද මන්දා හිත ආදරෙන් පිරුනා සිත චංචලවු හන්දා මාළිගාව දුරද මන්දා ඉඩහසර :: නිහඩ Arenaව