ඩිමෙන්ෂියාව ඔබේ පවුලේ වැඩිහිටියන්ට පමණක්ද? ඩිමෙන්ෂියාව කියන්නේ, ඔබේ අත්තම්මා, සීයාට විතරක් හැදුනු හෝ ඇති කියන හිතන තත්ත්වයක් කියලම හිතන්න එපා. අපේ රට හුඟක් වයසට යන රටවල් අතර ඉහළින් ඉන්න තැනක්. ඒ කිව්වේ, වියපත් ජනගහණය ඉක්මණින්ම වැඩිවන රටක්. 2050 වෙත්දි සිදුවෙන්නේ කුමක්ද? 2050 වෙත්දි, දළ වශයෙන් සිරි…
AI එකකට අපි වගේ කතා කරන්න පුළුවන් නම් — මනුෂ්‍යයෙකුගේ කතා කිරීමේ විශේෂත්වය මොකක්ද? අපි කතා කරන්නේ අපේ සිතුවිලි වචනවලට පරිවර්තනය කරලාද? නැත්නම් අපි කතා කරන මොහොතේම — භාෂාව අපිව නිර්මාණය කරනවාද? අර්ථයේ ජ්‍යාමිතිය කතා මාලාවේ තුන්වන කොටසින් මම මේ ප්‍රශ්නය හරහා “Speaking Subject” — කතා කරන විෂය පිළිබඳ…
මේක අද නිව්ස් වල තිබුන දෙයක්. ඕකෙන් කියවෙන්නේ ප්‍රෝඩා කාරයින්ගේ ඕස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම ඉතුරුම් බේරා දෙන්න නව නීති සම්පාදනය කරන එක ගැන පැහැදිලි කිරීමක්. මෙයට ආසන්නම හේතුව තමා, මේ විශ්‍රාම අරමුදල් කළමනාකරණය කරපු ආයතන දෙකක් 2025 දී බංකොලොත් වුණා. එයට හේතු … Continue reading →
How the Brain Creates the Feeling of Being Me Every person uses the word “I” thousands of times without thinking about what it actually means. “I am tired.” “I am hungry.” “I remember.” “I am happy.” “I want to go home.” The word seems simple, but behind that small word is one of the most…
කටු අතර මදහසකි. පිණි බිඳකි, කොපුලත හාදුවක් තබන. ඉරි තැළුණ මිහිකතය සුසුම්ලන- අවදිකර නැවුම් සුවඳක පහස. විස්මයකි... ලදළු පීදෙයි දුරම දුර- ඈත. නුදුරේය හඬක්, පෙරමඟ බලන.
ඉතිහාසයේ වඩාත්ම කුතුහලය දනවන, එහෙත් වැරදි ලෙස වටහාගෙන ඇති ජනවර්ගයක් ලෙස වයිකිංවරු හඳුන්වා දිය හැකිය. "වයිකිං" යනු අද නෝර් වේ, ස්වීඩනය සහ ඩෙන්මාකය ඇතුළත් වූ ස්කැන්ඩිනේවියානු කලාපයෙන් පැමිණි ජනතාව සඳහා යොදන නමකි. ක්‍රි.ව. 793 සිට 1066 දක්වා පැවති කාලපරිච්ඡේදය "වයිකිං යුගය" ලෙස ඉතිහාසඥයන්…
සටහන් පෙළ ලියන්න ගත්තේ , රැකියාවෙන් එහා, එනම් විශ්‍රාමික දිවිය කියන්නේ කොතරම් දුර එකක් ද කියා, රැකියාව අවසන් වන තුරුම අප සිතන නිසා. හැබැයි එය අනවශ්‍ය ලෙස දිගු වූවා. නමුත් කරන්න දෙයක් නැහැ. කියවන තුන් දෙනාගෙන් කෙනෙක් වන බස්සා මැතිතුමා … Continue reading →
22 අමතක කිරීම සඳහා ආන්ඩුව ගෙනයන ප්‍රොපගැන්ඩා ➖➖➖➖➖➖➖➖➖💀💀💀 විසිදෙක සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුව ගෙන එන සියලුම තර්ක අමු පච බව, මේ වන විට ඔප්පු වී අවසානය... එහෙත්, එය කෙසේ හෝ සම්මත කරගැනීම ආණ්ඩුවේ එකම කාර්යභාරය වී අවසානය. ඒ සඳහා කළ යුතු, කැතම, නින්දිතම, තුච්චම දේ කිරීමට වුව ආණ්ඩුව පැකිලෙන්නේ නැති…
The Biological Story Behind Who We Are Where Did They Go? Every day, in our lives and especially when we encounter neurodegenerative conditions, we see how closely memory and identity are connected. Families may look at a loved one whose memory is changing and quietly ask, “Where did they go?” The…
මා දුටු ඔස්ට්‍රේලියාව ➖➖➖➖➖➖❤️➖ ශ්‍රී ලංකාවේ දුරබැහැර ගම්මානයක, අඩක් කැඩීගිය මැටි බිත්ති සහිත පුංචි පැලක ඉපදුණු මට, අහසින් යන අහස්යානයක් දෙස බලා සිටීම හැර වෙනත් ලෝකයක් ගැන ලොකු හීන තිබුණේ නැතිය. මගේ පාසල් බෑගයේ පැත්තක් ඉරී තිබුණි; පාවහන් යුවළ හිල් වී තිබුණි. බැනියම් හා යට ඇඳුම් වැලේ වනනුයේ බොහෝ…