කට්ටිය කවදහරි දැකල තියෙනවද දන්නෙ නැහැ මගේ blog එකේ පහලින්ම Emotion Music කියල image එකක් දාල තියෙනව. ඇත්තටම ඒක click කරාම ඒ අයගෙ website එකට යන විදියට තමා ඒක හදල තිබුනෙ. ඒත් දැන් ඒ website එක ඇත්තෙ නැහැ ඒත් ඒකෙ කට්ටිය තාම ඉන්න නිසා මම ඒක තියාගෙන හිටිය කවද හරි ලංකාවෙ මේ logo එක දැක්කොතින් යාන්තමට…

දැනට භාවිතාවන බ්ලොගර් ටෙම්ප්ලේට් බොහොමයක ලිපි පලවුන දිනය දැක්වීම සදහා ඩේට්ටයිම් ෆෝමැට් එක වෙනුවට ටයිම්ස්ටෑම්ප් ෆෝමැට් එක භාවිතාකෙරේ.එවන් ටෙම්ප්ලේට් එකක් අප භාවිතා කරන්නේ නම් අප විසින් නියමිත ටයිම්ස්ටෑම්ප් ෆෝමැට්එක තෝරා තිබිය යුතුය. නැතහොත් ලිපිවල දිනය වැරදි අකාරයෙන් දර්ශනය වීම හෝ කිසිසේත් දර්ශනය…

මෙම බ්ලොග් අඩවියෙහි ඇති සෑම ලිපියකම මුල් කොටස පමනක් මුල්පිටුවෙහි දර්ශනය වන බව ඔබට පෙනීයන්නට ඇත. ඔබට ස්ම්පූර්න ලිපිය කියවීමට අවශ්ය නම් මුල් පිටුවෙහි දර්ශනය වන කොටස කියවා ඊට පසුව ඇති Read more බොත්තම ඔබන්න. එවිට නව පිටුවක මුලු ලිපියම දර්ශනය වේ. ඉතින් අද මම කියල දෙන්නෙ Read more ලින්ක් එක ඇඩ් කරන්නෙ…

ඔබගේ බ්ලොග් එක ආරම්භ කරන විට බ්ලොගර් මගින් ලැබුනු ටෙම්ප්ලේට් එක ඔබට සරල සහ ඒකාකාරී යැයි හැගේ නම් හෝ දැනට පවතින ටෙම්ප්ලේට් එක ඔබට එපාවී ඇතිනම් ඔබට පහසුවෙන්ම වෙනත් සිත්ඇදගන්නා සුලු ටෙම්ප්ලේට් එකක් ඔබගේ අඩවියට ඇතුලත් කල හැක.පලමුව දැනට පවතින ටෙම්ප්ලේට් එක බැකප් කරගන්න .දෙවනුව එහි ඇති Widgets බැකප්…

Spes OS එක ස්ථාපනය කල පසු සිංහල Unicode කියවීමට හැකියාව තිබෙන නමුත් සිංහල Type කිරීම සම්මත අවස්ථාව අක්රියය. එම නිසා එය ක්රියාත්මක කර ගන්නා අයුරු පහත අයුරින් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. 1. ප්රධාන මනුව(Main Menu/GnoMenu) මගින් Control Center විවෘත කර ගන්න. 2.Control Center එක තුල තිබෙන Keyboard…

හොදයි හොදයි කමෙන්ට් දාපු හැමෝම වගේ මම හිතන විදිහට තමා කමෙන්ට් කරලා තිබුනේ.... ඒ වුනාට ඉතින් පෝස්ට් එක දානවා නැතුව බෑනේ.... අද කාලේ තරුණ තරුණියන්ට (විශේශයෙන් කැම්පස් වල) පෙන්නන හීනයක් තමා ඔය සමාජවාදය එහෙමත් නැත්තං සැමට සමාන අයිතිවාසිකම් සහිත සමාජයක් කියන එක.ඒත් ඔය සමාජවාදය කියලා අපට පෙන්නන හීනෙ…

පසුගිය ලිපියෙන් පැවසූ ආකාරයට අද අපි widget / page element බැකප් කරන ආකාරය සලකා බලමු.මෙහිදී ඔබට ප්රශ්නයක් නැගෙන්න පුලුවන් widget බැකප් කිරීම අත්යාවශද කියල? ඇත්තෙන්ම ඔවු. මොකද ඔබ ඔබගේ පැරනි ටෙම්ප්ලේට් එක වෙනුවට අලුත් එකක් ඇඩ් කරන විට widgets ඩිලීට් වන බැවිනි. එවිට ඔබට නැවතත් මේ ක්රමය මගින් පසුව…

මේ ලියුම කලින්ම දාල තියන්නෙ පොසොන් පෝය දාට එලිදැක්වෙන්න. කියන්න බෑ නෙව එතකන් පණ තියේවිය කියල! අපේ බුදුහාමුදුරුවො ශ්රාවකයන්ට කිව්වෙ ජීවිතේ කොයි මොහොතෙ කෙලවර වෙයිද කියන්න බෑ. ඒ නිසා නිතර මරණය මෙනෙහි කරන්න කියලයි. මිහිඳු හාමුදුරුවෝ ඉන්දියන් නොවේය කියල කලිං ලිපියක කියාපු කතාව සමහර කෙනෙකුට විකාරයක් වගේ…
මාතෘකාව දැක්කම නම් හිතාගන්න පුලුවන්නේ කොහොම දෙයක්ද කියල දෙන්න යන්නේ කියලා. මේ දවස් වල මට ගොඩක් අහන්න දකින්න ලැබුනා තමන්ගේ ෆේස්බුක් එකවුන්ට් එක හැක් කරලා කියලා. වෙලාවකට ඩිසබල් කරලා කියලා. ඉතිං මේකට හොඳම ආරක්ෂක විධි විධාන අපිට ෆේස්බුක් එක විසින්ම ලබා දීල තියෙනවා. සමහර අයනම් මේ ගැන දන්නවත් ඇති. ඒත් මේ…

ඔබට අතවශ්ය වන මුහුණ පොතේ ගෲප්ස් ටිකක් මෙන්න ඔන්ලයින් මාස්ටර් ගේ පන්තිය http://www.facebook.com/home.php?sk=group_213073815392097 Web ගබඩාව http://www.facebook.com/home.php?sk=group_163995973665036 all about IT ගැන හැම දෙයක්ම. http://www.facebook.com/home.php?sk=group_223974737622135 සිංහලයන්ගේ…