Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

මෙන්න වැඩක්...

class Blog{ long i; static String d="amali"; String blogCreating(String s){ s="කියවල බලන්න"; return s; } public static void main(String args[]){ Blog B=new Blog(); String t=Blog.d; B.i=2011; System.out.println( B.blogCreating(t)); System.out.println(B.i); } }

දන්සැල් දෙන්නෙ පිං ගන්නද? Fun ගන්නද?

ඇත්තටම දන්සැල් දීම නැත්නම් දන් දීම ඉතාම හොඳ පුණ්‍ය කටයුත්තකි. කෙනෙකුගේ කුසගින්න පිපාසය සංසිඳුවීම උදෙසා ලබාදෙන දන්සැල් ඉතිහාසයේ පටන් පැවත එන අතර මේවා වෙසක් හා පොසොන් දින මූලික කරගෙන සිදුකරයි. සුපුරුදු පරිධි මමත් ගියා පොසොන් දවසෙ දන්සැල්. අඩියෙන් අඩියට දන්සැල්. කොඩි වනනව , වෙස් මූණු දාගෙන ඇඟට පනිනව ,…

Proජෙක්ට්......

මා ප්‍රිය Blog පාඨක අයියේ,අක්කේ,නංගියේ,මල්ලියේ,යාළුවේ,යෙහෙළියේ........අසරණ වූ ගැත්තාට සමාවනු මැනවි.අති සුවිසල් වූ කාල පරාසයකට පස්සේ (හරියටම මාසයක්) ඔබ සැම හමුවීමට ලැබීම ගැන මා සිටින්නේ ඉමහත් වූ ප්‍රීතියකින්.ගෙවීගිය සති 3ක පමණ කාලය මා හට ඉතාමත් කර්කශ වූ period එකක් බැව් ඔබට පවසන්නේ කිසිදු බියකින්…

මාළුවෙකුගේ අවසන් නිමේෂය.

අපේ ගෙදර මාළු ටැංකියක් තියෙන්වා. ඒකේ මාළු වර්ග 4ක් ඉන්නවා.සීබ්‍රා,ශෝට් ටේල්ස්ලා එහෙම ඉන්නවා.අද උදේ මම දැක්කා එක කළු මාළුවෙකුට ශෝට් ටේල්ලා අනිනවා.මම අර කළු මාළු වර්ගයේ නම දන්නැ අපි එයාට 'කළු' කියමු.කළු උඩු අතට පාවෙනවා.කළු මැරිලත්නැ. මම කළුව අතට ගත්තා.කළු මැරිලා නැති නිසා මම කළුව භාජනයකට දැම්මා.කළු…

කින්නර අඩවිය … 8

දෑස් හැර බලන කල්හි මා හිසට ඉහලින් නිල් අහසද මාගේ මවගේ මුහුණද දැක ගත හැකි විය. සිදුවූයේ කුමක්දැයි මෙනෙහි කර ගැනීමට මට මොහොතක් ගත විය. අවසන් වතාවට මා අඳුරු ජලතලයේ ගැඹුරු පත්ලට ඇදී යනවිට ඒඩ්‍රියන් මා ගිලී යාමට ඉඩහැර ඉහල වැව් තලයේ සිට බලා සිටියා මට මතකය. ඒ සමඟ මා අත්ලේ ගැටුණ යමක මා දැඩි ලෙස අල්වා ගත්තා…

ලෝකේ වටිනාම පින්තූර අතරින් කිහිපයක්..... 2 කොටස

කලින් පෝස්ට් එකට නම් කට්ටියගෙන් ලොවෙත් නැති වෙන්න සපෝර්ට් එක හම්බවුනා. කට්ටියටම බොහොම ස්තූතියි.. ඒක බලපු නැති කට්ටිය මෙතන ඔබන්නකෝ.. අද දාන පින්තූර වල නම් විස්තරය හරියටම හරිද කියල කියන්න බෑ.. මොකද කලින් පෝස්ට් එකේ දාපු පින්තූර සෙට් එකේ තිබුන ඒවා නෙවෙයි මේ.. හොදම ටික අන්තිමට තියන්න එපැයි.... :D මේ…

සිතිවිලි

මොහොතේ තරු අතර නෙත් රැන්දු සිත ඈත අනන්තේ පැනයකි ඉම කොහිද අහසේ කියාපන් දිදුලන සිකුරු තරුවේ.... , මැවෙනා නෙක තරු රටා අතරේ රන් පැහැ සැමදා සැඳෑ අහසේ කවියන් නොදුටු රුව ලෝකේ කවුරුන්ද හඬගා කියන්නේ..........................

සිහිනය....

ඔබ දුටු මුල් දිනයේ... දැනුනා ඔබ මගේ කියා... සැමදා ඔබට මා... ලං වෙන්නයි සිතුවේ... කවදා ඉටු වේද... පතුම මගේ... එදිනට හැකිද පවසන්න... මගෙ සෙනෙහේ...

මිතුදම...

රාත්‍රිය නිසොල්මනේ ....... හද හිනෙහෙන විට ...... විකසිත වූ ..... සුවඳ සේපාලිකා ..... හිරු නැග එන හිමිදිරියේ මිලානවේ ..... එවැන්නක් නොවේ අපේ මිතුදම ..... සඳ, හිරු, තරු පවතින තුරු ..... ලොව අඳුර නොවෙන්නා සේ පවතී ..... අපේ මිත්‍රත්වය ..... ඔබ මට සදා නොමියෙන මතකයකි ..... මා මියෙන තුරු ...........