Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

මගේ බ්ලො‍ගියේ උපන්දිනය, අර්ධ ශතකයක් හා පොරොන්දු ඉටු කිරීමක්

අද මට පට්ට හැපීය මම හිතාගෙන හිටපු ටාගට් ඔක්කොටම යන්න පුලුවන්වුනා පෝස්ට් එකේ හෙඩිම දැක්කාම දන්නවනේ මම අද කියන්න යන්නේ මොකක්ද කියලා වෙන මොකක්ද ඉතින් මගේ බ්ලොග් එකේ පලවෙනි උපන්දිනේ ඒ වගේම මේ මම ලියන්නේ මගේ 50වෙනි පෝස්ට් එක ඒ වගේම මේ ලියන මොහොත වෙනකොට මට ෆලෝවර්ස්ලා 50 (මමත් එක්ක ගත්තොත් 51) ඉතින්…

අපි කව්රුත් දන්නෙ නැති ... Windows 7 වල සැගවුනු Personalize වල ඇති රහසක්..

ඔන්න අද අපි කරන්න යන්නෙ අපේ Windows 7 වල අපි නොදන්න අපිට View කරන්න නොදෙන Image ගොනුවක් ගැන. අපේ Com එකේ සාමාන්‍යයෙන් අපිට Desktop එකේ Wallpaper එකක් විදියට දාන්න දෙන Image ගොන්නට වඩා වැඩි Image ප්‍රමනයක් අපේ Windows 7 Os එක තුල සැගවිලා තියෙනව. අද මම ඔය හැමොටම කියල දෙන්න යන්නේ කොහොමද මේ Wallpapers…

இடைவெளி- பூரணம்

பூரணம் என்றே எண்ணியிருந்தேன் நீ வந்து - இதயத்தின் இடைவெளிகளை காட்டும் வரை மூலம்- மாலினி விஜேசேகர தமிழில்- ஜாவிட் ரயிஸ் Jawid Raiz Blogger Latest post: தாண்டிவந்த தடங்களில் சிலதையேனும் அழித்து விட முடியுமெனின் - இன்று தாங்கிக்கொண்டிருக்கும் வலிகளில் பாதியேனும் குறைந்திருக்கும் www.tamilpoetry.com…

නියම සින්දු දෙකක්

අම්මෝ දැන් ටිකකට කලින් තමා ගෙදර ආවේ.අද අපි ඉතින් වෙනද වගේම සෙට් වෙලා අපේ බෑන්ඩ් එකේ වෙන දේවල් ගැන කතා කර වගේම පුහුනුවීමුත් කරා.ඒවගේම අද ටිකක් සතුටු හිතෙන දවසක් ඒ මොකද මගේ බ්ලොග් එකේ හිට්ස් 5000 පන්නල.බ්ලොග් ලියන කෙනෙකුට ඊට වඩා ත ව මොනවද නේද? හරි කතා ඇති අද මම දෙන්න යන්නේ මදු මෙටල් සින්දු ගැන අහපු…

යතුරු පැදි ධාවනය-තියරි අනුව හැප්පීම.....

කට්ටිය මං ඊයේ දාපු යතුරු පැදි ධාවනය ගැන කට්ටිය කියවන්න ඇතිනේ. කියෙව්වේ නැත්තම් මෙන්න මෙතනින් ගිහිල්ලා බලන්න... කියවන්න අනිවාර්ය නෑ. මේක මට මූණ දෙන්න සිද්ධ වෙච්ච දෙවෙනි සිද්ධිය.මේ වෙද්දී මම රියදුරු බලපත්තරේ අරගෙන ඉවරයි.දැන් ඉතින් නීත්‍යානුකූලව වාහන පැදවීමේ අයිතිය තියෙන හින්දා ගම ඇතුලේ මෝටර් සයිකලේ…

Samsung galaxy s5830

Samsung galaxy s 5830 සැම්සැන් සමාගම වෙළද පොලට නිකුත් කර ඇති galaxy කාන්ඩයේ අලුත්ම දු රකථනය Samsung galaxy s5830 ය . මෙම දු රකථනය smart phone වර්ගයේ දු රකථනයකි. මෙහි සුවශේෂත්ව රැසක් අන්තර්ගතය. මෙම දු රකථනයේ 3.5 HVGA touchscreen dispay ඵකක් ඇත . ඵමෙන්ම 800 MHz processor එකක්ද , 5-Megapixel camera…

nokia E7

මෙන්න ආවා nokia E7 ජංගම දුරකථනය ..E සීරිස් එකට අලුතින්ම එකතු වුන Nokia E7 දුරකථනය විශේෂතා රැසකින් සමන්විතයි .. පහලින් දාල තියෙන්නේ E7 දුරකථන යේ විශේෂතා කිහිපයක් … . nokia E-series ඵකේ touchscreen ඵක පලමු වතාවට මෙම දුරකථනය ේ හද නවා දීල තියෙනවා . මෙම දුරකථනය ේ display ඵක (Clear Black Technology)…

New mobile

මෙන්න ආවා htc mobile ඵකේ අලුත්ම verstion ඵක , htc mobile අලුත්ම verstion ඵක තමා htc Sensation 4G දුරකථනය , htc වලට කැමති අයට නම් htc Sensation 4G දුරකථනය ඉතාමත්ම වැදගත් වෙයි , මේ දුරකථනය ේ ඇති විශේෂතා ටික බලන්නකෝ . මෙම දුරකථනය smartphone වර්ගයේ දුරකථනය ක් . htc Sensation 4G රකතනයේ ඇති විසේෂතා >…