Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

නාසි ගුරෙන්ග්

අවශ්‍ය දුව්‍ය පිසගත් බාස්මතී 400g සිහින්ව කපාගත් ඉස්සන් හා කුකුල් මස් 250gබිත්තර 4 ලුණු අවශ්ය පමණට සුදු ගම්මිරිස් ස්වල්පයක් කොන්පිටි 2Tsp තලාගත් බී ළූණු 2Tsp තලාගත් සුදු ළූණූ 1TSP කෝන් තෙල් 4Tsp සෝයා සෝස් 2Tsp චිලි පේස්ට් 3Tsp තක්කාලි සෝස් 2Ts සිහින්ව කපාගත් ළූණු 100g බැදගත් බිත්තර 4 බැදගත් ඉස්සන්…

අවාසනාවට ඇත්ත කතාවක් !!!

සතියකින් විතර පෝස්ට් එකක් දාන්නත් බැරි උනා .. කොහෙද ඉතින් මේ විභාග කියන ඒවගේ ඉවරයක් අත්තෙම නෑනෙ !! අද මම ලියන්න යන්නේ ඇත්ත්තම ඇත්ත තිත්තම තිත්ත කතාවක් , මේක මුලින්ම මට අත්දකින්න සිද්දවුනේ අපේ ගමේ සිල්ලර කඩේකට ගිය වෙලාවෙදි. අපේ ගමේ ගොඩක් මිනිස්සු ඉතින් දුප්පත්නේ. ඒ මිනිස්සු රුපියල් 100ක් අරන් කඩේට…

සාමාන්‍ය කෙනෙකුට ලංකාවේදී මිළදී ගත හැකි හොඳම laptop වර්ගය කුමක්ද? | Survay results has been released

මුලින්ම vote/comment කරපු හැමෝටම ගොඩක් ස්තූතිවන්ත වෙනව.results දාන්නත් post එකක් ලියන්නෙ සමහරුන්ට vote කළාට final results බලන්න අමතක වේවි කියල හිතුනු නිසා.මෙන්න final results. Apple සහ Asus වලට සමාන ඡන්ද ප්‍රමාණයක් තමයි ලැබී තිබුනෙ.මට list එකට sony brand එක ඇතුළත් කරන්න අමතක වුනා.ඒ ගැන…

Anti Virus වැඩසටහන් වෛරස් අල්ලන ක්‍රම

අපි පරිගණකය භාවිත කරනකොට තියෙන්න ඕන අනිවාර්්‍ය මෘදුකාංගය තමයි වෛරස් ගාඩ් එක. ඒක නැත්තම් ඉතින් විදින්න වෙන කරදරය අපි ඔක්කොම හොදටම දන්නවනේ. වෛරස් ගාඩ් එක කොහොමද මේ Virus,Worm,Trojan අල්ල ග‍න්නේ. ‍මේ ගැන හොයන අයට නොදන්න අයට ප්‍ර‍යෝජනවත් වෙයි කියල හිතුන නිසා මේ ගැන අද ලියන්න හිතුවෙ. වෛරස් ගාඩ්…

කව්ද යකෝ තැඹිලි කැඩුවේ..

මේ තවත් ඉස්කෝලේ යන කාලේම සිද්ධවෙච්ච දෙයක් තමා. අපේ ගෙවල් ලග දේවාලයක් තියෙනව ඕකේ වාර්ෂික පෙරහැරක් තියෙනව. ඉතිං මේ ‍පෙරහැර බලන්න ඒ දවස් වලට අපේ නෑදෑයෝ එහෙම එනව ඉතිං අපිත් අපේ යාළුවො සෙට් එකට එහෙම කියල උන්වත් ඇදගෙන එනව. මේ පෙරහැරෙන් සතියකට විතර පස්සේ තියෙනව ගම් මඩු උත්සවයක් ඒක ඉතිං රෑ එළි වෙනකම් එක එක…

ආදරණිය සුදූ...

J R ජයවර්ධන සෙන්ටර් එකේ එකට පන්ති ගිය උඹ එදා මට සිරාම යාලුවෙක් උනා ... මතකද උඹට පන්ති ඉවරවෙලා විහාරමහාදේවි පාර්ක්‌ එකේ අපි එකට පිස්සු කෙලපු හැටි..? මතකද අපි කවුතුකාගාරේ බලන්න ගියපු හැටි ? ගෝල්පේස් එකේ, MC එකේ එකට පිස්සු කෙලපු හැටි..? එදා මම හිටියේ උඹේ කුඩේ යට නෙමේ තමයි... ඒත් මම දන්නවා උඹට ඒ සුන්දර…

ගුසාරිෂ්-Guzaarish 2010 BLURAY Rip BluRay MKV 550 MB FREE MEDIAFIRE

ඔන්න ගොඩ කලෙකට පස්සෙ ලියෝගේ බයිස්කෝප් දන්සැලට අවා. අද දෙන්න යන්නෙ ලස්සනම ලස්සන හිංදි බයිස්කෝප් එකක්. හිංදි ඒවාට කැමති අයට වගේම අනිත් අයටත් මේක හොදයි කියලා හිතෙනවා. මම බලපු හොදම බයිස්කෝපි වලින් එකක් තමයි මේක. මේ කතාව තමයි ඊතන් කියන මැජික් ශිල්පියා ගැන. මැජික් සංදර්ශනයක් අතර වන අනතුරකින් ඊතන්ගේ…

මදහස

කඳුලක්ද ඔබ මට... නෙත් දසුන් බොඳ කරන... සිනහවක් වෙනු මැන.... මුව නලවා ඇදෙන.... මදහසක් ලෙසින් ඔබ... පිනවන වට දෙතොල... විඳමුද සිසිලසක්... දවන දුප්පත් හිතට....

ලිනක්ස් වලදි partition table එක බලාගන්නෙ කොහොමද?

මුලින්ම Applications->System Tools හරහා ගොස් terminal එක විවෘත්ත කරගන්න. ඊට පස්සෙ su හෝ sudo ලෙස ලියා root ලෙස login වෙන්න. පහත පරිදි type කරන්න parted /dev/sda print එවිට ඔබේ පරිගණකයේ ඇති partition table එක පහත පරිදි පෙන්වාවි. Model: ATA TOSHIBA MK2018GA (scsi) Disk /dev/sda: 20.0GB Sector size…