Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

PC එක Lock කරලා යතුර සාක්කුවෙ දාගන්න

‍යතුර = Pen Drive හැ...... පෙන් එක යතුරක් කර ගන්නෙ කොහොමද? USB එකට දාලා කරකවන්නයැයි අපො නැ USB එකට දාලා කරකවන්න එපා USB එක කැඩිලා pen එකත් කැඩිලා යාවි හොදෙ ඔව්වා කරන්න ගිහින්,(මම එව්වට වග කියන්නෙ නම් නැ) හැබැයි මෙකෙන් කරන්නෙ Pen Drive එක යතුරක් විදියට හරවන එක (මොකක්ද ඔය මේක කියන්නෙ) අහ්..... මේක…

මස්කට්

අවශ්‍ය දුව්‍ය තිරිඟු පිටි 250g එළඟිතෙල් 250g සීනි 01Kg වතුර 01L බිත්තර සුදු මද 01 දෙහි යුෂ 01Tsp රෝස එසන්ස් 1/2Tsp සාදන ආකාරය පිටිවලට වතුර දමා රොටි පදමට අනාගන්න. වතුර ටික ටික දමා වතුර පෙරා හරිමින් නැවත දිය කරන්න. මෙය නිවැරදිව සිදු කළ විට පිටි ඉවත් වී කොහොල්ලෑ ගුලියක් මෙන් කොටසක් ඉතිරි වේ. එය ඉවත්…

ඉස්සෝ සුප්

අවශ්‍ය දුව්‍ය ඉස්සන් 250g වතුර 11/4L චිකන්සීසනිං 01 ලුණුකුඩු05 බැම්බුෂුට් සහ කළුහතු 100g සේර(සුදුපාටකොටස)දඩු 04 දෙහිකොල 04 අමුමිරිස්කරල් 08 මාළුසෝස් 02Tsp දෙහියුෂ 05Ml කුඩාවටකපාගත්කොත්තමල්ලිකොල 02Tsp ලුණුකොල 02Tsp සෝහාසෝස් 01Tsp සාදන ආකාරය ඉස්සන් පොතු ගලවා හොදින් සොදා ගන්න. දැන් එයට ලුණු, ගම්මිරිස්…

අහිමි......

පින්නෙන් නෑවුණු පිණිදිය මලකට නුඹ ළඟ උන්නා තනි නොතනියට දිනකර විත් අපෙ ජීව්ත අතරට මග තොට මා තනි වූවා පෙර විලසට සිනා දහසක්ව මල් සහසක් පීදුනා අපි වෙනුවෙන් අපිට ජීවන අරුමැසි එක් කර නුඹ මට පිළිණ වුණා මතකද ළඟ ඉන්නට අහිමි වුවත් නුඹ මට සහසක් සැමරුම් ඇත මගෙ තනියට දෙන්නම් යන්නට අවසර තුටින් නුඹට ..

මාළු සුප්

අවශ්‍ය දුව්‍ය මාළු 200g(සුදු පැහැති මාළු වර්ගයක්) මාළු ස්ටෝක් 01L තක්කාලි50g බටර් 01Tsp සේරස්වල්පයක් බීළූණුගෙඩි 01 සැල්දිරි 10G සුදුළූණු 5G කොත්තමල්ලිකොලස්වල්පයක් සාදන ආකාරය භාජනයක් ලිපතබා බටර් දමා රත්වූ විට ලියාගත්, බී ළූණු, සුදු ළූණු, සේර හා සැල්දිරි එකතු කරන්න. දැන් කුඩාවට කපාගත් තක්කාලි දමා…

ඉස්සෝ ඩෙවල්

අවශ්‍ය දුව්‍ය ලොකුඉස්සන් 500g බීළූණු 150g මාළුමිරිස් 100g රතුතක්කාලි 100g ගම්මිරිස්කුඩු 02Tsp ඔයිස්ටර්සෝස් 02Tsp චිලිසෝස් 02Tsp එළවළුතෙල් 125Ml කෝන්පිටි 100G කහකුඩු Tsp දෙහිඇඹුල් 02Tsp පාසලි 50G කජුමද 20G ඉගුරුඉස්ම 100Ml ලුණුකුඩු 02Tsp සාදන ආකාරය ඉස්සන්ගේ ඔළු හා පොතු ඉවත් කරන්න. දැන් හොදින් සෝදා…

කිලින් ෆීල්ඩ්ස් (ශ්‍රීලාංකීය දඩබිම්) බොරුවක්ද, බයිස්කෝප් එකක්ද නැත්තම් ඇත්තද?

මොකද්ද මේ කිලින්ග් ෆීල්ඩ්ස් හැමෝම කතා වෙනවා.මටත් හිතුනා බලන්න මොකද්ද මේ වාර්තා චිත්‍රපටිය කියලා.ටිකක් බලන් යනකොට තමයි තේරුනේ මේක වාර්තා නෙමේ හොදට සැලසුම් කරලා හදපු චිත්‍රපටියක් කියලා. ඊට පස්සේ තමා මේක ගැන පොඩ්ඩක් උනන්දුවෙන් හොයලා බැලුවේ. මේ බයිස්කෝප් එක හදලා තියෙන්නේ කැලම් මැක්‍රේ කිය්ලා පොරක් ඔය…

බ්ලොග් එකක් හදා ගමු මුල සිට සරලව - 01- (How to make a blogger in sinhala)

වැබි විස්තර මොකටද ගොඩක් අය කැමතිනෙ තමන්ටම කියල බ්ලොග් එකක් හදා ගන්න. ඒක හිතන තරම් අපහසු නෑ. සරල දෙයක්. මුල ඉදලම සරලව කියන්නම්. එහෙනම් පටන් ගමු. මුලින්ම යන්න www.blogger.com වලට ගිහින් විස්තර එහෙම දීල google Account එකක් හදා ගන්න (google Account එකක් තියෙනව නම් සාමාන්‍ය විධියට www.blogger.com වලට…

අගය කිරීමේ වටිනාකම.

අනේ ඉතින් මම සෙනසුරාදා මහ රෑ අලුත් පෝස්ට් එක දාලා සදුදා උදේ පාන්දරම කැම්පස් යනවා. ආයේ එන්නේ සෙනසුරදා හවස් වෙලා. සෙනසුරාදා මහ ලොකු වැඩක් නැති උනාට ඔය ප්‍රොජෙක්ට් හදන්න හරි නැත්නම් පොඩි රස්තියාදුවක් ගහලා ෆන් එකක් ගන්න හරි ගියහම ගෙදර එන්න මතක් වෙන්නේ හවස් වෙලා. අද ඇවිත් බ්ලොග් එකට ලොග් වෙලා බැලුවම…

අපි නැග්ගොත් දෙබලක් අංක - n

දන්නවනෙ ඔය උපමාව ගැන. ඕක එක එක අය එක එක විදියට කියනවා. සමහරු ඕක කියන්නෙ අපි නැග්ගොත් පොල් ගහෙත් දෙබලක් කියල. තව අය කියන්නෙ තල් ගහේ දෙබලක් කියල.ඔය තල් පොල් කියන්නෙ තාල වර්ගයෙ ගස් කියල අපි ඉගනගන්නෙ 4,5 වසරෙ ආරම්භක විද්‍යාවටද කොහෙද නේ.... ඒ දවස් වල තාල වර්ගයෙ ගස් වලට උදාහරණ ලියන්න කිව්වහම පොල්, තල් ,…