Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

වටිනාකම

මගේ ප්‍රේමනීය කවියට උඹ දුන්නු වටිනාකම විවර කළ හැඳි වතින් මතුවුනු නග්න දේහය නම් තු: විතරක්... මගේ කවිය..

ශවේන්ද්‍ර සිල්වා රාජවිලාසිතාවට වැඩේ දෙයි

සුද්දංගෙ චැනල් 4 වාහිනියෙං ලඟදි එලියට දාපු චිත්තරපටිය ගැන පහුගිය දවස් ටිකේ ලොකු හාහූවක් තිබුණ. මේ අලුත් චිත්තරපටිය මං හිතන්නෙ කලිංවතාවල එලියට දාපු හැම එකටම වඩා දිග මිනිත්තු 50ක විතර එකක්. එව්වයෙ තිබිච්චි කෑලිත් එකතු කරගෙන මේක හදාපු බවයි දැනගන්න තියන්නෙ.…

මුල් පිට්න් ගස් ගලවමු.. WEB SITE එකම බාගන්න ක්‍රමයක් අපෙන් අද..

අදත් මම කරන්න යන්නෙ අපේ ගොඩක් ක්ට්ටිය නොදන්න දෙයක්. මම අද අපේ සෙට් එකට කියලා දෙන්න කොහොමද අපි අපිට උවමනා කරන Web Site එකක් සම්පූර්ණයෙන්ම අපේ පරිඝනකයට Copy කරගන්නෙ කියලා. එසේනම් සෙට් එකම අපේ Tutorial එක බලන්නකො.. Software එක මෙතනින් බාගන්න සිහල කරනිය වු පරිගණක දෑනුමෙන් සන්නද්ධ වන්නන්ට

Secure your Gmail/Google Account

Are you confidant that your email account is secure anymore? You can never make anything 100% secure but, there are things you can do to make it more secure than it is. Gmail has introduced 2-step verification which protects your gmail account little bit more. I recommend that everyone who read…

සිහිනයක්ම විය ඒ සොඳුරු දින..(පළමු කොටස)

උදේ ඉඳං බීරින් කරන් තිබුන කොළඹ අහස මහා අනෝරා වැස්සක් වෙලා කඩා වැටෙන්න ගත්ත.ඈත පේන අහස උසට නැගුන තට්ටු නිවාස පේලිය දිහා හිස් බැල්මෙන් බලාගෙන ඉන්න ඒ පුංචි සමනලිය බාගෙට වැහුන ජනේලෙන් එලියට පුංචි අත දාල වැටෙන වතුර බින්දු එකතු කරන්න අසාර්ථක උත්සාහෙක.අතට වැටෙන වතුර බිංදු සුදු මූනට විසි වෙද්දී ඒ මූනේ ඇඳෙන…

මා සෙව් එකම තරුව...

සිහින පාරාදීසයේ ආදර පවුරට ලබුණු නිර්මාණයන්. අපිට එව්වේ.. : Geetha Priyangani දහසක් තරු පිරි අහසක මා සෙව් එකම තරුව ඔබ විය......දහසක් පෑතුම් පොදි බෑදි මාවතක.......යන්තම් මතකයේ රෑදෙන හමුවීමත් වෙන්වීමත්...........අදටත් සිහිනයක් විය......විටක රිදුම් දෙන කදුලක් ඔබ වෙනුවෙන් ඉතුරු වෙලා මග බලනවා.....ඔබ…

හිත අද්දර රෑදුනු ඔබේ සුවද..

සිහින පාරාදීසයේ ආදර පවුරට ලබුණු නිර්මාණයන්. අපිට එව්වේ.. : Geetha Priyangani ආත්මයම කෑප කරලා පාරමිතා පිරුවට ඔබ වෙනුවෙන්....හිත අද්දර රෑදුනු ඔබේ සුවද විතරක්...... මේ විසල් ලොවේ මට තනි රකිවි...... ජීවිතයේ සෑබෑ සුවද ඔබට දෑනෙන දිනක................ආපසු හෑරි බලද්දි........එකම වරක්වත් ඔබට මගේ මතකය රිදුම්…

දෙවියන් වහන්සේ මැවු ලොකය හොද සහ නරක යන දෙකක් ඇයි ?

දුප්පතුන්, පොහොසතුන්, රෝගීන්, නිරෝගීන්,කොරු, අන්ධයෝ තවත් මෙකි නොකි විවිධ විශම කොට්ටාශ රාශියක් අපට මේ ලෝකයේ දැකගතහැකිය. සිතන්න පොහොසතුන්, නිරෝගීන්, ප්‍රිතිමත් පුද්ගලයින පමණක් සිටින ලොකයක් ගැන එය කොතරම් සුන්දර වේද ? එහෙම නැත්නම් දුප්පතුන්, රෝගීන්, කොරු, අන්ධයෝ පමශණක් සිටින ලෝකයක් ගැන එය කොතරම්…

අපේ කොල්ලො බල ලකුණු කර හැටි!!!

මේක අපේ A/L දවස්වල එහා පන්තියේ කොල්ලො දෙතුන් දෙනෙකුට වෙච්ච පොඩි සිද්ධියක්! ,ඒත් මයියට කවුද කියල නම් මතක නෑ........ එහා පන්තිය භාර වෙලා තිබුනේ pysics කරන අපේ මුණසිංහ සර්ට! ඕක කෙටි වෙලා "මු_" කියල තමා ප්‍රචලිත!!. ඔන්න එදා ඒවෙලාවෙ උන්ට තිබුනෙ physics, ටිකක් වෙලා පාඩම කරල එහෙම ,සෑර් ගානක් දීල යන්න…