Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Set up Alpine to work with Gmail

To set up Alpine with Gmail, You have you to have Alpine installed on your computer. To set up Gmail, click here to go to my previous blog post which explains how to install it. If you have got Alpine installed then, next To receive emails from your gmail account: Go to the Main Menu >> S etup >>…

ඡ්‍යාමිතිය (GEOMETRY)

ඡ්‍යාමිතිය අමාරු ම ද ? ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අ.පො.ස. (සා.පෙළ) ප්‍රතිඵල විශ්ලේෂණ වාර්තවලට අනුව ඡ්‍යාමිතිය ප්‍රශ්න තෝරාගෙන ඇත්තේ ඉතා අඩු සිසුන් ප්‍රතිශතයක් වන අතර ඔවුන් ද එම කොටස සඳහා පෙන්වා ඇත්තේ අඩු සාධනයකි. ගුරු හිගය නිසා ගණිතය නොවන පත්වීම් ලබාගත් ගුරුවරුන් ගණිතය ඉගැන්වීම, භාවිතා කරන…

The Top 7 Employee Incentive Gifts Categories

Many companies mistakenly assume that pay and benefits will improve business results. Unfortunately this is not the case because comparable pay and benefits are typically treated by employees as “entitlements”. Since most employees view them as such it is difficult, if not impossible, to increase…

ඩිංගිරාගේ සුදු මැණික

සුදු මැණික , ඔය ඇත්ති පෙරලි පෙරලි පංතියට වැදෙනවා දැක්කහම සත්තයි මගේ පපු කැනැත්තට මොකද්දෝ වුණා . ජම්බෝල මූණ මැද්දට වාත්තු දැම්ම වගේ තියෙන ජමුබු නාහෙ දිහා දැක්කම මට ඔය ඇත්තිගෙ නාහෙ මිරිකන්නමයි හිත් කීවේ . අනේ මා ගැන අහිතකින් නම් ඕං බැලුම්ලනවා එහෙම නොවේ ඕං හොඳේ . සත්තයි . . . ! ! ! මම ඔය ඇත්තිට මනාපයි…

සාස්තරය.....

ගොඩ දවසකින් මට බ්ලොග් 1ට පොස්ට් 1ක් දාන්න උනේ නෑ තිබුන කාර්ය බහුලත්වය නිසාම soryy wenna oni ekata.... මේ කතාව නම් දන්න කියන පුද්ගලයකුට හා එයාගෙ යාලුවෝ සෙට් 1ට උන සීන් 1ක්. ඔන්න මේ යලුවයි එයගෙ සෙට් 1යි ගියාලු කොලඹ. යලුවෝ සෙට් 1 වැඩිය කොලඹ පාරවල් එහෙම දන්නෙත් නෑලු. ඔන්න ඉතින් සෙට් 1ම එයාලට යන්න ඔනි…

රැය සහ දහවල . . .

රෑ පුරාම මා නිදනා හඬ සවනත පුරා විදගනිමින් අනේ නුඹ , අවදිව හිඳ . . . දහවල පුරාම මගේ හඬ , නොඅසාම නිදන හැටියක් . . .

යකා‍ගේ බංගලාව 9

ඇල්ෆඩ්ගේ නියමය පරිදි අමුත්තෙකු පැමිණි විට ඔහු හෝ ඇය ට ‍‍‍‍ හොදින් සැලකීම ඔහුගේ පියාගේ කාලයේ සිට ම පැවතෙන්නකි. එ‍හෙත් දැන් දැන් තානායම් පොළ ‍වෙත ට රාතීයේ දී ඇ‍දෙන බේබද්ද-‍ -න්ගෙන් පමණක් ලැගුම්ගත්තකි. "මම සර්ගෙ නින්ද ට බාධා කලා ද මන්දා?" අහිංසක ලෙස සිනාසුනු ආතර්ගෙන් දිස්වූ‍යේ නි‍යාඵ පෙනුමකි. ඒ ඔහු‍ගේ…

මගේ පින්තූර එකතුවෙන් බිදක්......

මාව ඉස්පිරිතාලෙන් ගෙදර එක්කන් ඇවිත් ගත්තු පොටෝ එකක්... මගෙ සුදු තාත්ති..... කිරි බන්ඩිය.... යම්......යම්.....යම්......... මගෙ ආදර අම්මය් තාත්තය්.....

ආදරය යනු කුමක්ද....

සියවස් ගානක ඉඳන් මිනිස්සු උත්තර හොයන ප් ‍ රශ්න ගණනාවක් තියෙනවා ... සත්තු ගහකොළ අප අවට පරිසරයේ ඇති දේ ඇතුළු විශ්වයේ සියලු දේ ඇති උනේ , එහෙමත් නැත්නම් පටන් ගැනීම සිදු උනේ කොහොමද .... විශ්වයේ ඉමක් කොනක් තියෙනවද ... මරනින් පස්සේ මොකද වෙන්නේ වගේ ප් ‍ රශ්න .. මේවලට උත්තර හොයන එක ලේසි නැහැ .. මේ වගේ දේවල්…