Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ඡාමිතියේ ඉතිහාසය

ප්ලේටෝ යුක්ලීඩ් ක්‍රි.පූ. 325-256 කාලපරිච්ඡේදයේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ විසු දර්ශනිකයෙකු වූ "යුක්ලීඩ්", ප්ලේටෝගෙ ද ශිෂ්‍යෙයකු ලෙස සඳහන් වේ. දැනට ගණිත විෂයය තුළ ඡ්‍යාමිතිය යටතේ භාවිතා වන බොහෝ කරුණු “යුක්ලීඩ් ” නම් දාර්ශනිකයා විසින් වර්ධනය කරන ලද අදහස්ය. ඔහුට පෙර සිටි දාර්ශනිකයින්ගේ සොයාගැනීම් ද ඇතුලත් කර…

දෙවියන් ලවා කෙමිස්ට්‍රි ගොඩ දා ගැනීම...

සමහරු දන්නව ඇති මම මේ කියන්න හදන හරුපෙ..මොකක්ද මේ..ඒක තමා ලන්කාවෙ සෑහෙන ආන්දෝලනයකට තුඩු දුන්න නාත දෙවියන්ගේ ආසනික් සොයාගැනීම.. ඒක පොඩ්ඩක් මෙතනින් ගිහිල්ල ඕන නම් බලත හැකි ඒ වගේම ඒකට අද පස්තරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඔලිවර් ඒ. ඉලේපෙරුම මහත්තය කියපු එක මෙතනින්…

ජුලි 12 වෙනිදා සිට සයිබර් පෙරේරා ආයෙත් බ්ලොග් කෙරුවාවට එයි

ජුලි 12 වෙනිදා සිට සයිබර් පෙරේරා ආයෙත් බ්ලොග් කෙරුවාවට එයි අම්මෝ! ගොඩ කාලෙකට පස්සේ ඔන්න ඉතින් සයිබර් පෙරේරා ආයෙත් බ්ලොග් කරලියට එන්න හිතුවා. ඉස්සර දවසට අනිවා එක පෝස්ට් එකක් හරි දානවා. ඒත් දැන් හරියටම මාසෙක ඉදලා මම එක පෝස්ට් එකක් වත් දැම්මේ නෑ. ඒත් සයිබර් පෙරේරාගේ බ්ලොග් කෙරුවාව ඔයාලට ආයෙත් ජුලි 12…

ඹන්න තියෙනවා නියම හැන්ඩි කැමරාවක්

DXG-018 3D Pocket Camera ඹන්න තියෙනවා නියම හැන්ඩි කැමරාවක් , මේ කැමරාවේ නම තමයි DXG-018 3D Pocket Camera නව මෝස්තර වලට කැමති අයට නම් ඉතින් මේ කැමරාව නම් සුපිරි තමා , බලන්නකෝ DXG-018 3D Pocket Camera වේ තියෙන විශේෂතා ටික …. Specifications of DXG-018 3D Pocket Camera 1.44″ TFT Monitor 1/9″ 0.3M CMOS…

මම ඉතාලියේ ඉස්කොලේ ගිය හෑටි 2

ඔන්න ඉතින් අදත් වතුර බෝතලයක් එහෙම ලගින් තියාගෙන මම සෙට් උනා ලෑපට. අලුත් පොස්ට් එකක් දාන්න.සෙට් උනාට මොකෝ දාන්න පොස්ට් එකක් කල්පනාවට එන්නෙත් නෑහෑ නොවෑ.ම්ම්ම් මොකක්ද දාන්නේ.එකක් නම් හිතට එනවා එකක්,ඒත් ඒක එහෙම හිතු මනාපෙට දාන්න බෑහෑ නොවෑ.ටිකක් හරි වෑරදුනොත් ඔක්කම ඉවරයි.ඔයාලා වෑරදි පාරේ.අනික මේ දවස් වල…

ගාල්ලේ බ්ලොග් කරුවන්ගේ හමුව...

අද නං පට්ට ආතල් දවසක් ඕන්න අද තමා මට බ්ලොග් ලියන අය මුලින්ම හම්බ වුනේ... බුකියේ බස්වල චැට් කරලා තිබුනට කස්ටිය දැක්කේ අද තමා.... මුලින්ම කිව්වට මට කලින් කුරුංගුරුං ව නං හම්බ වුනා බද්දෙවිතාන සර්ගෙ පන්තියේදී... තව ටිකෙන් ඒකත් මිස් වෙනවා කෙහෙල්මල් වලියක් නිසා.... කොහොම හරි බනියා ඇතුලු කට්ටිය කතාකරගෙන…

වරද කාගෙද?

මේ දවස් වල නිවාඩු පාඩුවේ කාලය ගත කරන හින්දා මං තුමා ලැබෙන හැම වෙලේම ගෙදර බලා පිටත්ව යනවා.(අපේ ආචාර්යවරුන්ට පිංසිද්ධ වෙන්ට තාම අපිට නිවාඩු) ගෙදර යනවා කියන එකත් ඉතින් රු 300 කට විතර තට්ටු වෙන වැඩක්.බස් එකට(මහනුවර සිට ඉපලෝගමට) යන්නයි එන්නයි 200යි(දැන් 230යි බස් ගාස්තු වැඩි කලානේ.).ඔය අතරෙ ගෙදර බහිරවයා…

පුංචි සිත මගේ හිනැහුණා..

පුංචි තරුවක්.. අඳුර මැද්දෙන් .. හෙමින් මාවෙත ලං උනා... අහසින් පොළොවට වැටෙනවදෝ.. සඳ කුමරුන් මට එව්වා දෝ.. පුංචි සිත මගේ හිනැහුණා.. තරු කැටේ.. මට ලං ලං වෙනකොට.. පුංචි සිත මගේ ගැස්සුනා.. තරුවක් නොව ඒ කනාමැදිරියෙකි.. අනේ මගේ හිත රැවටුණා... සිහින පාරාදීසයේ ආදර පවුරට ලැබුන නිර්මාණයක්.. අපිට එව්වේ : හෂි…