නෙතු අග.............
ඇගෙ නෙතු අග, "වසන්තය " පුබුදු වි අත වනයි. ඔබහට. වසන්ත ළහිරු රුස්, උණුහුමයි, සුමුදුයි, එ මද නල ........... අත වනමින් ඔබහට. ඉගි කරයි, ළගම එන , "ගිම්හානය"
අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
ඇගෙ නෙතු අග, "වසන්තය " පුබුදු වි අත වනයි. ඔබහට. වසන්ත ළහිරු රුස්, උණුහුමයි, සුමුදුයි, එ මද නල ........... අත වනමින් ඔබහට. ඉගි කරයි, ළගම එන , "ගිම්හානය"
මේ පෝස්ට් එක දාන්න ගොඩ දවසක ඉදන් අදහසක් තිබුණත් මොන වගේ ප්රතිචාර හම්බෙයිද කියල බයක් තිබුන නිසා වැඩේ පහු උනා . කුරුල්ලා ගේ හ්රී ලංකාවේ ගණිකාවෝ පෝස්ට් එකට හොද ප්රතිචාර ලැබුණ නිසා මටත් හිතුනා මගේ පෝස්ට් එකත් දැම්මනම් හරි කියලා.. අද තමයි වෙලාවක් සෙට් උනේ.. ඔන්න අද උදේ බලන කොට ෆලෝවර්ස් ලත් 100 ක්…

Slide Show 03 - ව්යාපාර කටයුතු කිරීමේදී අප විසින් පරිසරයට කොතරම් නම් හානියක් කරනවද. එම හානිය අවම කර ගැනීමට මේ Slide Show එකෙන් හොඳ Ideas ටිකක් ගන්න පුලුවන්. Business එක ලොකුද පොඩිද කියල ප්රශ්නයක් නෑ, හැමෝටම වැදගත්. මෙතන Click කරන්න
ෆේස් බුක් සමාජ වෙබ් අඩවිය ද වීඩියෝ චැට් පහසුකම හදුන්වා ද�තිබේ. � ස්කයිප් ජාලය සමඟ එක්ව විඩියෝ චැට් පහසුකම හදුන්වා දෙමින් ෆේස් බුක් නිර්මාතෘ මාක් සුකර්බර්ග් ප්රකාශ කළේ, දැනට මිලියන 750කට අධික සාමාජික පිරිසක් සිටින බවයි. ෆේස් බුක් වෙබ් අඩවියට අභියෝග කරමින් පසුගිය දා හඳුන්වා දුන් ගූග්ල් ප්ලස්� සමාජ…

මම මේ ලඟදි අහන්න හොඳ සිංදුවක් හොය හොය ඉදිද්දි අහුවුනා ටික්ක් විතර ලස්සන සිංදුවක්....ඔයගොල්ලන්ට නම් මොනවගේ දැනේවිද දන්නෙ නැහැ....කෝකටත් අහල බලන්නකෝ....දැනෙන දේ පහළින් ලියලත් යන්නකෝ........ [Verse 1] It's been said and done Every beautiful thought's been already sung And I guess right now here's…
දසත දකින්නට පෙරුම් පුර්මින්, ඇසෙනා, රියසක නදින් විස්මිත වෙමින්, සවන වැකෙනා හඩින් රු මවා ගනිමින්, තවකෙකුට ලොව බලන්නට විවර වු "කවුලුව" බලාහිදි.....................
අන්තර්ජාලයේ දැවැන්ත පිරික්සුම් වෙබ් අඩවියක් වන ගූග්ල් වෙබ් අඩවිය ෆේස් බුක් සමාජ වෙබ් අඩවියට අභියෝග කරමින් නව සමාජ වෙබ් අඩවියක් ආරම්භ කර තිබේ. වෙළඳ විචාරකයින් පවසන්නේ, ගූගල් ප්ලස් නම් නව වෙබ් අඩවිය, ෆේස් බුක් වෙබ් අඩවිය ප්රතිනිර්මාණය කිරීමක් බවයි. මෙම නව වෙබ් අඩවියට වීඩියෝ චැට් පහසුකම අලුතින් එක්කර…

අයියා අක්කා නංගි මල්ලි කවි කිවා මතකද එදා අපි කවි මඩුවක් තිබ්බා නැවතත් ඔන්න අපි සබයට පැමිණෙන්නා කියමුද ගොතා රස කවි මඩුවට වීලා තාවකාලිකව අත්හිටවූ ලාංකීය කවි මඩුව නවතම මුහුණුවරකින් මෙම මස 29,30,31 යන තෙදින තුල පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සතුටින් දැනුම්දෙමු.මේ වනවිට ඉල්ලුම්කර ඇති සැමටම ලොගින් පිලිබඳ…
අද මගේ පොස්ට් එක ගැන මම වැඩිය කියන්න කැමති නෑ.. මම කැමතියි ඔයාලගේ අදහස් දැනගන්න මේ ගැන.. වැඩි කතා නැතුව කෙලින්ම මම පොස්ට් එක දානවා... හිතෙන දෙයක් පහලින් කොටලා යන්න.....

යුක්ලීඩියානු ඡ්යාමිතිය ගොඩනැගීමේ දී මූලික පදනම ලෙස අර්ථ දැක්වීම් ( Definition) ප්රත්යක්ෂ හා උපග්රහන ( Axiams and Postulates) යොදාගෙන ඇත. අර්ථ දැක්වීම් ( Definition) ඡ්යාමිතිය ගොඩනැගීමේ දී භාවිතා වන පද සඳහා අර්ථ දැක්වීම් දී ඇත. උදාහරණ ◊ ලක්ෂ්යය ◊ ත්රිකෝණය ◊ රේඛාව ◊ චතුරස්රය ◊ සරල රේඛාව ◊…
