Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ඇගෙ කවිය

උදැසන, අවදි වි, කවුලුවෙන් බැලු සද, දුටු නුවන්.... ම හද සොරාගත් සද, හිරු නුබ ගැබින් බැස ගිය සද, "සද" අහස අරක් ගත් සද, එනෙතුම දුටුවෙමි. "ගාස්තුව" ගෙවා රැදි සිටිනු, දොරකඩ......

නිමා නොවෙනා ආදරේ. 03

නිමා නොවෙනා ආදරෙ 01 නිමා නොවෙනා ආදරේ 02 බොහො අවස්තාවලදී ගුරුවරුන්ගේ පැමිණිම සටහණ් කරුනු පොත රැගෙන එන්නෙ ඉෂා විසිනි. එම නිසා මම එයට ඉතා කැමැත්තකින් හා ආසාවකින් සිටියෙමි. ඇය පොත රැගෙන එනකම් ආසාවෙන් බලා සිටියෙමි. නමුත් ඇයට ඒ පිළිබදව මා ඇයට නොහැගෙන අයිරින් කටයුතු කලෙමි. වෙන අයෙකු එම පොත රැගෙන ආවොත් මා…

SEO Title Tag :On-Page SEO:

The first and most important part of your on-page SEO is the title tag ( ). Many people who outsource or create a site in a WYSIWYG editor completely forget about the last of the meta tags that still gives some quality ranking love from search engines. The benefits of using optimized title tags are…

අපි......

සිත පුරා පිරුනු ආදරයෙන් නුඹට දුන්න රෝස මල පරවී ගිහින්... අමතක ද නුඹට රෝස මල වාගේම අපිත් දවසින් දවස මියැදෙනවා...

තරු අන්තර්ජාල රේඩියෝවත් බ්ලොග් අවකාෂයට එක් වෙන වගයි

ඇහෙන්නට නොමැති අහන්නට නොදෙන 70 , 80 දශකයෙන් එහා අතුගා දැමුනු ගී යලිත් කරළියට නංවන අපේ සොදුරු වෑයමට ඔබේ සහයත් අපි එක සිතින් බලාපොරොත්තු වෙමු. තරු අන්තර්ජාතික සේවය යනු බුද්ධිමත් ශ්‍රාවකයා සොයා යන ඔවුනට විදින්නට ඇවැසි නිර්මාණ සොයා දෙන අපිට අමතක , අමතක කෙරුණු ගීත මනසට යලිත් ගොඩවද්දන හිතින් ඈත් උනු…

නෝනාවරුණි මහත්වරුණි. කට සහ බඩගෙඩිය පිනවීමෙන් ප්‍රවේශම් වෙනු.

දවසකට අපි ආහාරයට ගන්න සීනි සහිත කෑම ගැන පොඩ්ඩක් අවධානය යොමු කලොත්.... උදේ නැගිට්ට ගමන්ම සීනි මේස හැන්දක් දාපු කිරි පිටි හැන්දක් දාපු කිරි කෝප්පයක්, ආයිමත් උදේ 10 ට විතර ඒ වගේම කිරි කෝප්පයක් පැණි රස බිස්කට් 4 ක් 5 ක් එක්කම, දවල්ට බත් කාලා අයිස් ක්‍රීම් හෝ පුඩිං, හවස 4 ට විතර කලින් වගේම හොඳ කිරි…

හොල්මන් අවතාර ඔබ විශ්වාස කරනවද?

හොල්මන් අවතාර කියන්නේ ටිකක් ඇඟ කිල්පොලායන මාතෘකාවක් ඔය කොයි ලොක්ක කොයි කොයි දේ කිවුවත්, හොල්මනක්, අවතාර‍යක්, set උනොත් තමයි කාගෙ ‍කාගෙත් වැ‍‍‍ඩ බලාගන්න පුලුවන්. පහුගිය දවස්වල ITN එකේ " වෙනස " වැඩසටහනේ මේ දේවල් ගැන හොඳ සාකච්චාවක් කෙරුනා. එහිදී යකැදුරෙක් අවතාරයක් බෝතලයකට අල්ලලා පෙන්නුව.එකේ පුං‍චි…

අරුමයද සංක්ශිප්තයද මේ,,,,,

නොලද නුඹ හිමි කරගන්නට නොවුණි සිතක් මගේ, නොවිඳි සෙනෙහසට, අරුමයක් නොවුණි මගේ... විඳි සෙනෙහස බෝමැයි, නුඹෙන්, දයාබර නුඹ , දයාබරයි මහ මෙරක් වගේ ළහිරු මලෙක සෙනෙහස, නුඹයි... ගෙන මා සිත ගොසින් නුඹ බෝ දුරක් සොහොයුරු පෙමක අරුමයද සංක්ශිප්තයද මේ,,,,,

Riptide Cover

This is our first practice session with our bass guitarist Farhan and he wanted to sing this song soooooo badly....;)...so Lahiru played the bass parts and Akila played the rest...It's kinda hard to keep the correct speed of this song , we are not professionals so we did our best....feel free to…

සාමාන්‍ය පෙළ අසමත් වීම ඇමතිකමට වගේම ක්‍රිකට් නායකකමටද සුදුසු කමක් කිරීම අත්‍යවශ්‍යය.

සංගක්කාර ලෝඩ්ස් හි කළ ප්‍රකාශය පිළිබද ගින්නක් ඇවිලෙමින් ඇති නිසා ලියන්නට සිතුණි. කලබලේ ලියන නිසා සිතුවිලි ගැලපේදෝ මන්දා. මගේ මතකය නිවැරදි නම් ටී බී ඒකනායක මහතා ක්‍රීඩා ඇමති ලෙස දිවුරුම් දී ටික දිනකින් ම කළ බරපතල ප්‍රකාශය වූයේ ලංකාවේ ක්‍රිකට් ආයතනය ඉතාමත් ම දූෂිත එකක් බවයි. ඒ ප්‍රකාශය හේතුවෙන් ඒ…