Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

වරම්

දැං දවස් දෙක තුනක හිට හන්දියේ ටී රූම් එක ලඟ හැමදාම ඇවිත් හවසට 'මල්ලී..! චිකන් කොත්තුවක්, පාර්සල් ' කියන්නෙක් ඇත කොත්තුව සිලි බෑග් එකක දාගෙන යන්නෙත් අපේ ගේ දෙසට අද හවස එන මඟ රැක සිට වැටුනා මම කතාවට 'අයිය මේ කිට්ටුවද? මූන හුරු නෑ එච්චර' මගේ ප්‍රශ්නෙට ඇඹරුනා ඔහු ලැජ්ජාවට 'ඇයි මල්ලිට මම බැරිද අඳුනන්නට?…

කුරුසගත ප්‍රේමයක් (හෝ දෙකක්)

රත් මලින් සරසා සූදානමින් කල්වාරි කඳු මුදුන කුරුස දෙක කරතබාගෙන වැටි වැටී අපි ඒ දෙසට තැන තැන මිනීමල් පිපී ඇත එමල් මත ගිජු ලිහිණියන් පැණි උරත අපම සිටුවා කුරුස ස්වයං සූදානමකය ඇණ ගැසීමට උනුන් මුහුනට මුහුන කුරුසගත වූවෙමු අප දෙදෙන ..... .... ..... .... .... .... ..... දැන් කල්පයක් ගෙවී ඇත මුහුනට මුහුන…

ඩීෆ්‍රීසර්ගත හැඟුමන්

මම අධි ශීත කුටියක හිමායන නින්දකට පත්ව ඇති මොහොතක, සියුම් ගින්නකින් පෙලිපෙලී යහන මත වැතිරිලා නුඹ සියුම් අනුරාඟිනිය.! එවන් මොහොතක ලං නොවනු මා වෙත ගිනි රස්නයට පහව ගියහොත් සිසිලස පිබිදේවි නින්දෙන් මම

මගේ දුවේ . . .

වදන් වැල් ගැලපිලා කවි රටා මැවුන කල් පුංචි නුඹෙ දෙනෙත් යුග නිබදවම මට පෙනේ පියෙක් නැති ලොවක් තුළ කුසදරා නුඹ අනේ මවු පියන් දෙදෙනගෙම සෙනෙහසින් නැහැවුවේ අසම්මත පෙමක් ලඟ සිතක් පැටලුන දිනේ පුංචි නුඹ මෙමන් දුන් නොයෙක් දුක් ඉහිලුවේ නුඹේ ඒ ළමාවිය අනේ වියැකී ගියේ මගෙන් ලැබු හිරිහැරෙන් පිරී ඉතිරුන ලෙසේ…

SLT ADSL speed

ඔයා පාවිච්චි කරන්නෙ SLT ADSL entree package එකද?එහෙනම් පොඩි උදව්වක් කරන්න.මේ අඩවියට ගිහින් ඔයාගෙ speed එක check කරල link එක දාන්න. site එකට යන්න මෙතන click කරන්න .මගේ connection එකේ ලොකු අවුලක් ඇවිත්.මට 512Kbps වගේ ලැබෙන්නෙ.මතක ඇතුව entree package එක පාවිච්චි කරන අය විතරයි.link එක copy කර ගන්න…

කළමනාකරණ සහකාර සේවා උපකාරක පන්ති

කළමනාකරණ සහකාර සේවා උපකාරක පන්ති This is an advertisement III වන පන්තිය කාර්යක්ෂමතා කඩඉම් විභාගය ජුලි 16 සිට සෙනසුරාදා දිනවල පෙ.ව. 8.30 - ප.ව. 12.30 II පන්තියට උසස් කිරීමේ විභාගය - විභාගය ජුලි 30 ජුලි 17, 24 දිනවල පෙ.ව. 8.30 - ප.ව. 12.30 I පන්තියට උසස් කිරීමේ විභාගය - විභාගය ජුලි 31 ජුලි 16, 23…

බාල්දිය.

අ නේ මන්දා මාර සීන් තමා මටත් වෙන්නේ. මම පොඩි දෙයක් වුනත් කලබල වෙනවා වැඩි නේ. මේකත් පොඩි දෙයක් ද දන්නෑ හැබැයි මම කලබල වෙලා ඉන්නේ.. මෙහෙමයි,, අපේ මලයෙක් ඉන්නවා. මිනිහා කෙල්ලෙක්ට ට්‍රයි කියමුකෝ. ඉතින් ඒ කෙල්ලටම මගේ යාලුවෙකුත් ට්‍රයි. මම සපෝර්ට් මගේ යාලුවට. මලයා ට්‍රයි බව දැනගත්තේ පස්සේ. මිනිහා හරියට…

Avirate Miss Universe Sri Lanka 2011

Avirate Miss Universe Sri Lanka 2011 Stephanie Siriwardena is all smiles after winning the crown at the pageant held at the Grand Ballroom of the Hilton Colombo. First runner-up Hiranthi Warusavitharana (on her left) and Second runner-up Angela Jayatissa (on her right) are also in the picture.…

නුඹවෙනුවෙන් ජිවත්වෙන්න....

ඇයි ඔබ මා හැර යන්නේ,මට අවැසි නුඹයි.....මා ආදරය කලේ නුඹටයි.....මා අයිතිද නුඹටයි........එසේනම් ඇයි මෙසේ මේ මා හැර යන්නේ නුඹ.කියන්න එකම එක පාරක් මගේ ඇස් දෙක දිහා බලන් ගිහින් එන්නමි කියල.........ඒ ඇති මට නුඹවෙනුවෙන් ජිවත්වෙන්න....