අද ඔයාලට දෙන්න හිතුවේ හොලිවුඩ් පුරයේ අලුතින්ම නිකුත්වු වැම්පයර් චිත්‍රපටියක්. ත්‍රාසජනක හා ක්‍රියාදාම ඇතුලත් මේ චිත්‍රපටිය ත්‍රිමාණ තාක්ෂණය මැනවින් යොදා ගනිමින් නිපදවා තිබෙනවා. මෙහි ක්‍රියාදාම රුපරාමු සදහා ත්‍රිමාණ තාක්ෂණය යොදා ගැනිම නිසා එම රුපරාමු සදහා නව ජවයක් එක්වි තිබෙනවා. එමෙන්ම මෙම…

තමන්ගේ බ්ලොග් අඩවියට කට්ටිය එන එන ගානේ සල්ලි හම්බ වෙනවට කැමතිද..මෙන්න එහෙනම් මෙතනින් ගිහින් register වෙන්න...යන කට්ටියට වැඩේ වෙන විදිය මම කියන්න ඔන නෑ හරිම සරලයි........... ගිහිල්ලම බලන්න ....

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පලාත් විස්සයි-විස්ස ක්‍රිකට් තරඟාවලිය අද(ජුලි 21) ආරම්භ වූවා. පුරා දින 10ක් තිස්සේ පැවැත්වෙන මෙම තරඟාවලිය සඳහා වයඹ, බස්නාහිර, කඳුරට, රුහුණ සහ පලාත් ඒකාබද්ධ ලෙස කණ්ඩායම් 5ක් තරඟ කරනු ලබනවා. මෙම තරඟාවලිය ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ලෙස විදෙස්…

රැයක් උදාවිය-සදත් නැගි ගිය හිතක් ඔහේ ගිය-තැනක් නැතිවනම බොහෝ දුක් දිය-කිසිත් නැතිවම උදෑසනක් විය-හිරුත් නැගි ගිය දුකක් නිමක් නැත-හිතක් හඩා ගිය නින්දක් නොමැතිව-රැයක් පහන් විය

ගිනි පුපුරුවලට පදම් වූ යකඩ කැබලි දසත විසිවෙද්දී IronHideගේ නිරුද්ධ වූ සිරුර දිහා Bumble Bee බලා සිටියා නිරුත්තර වී...... කනට නෑසෙනතරම් වූ සෝ සුසම් මැද Optimus Prime කෑගැසුවා ලිබර්ටිය දෙදරවමින් මගේ දෙසවනට මුවා වී..... (full කට්ටක් කාගෙන,ටිකට් book කරගෙන ගිහින් බලපු Transformers 3 ගැන හිතට ආපු…

අගෝස්තු මස 6 වන දින ආරම්භ වීමට නියමිත ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා ක්‍රීඩකයන් 20 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් නම් කොට ඇති අතර මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම තිලකරත්න ඩිල්ෂාන් විසින් මෙහෙයවනු ලබනවා. පසුගිය එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකයා වූ තිලිණ කන්ඩම්බි මෙම සංචිතයට ඇතුලත් නොවීම…

හෝ......හෝ..හෝ , හෝ... හෝ....// මගේ සපත්තුවත් කැඩිලාපොත් ටිකේ දැල් බැදිලා ඒ නමුත් මේ වළෙන් ගොඩටගන්න ජීවිතේ මගේ අම්මි නිදි මරන් සාදාදුන් බතුත් අරන් මහ සරසවියට යන්නේමලු පුරවාගෙන අතින් මහ වැස්සේ.....ගං වතුරේදිත් අපි EXAM ගොඩගන්න lecture යනවා lectures ලා හා ලොකු ලොකු professor s ලා අපිව බුරුතු පිටින්…

18 වැනි දා උදේ පාන්දර 4 . 00 ට එලාම් එක වදින්න ගත්තා . මම ආසම නැහැ පාන්දර නැගිටින්න :( ඒත් මොනා කරන්නද මම පුංචි කාලේ ඉදන්ම යන්න ආසාවෙන් හිටපු ගමනක් යන්න හදන වෙලාවේ අකමැත්ත පැත්තක තියලා නැගිට්ටා . උදේ 6 .00 වෙද්දි උදේ කෑමට පාන් ටෝස්ටර් කරලා දවල් කෑමට ෆරයිඩ් රයිසුත් හදලා ඉවරයි. පිරිමි පරාණ ටික…

හරියන කොට දිනන කොට දියුණු වෙනකොට නැගලා යනකොට කොයි තරම් ස්ට්ර්ර ද මේ ජීවිතය.... වරදින කොට පරදින කොට අඩන කොට වැටි යන විට කොයි තරම්අස්ට්ර්ර ද මේ ජීවිතය.....

ලෝකේ මොන තරම් සතුටු වෙන්න තැන් තිබුණත් ගෙදර යන තරම් සතුටක් කොහේද... ලෝකේ මොන තරම් ගුණවත් කෑම තිබුණත් අම්මාගේ අතින් උයලා කන කෑමක් තරම් කොහේද... ලෝකේ මොන තරම් රසවත් පානයන් තිබුණත් අම්මා හදලා දෙන කිරි කොප්පයක් තරම් කොහේද... ලෝකේ මොන තරම් සුමිහිරි මිහිරි සංගීත තිබුණත් අම්මාගෙන් අහගන්න බැනුමක තරම්…
