ඉටි තවරා කඩදහියක නාඹර පෙනුමක් එක් කොට ගිනි ගන්නට හිස මුඩු ලෙස පැතුම් බෙහෙත් තර කර ඇත ඇලවී එක තනි රූලක හිස ගිනිගෙන ඇවිලෙනු දැක කඳුලක් ඉටි කැටි මුසුවුන රූරා ඒයි දෑඟිළි දෙස ගිනිගෙන වැටුනම මිහි මත පිනි වැද ඉන් මලගම යන -~~~ ඉරිසියාකාර හිනාව ~~~-

පහන් සිලක් සැලේ හෙමින් හාදු සුලං ලැබේ සමන් වැලක් වටේ දුරින් බිඟුන් තුඩක් ඇදේ රැකන් බලන් ඉන්න හිතන් පැතුම් ඇතත් හිතේ පහන් සිලෙන් එන පුපුරෙන් සෙමෙන් මමත් දැවේ තනුව සිඳුනු පෙම් කවියක රසය දැනේ ඔබේ සැනෙන් බැඳුනු සේ ඔබ වෙත තවත් සිතක් බැඳේ ලවන් හසින් සරසාගෙන ඔබත් ඔහුට ඇදේ අහිමි පෙමට කවි ලිව්වට මගේ සිතත්…

මූලිකව colombostockmarket.blogspot.com ගැන පුංචි හැඳින්වීමක් කරනවා නම්, මේ බ්ලොග් අඩවියේ මූලික අරමුණ කොළඹ කොටස් වෙළඳපළ ගැන හැකි තරම් තොරතුරු ප්‍රමාණයක් එක තැනකින් ලබාදීමය. මෙතනදි කොළඹ කොටස් වෙළඳපළ වත්මන් හැසිරීම සහ ලැයිස්තුගත සමාගම් වල මිල වෙනස් විය හැකි ආකාර ගැන මගේ දැනුමේ තරමින් ඉදිරිපත් කිරීමක්…
ඈ..හ්! මේ දෙක තමයිනෙ :P බ්ලොග් එක ලියන්න පටං අරං අවුරුදු දෙකකුත් උනා... මේ අවුරුද්ද ඇතුලත ලිපි ලියල තියෙන්නෙ හතරයිද කොහෙද (කොහොමද උනන්දුව) :D බ්ලොගේට අවුරුදු දෙකක් උන එකට ලියන්න දෙයක් කල්පනා කොළාට කොළාට මතක් වුන දේවල් ලියන්න ගියොත් "කියල වැඩක් නෑ... ඒ හින්ද ඉතිං ලියල වැඩකුත් නෑ :D " ඇත්තටම කියනවනම්…

රාජ්‍ය සේවයට බඳවා ගන්නා සෑම තරාතිරමකම සේවකයන්ට සහ නිළධාරීන්ට විධිමත් පුහුණුවක් ලබාදීමේ අවශ්‍යතාවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා. රාජ්‍ය සේවකයාගේ තොරතුරු තාක්ෂණය, භාෂා හැකියාව හා ආකල්ප වර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ඒ සඳහා යල් පැනගිය විෂය නිර්දේශ හා ක්‍රමවේද වෙනුවට වර්තමානයට…
ලෝකයේ දියුනුවත් සමඟ ම,"තාක්ෂණය"යන වචනය මිනිසුන්ගේ ජිවිත්වලට නැතුවම බැරි අගයක් වී ඇත.මේහි වඩාතිම අසිරිමත් සොයාගැනිම වන්නේ රොබොවරැන්ය.එක් එක් මිනිසාගේ අවශය තාවයට අනුකූලව නොයේකුත් වර්ගයේ රොබොවරැන් ලෝකයේ නිෂ්පාදනය කෙරේ.මෙහිදි ඇමරිකව,ජපානය,චීනය සහ රැසියාව යන රරවල් පෙරමුන ගනී.ගත වුන වර්ෂ කිපය තුල…

සති ගානකින් බ්ලොග් පෝස්ට් එකක් දාන්න තියා බ්ලොග් එකක් කියවන්නවත් බැරිඋනා.. ඉතින් ඔන්න අද බුකියට ලොග් උන වෙලාවෙයි දැක්කේ මගේ සහෝදර "The Lankan Gara-Yaka" අලුත් බ්ලොග් පෝස්ට් එකක් දාලා කියල.. ඉතින් ඒක කියවල ඉවරවුනාම මට හිතුනා මේක අනිත් අයත් එක්ක බේදාගන්නවනම් හොදයි කියල... නමුත් මේ පෝස්ට් එක 18+ නිසා…
උපග්‍රහණ ද ඔප්පු කිරීමකින් තොරව සත්ත්‍යයයි පිළිගන්නා සිද්ධාන්තය. සත්ත්‍යයයි සම්මත කරගෙන ඇති සිද්ධානත කිහිපයක් පහත දැක්වේ. ඕනෑම ලක්ෂ්‍යක සිට වෙනත් ඕනෑම ලක්ෂ්යයකට සරල රේඛාවක් ඇඳිය හැකිය. සරල රේඛාවක්, කැමති දුරකට සරල රේඛාව එල්ලේ දික්කල හැකිය. දීතිබෙන සරල රේඛා දෙකක් අතරින් කුඩා රේඛාවට සමාන කොටසක් ලොකු…

ශරීරයට ඇණ ඇතුළු කිරීමෙන් හාම්පුතා විසින් හිංසනයට ලක් කරන ලදැයි කියවුණු රට රැකියාවක නියුතු ආරියවතිගේ සිද්ධිය මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිදු වීමකි.විදේශ රැකියා සදහා යන කාන්තාවක් හාම්පුතා විසින් ඇන ඇතුළු කර වද හිංසා පමුණු වන ලදැයි පළමුවරට කියවුනේ පසුගිය වසරේදීය. මේ සිද්ධියේ ඇතුලාන්තය පසුව වෙනස්…
මට වයස අවුරුදු 04 දී – මගෙ තාත්තට මේ ලෝකෙ ඕනම දෙයක් කරන්න පුළුවන්. මට වයස අවුරුදු 05 දී – මගෙ තාත්ත නම් ඕනම දෙයක් දන්නවා. මට වයස අවුරුදු 06 දී – ඕගොල්ලන්ගෙ තාත්තා වගේ නෙවෙයි. අපේ තාත්තා හරිම දක්ෂයි. එයා හරි උසත් එක්ක. මට වයස අවුරුදු 08 දී – අපේ තාත්තා හැම දෙයක් ගැනම හරියට දන්නෙ නෑ වගෙයි මට…
