ආරාධනාවයි! ලාංකීය සිතුවිලි මෙහෙයවන දෙවන අන්තර්ජාල කවි මඩුව හෙට උදෑසන 8.30 ට චිරාගත සම්ප්‍රදායට මුල් තැන දෙමින් පොල්තෙල් පහන දැල්වීමෙන් අරම්භකෙරේ. එයට සහභාගී වීම සඳහා ඔබට කෙරෙන සුහද ආරාධනයයි මේ!! විවිධ කටයුතු හේතුවෙන් විඩාවට පත් මනසට අපුර්වත්වයක් එක් කිරීමට මෙවරත් ඔබට හැකිවේයැයි අප සිතමු. කවි මඩුව…
අඩු නැතිව වැඩි නැතිව මටත් ලැබුනා පරවේණි උරුමය උරුමයද කරුමයද නොවිසඳිය හැක එය පලක් ඇති මුත් පලක් නැති ලෙස මටම එය එපා වන තරමටම පරවේණි උරුමයට ඇත යොමුව ගිජු ලිහිණි ඇස් ඔබ නැති නිසාවෙන් සිටින ගිජු ඒ තන්හාපතින්.. පලවා හැරුමට එක් සරින් නැවත නොම හෙලනා ලෙස ඒ බැලුම් පියාණෙනි නැවත එනු මැන සවිය වනු මැන හිඳිනු…

මේක තියෙන්නෙ නම් 2011.07.29 පස්වරු 6.00 මෙන්න මෙතනින් බලන්න.. Live video from your iPhone using Ustream
මා කවියෙකු නොවේ නමුත් පවසන්නම් මා අහිමි ආදරය ......... දුකින් හඩනා පෙම්වතෙකු සේ.. දෙව්දුවකි ඔබ සුරගනකි ඔබ සසදන්නට කිසිත් නෑ ලොවේ. අදුරේ සිටි මා හට එලියක්වු ඔබ සදා අදුරට ඇයි ගියේ........... අධමයෙකි මා පාපියෙකි මා ඔබට මා පෙම් නොකරැවේ අඩන්නම් මා සොහොන ලග හිද දුකින් පෙලෙනා පෙම්වතෙකු සේ ජිවත්වි පලක්…

ඉතින් කට්ස්ටිය ඔන්න එහෙනම් මම අද Tutorial එකෙන් කරන්නෙ සුපිරිම සුපිරි වැඩක්. ඔය හැමදෙනාම කැමති අතිනේ Windows 7 හරි Windows Vista හරි DVD නැතිව Bootable System එකට Install කරගන්න.මේකෙදි වෙන්නෙ කට්ස්ටිය ඔයාලගෙ PEN DRIVE එක ඹූතබ්ලෙ ඩිස්ක්Bootable Disk එකක් බවට හරවන එක බයවෙන්න එපා පෙන් එක අයෙත් USE…

දාන්න බ්ලොග් පෝස්ට් නෑ මල්ලියේ බ්ලොග් එක දැන් වේලෙනවා නංගියේ ආයෙත් මක්කයි දැන් බලන්නේ කිව්වම අහපන් මගෙ වස්තුවේ....// එන්න අයියෙ එන්න අක්කෙ සෙට් වෙලා එලි වෙනකන් ටොපික් හොයමු පෙරලලා මේක තමයි හොදම ජොලිය ටොපික් නැතොත් මලම කෙලිය හොයල දියන් ටොපික් එකක් ගුටි නොකා... බ්ලොග් එකෙ ට්‍රැෆිකුත් දැන් අඩුවෙලා එන…

කලින් ලිපියෙන් පුංචි හැඳින්වීමක් කරපු නිසා මේ ලිපිය හරහා ඉතිරි කිරීම් සහ ආයෝජන ගැන පොඩි සටහනක් තියන්නයි කල්පනා කලේ. වැඩිපුරම ආයෝජන ගැන. සාමාන්‍යයෙන් අද ජීවත්වෙන ඕනම මනුස්සයෙක්ට මූල්‍ය සැළසුම් කියල එකක් තියෙනවනෙ. කවුරු හරි එහෙම නැහැ කියල කියනව නම් ඒක ලොකු ප්‍රශ්නයක්. අඩුම තරමින් හෙට උදේ රස්සාවට යන්න…
මේ ලිපිය " බොලිවුඩ් සිංහලෙන් " බ්ලොග් අඩවිය වෙනුවෙන් ලියා එහි පල කරන ලද්දකි . ------------------------------------------------------ Double Dhamaal චිත්‍රපටිය පිලිබඳ මූලික තොරතුරු අපි ඔබට කලින් ලිපියකින් ඉදිරිපත් කලා. චිත්‍රපටියට අදාල ඡයාරූප , විඩියෝ සහ ගීත එතන අන්තර්ගතයි. ඒ දේවල් ලබා ගන්න අවශ්‍ය…

නෙත් අග්ගිස්සෙන් වැටෙනා සෑම කඳුලකම ආරම්භය ආදරයයි.... කුරුටු ගෑවේ: කුශාන් පතිරණ