Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

පුතුනේ . . .

෴෴ මහා කන්දක් බරට උසුලා දරාගෙන නොතලා කිසිමවිට රැකගෙන මුතුසේම පියමැන්නා නොවෙද පුතුනේ දිවිමඟට ලේ කිරිකර පොවා සෙනෙහෙන් දොවා ඇතිදැඩි කළා නොවැ සවිබල රැඳෙන ලෙස පුතුනේ අගුපිලද දුන්නේ නුඹ අපට කම් නැත සැඟවීම ඉන්නම් නොපෙනෙන්න ෴෴෴෴

සොයුරියේ නුඹ එන්න

සෙනහසින් ළං වෙන්න මගේ සිතට දිරි දෙන්න සොයුරියේ නුඹ එන්න මගේ දිවිය පුබුදන්න මගේ දුකට සැනසුමට හැමදාම ළග ඉන්න හොද නරක පවසන්න ලස්සනට හිනහෙන්න ජීවිතය කියා දෙන්න ඉතින් හිරු පායන්න සැමදාම ඔබේ ලොවට ඔබ සිටින තුරාවට මම සිටිමි ළග ඉන්න අද මෙන් මතු භවෙත් අපි දෙන්නා මේ ලෙසම එකම කුස උපදින්න මගේ පැතුමන් මෙන්න

හරක් මස් කෑවම පව්, එතකොට මෝර මාළු කන එක පින් ද ?

මිනිහෙක් වුනාම ජිවිතේ අරමුණු තියෙනවා.තමන් කැමති අකමැති දේවල් තියෙනවා.කරන්න ඕන ,එපා දේවල් තියෙනවා.මේ හැමදෙයක්ම එකතු වෙලා තමයි මිනිසා කියන අධ්‍යත්මකය බිහි වෙන්නේ.ඔහු තුල හොද සේම නරකත් තියෙනවා.සමහරු කපටියි,සමහරු පෙරේතයි,සමහරු වනචරයි,සමහරු දක්ෂයි,සමහරු හරිම හොදයි,සමහරු නරකයි,හැම හොද කෙනෙක් ලගම නරක…

Supun Sihine (Sangeeth Wijesuriya)

සුපුන් සිහිනේ නිදන් පුතුනේ දෙව් විමන් අතරේ පුතුගේ දෙනෙතේ කැලුම් ඉතිරේ පැතුම් මල් සුපිපේ සේද වන් කිරිසිනා පුතු මුවේ ඈ‍ඳෙනා සුන් කරයි මා වේදනා රන් විමන් දු‍ටුවේද මන්දිර පුතුනි ඔබ සිහිනේ නන් සැපෙන් පිරවීද නිදි දුව ඒ සිහින විමනේ මපුතු සිහිනේ අඳින දෙවිඳේ මුලා නොකරන් මා පුතුන් නොමැත සුව නිදියහන් පුතු හට…

අලුත් facebook chat එක වෙනස් කරගමු...

අලුත් facebook chat එක වදයක්ද? මෙන්න විසඳුම Chrome users ලාට Chrome Link මේ addon එක install කරගන්න. Firefox users ලාට මේ sricpt එක install කර ගන්න. මෙතනින් යන්න.. ඊට පස්සෙ මේ addon එක install කර ගන්න. මෙතනින් යන්න..

ඔරිජිනල් S.U.V

ඔන්න මමත් බ්ලොග් 1k හැදුවා එහෙනම්...අලුතින් වාහනයක් ගන්නද ඉන්නේ?? මෙන්න එහෙනම් මම ගානේ එකක්..... (උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.. )

එක දිගට Film බාන්න මෙන්න බඩු.

මම දැන් කියන්න යන්නේ මගෙම වැඩක් ගැන .මෙක මගෙ ෆිල්ම් site එක. මම මෙකට දන්නෙ HD ෆිල්ම් විතරයි. එවා පට්ට Qulity .එවුනට ෆිල්ම් 400mb-900mb අතර ඒවා . මගෙ ෆිල්ම් site එක හිතට ඇල්ලුවොත් Comment එකක් දල යන්න Site එකට මෙතනින් යන්න පුලුවන්නම් FOLLOWERS කෙනෙක් වෙන්න

කවි මඩුව අක්‍රියව පවතී. / http://lkservers.com/ ගන්න එපා

lk සර්වර්හි එකවර රික්වෙස්ට් 100ක් දරාගත නොහැකි නිසා කවි මඩුව අක්‍රියව පවතී.සිදුවූ අපහසුතාවයට අපගේ බලවත් කනගාටුව.කවි මඩුවට සහභාගී වූ ඔබ සැමට ස්තුතියි! නැවතත් මෙවැනි බාධක නොමැති කවි මඩුවකින් හමුවෙමු. එකවර රික්වෙස්ට් 100ක් දරාගත නොහැකි http://lkserver s.com/ වලින් ඔබ හොස්ටින් මිලදී නොගන්න‍.

මෙන්න මෙහෙමයි බ්ලොග් ලියන අය අනිත් අයට උදව් කරන්නේ

මේ පොස්ට් එකනම් දාන්නේ ගොඩක් දුකෙන්.මම පොස්ට් ලිව්වේ නැ ගොඩ කාලෙකින්.ඒ උනාට මේක දාන්නම ඕනි නිසයි දාන්නේ.වැඩි කතා ඕනි නැ. මහා ලොකුවට කියාගන්න අය ඉන්නවනේ මම බ්ලොග් ගැන දන්නවා.ඕනි දෙයක් අහන්න උදව් කරනවා කියල.මම පොඩ්ඩක් කොහොමද බ්ලොග් කලාවට එන අලුත් අයට උදව් කරන්නේ කියල බලාගන්න එක්තරා ගෘප් එහෙකින් පොඩි…

ඔබේ Nokia ජංගම දුරකතනයට ටෝච් එකක්

මම මේක දෙන්නේ Nokia Phones පාවිච්චි කරන අයටයි chinese phone පාවිච්චි කරන අයටනම් phone ඒකේ ටෝච් එකක් තියනවානේ . කරන්ට් එක ගියාම හරි කරුවල තැනකදි හරි ගොඩක් අය අනිවාරෙන්ම පාවිච්චි කරන්නේ Phone එකනේ ඒක ටිකක් අලුත් විදියට කරගන්න software එකක් තමා මම අද දෙන්න යන්නේ . ඕකෙන් මහලොකු දෙයක් වෙන්නෙ නෑ වෙන්නේ…