Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

X-Fighter Jams

ඔන්න ඉතින් ඊයෙ දවසෙ, ඒ කිව්වේ 30ස් වෙනි සෙනසුරාද, මමයි මගේ ගැන්සියේ සෙට් එකයි ගියා Galleface එකට. වෙන මොනවටවත් නෙවෙයි X fighter jams බලන්න. එහි හවස හතරට විතර පටන්ගත්ත ෂෝ එක සෑහෙන ගති. මිනිස්සුත් මේක බලන්න සෑහෙන ඇවිත් හිටිය. ටිකට් රුපියල් සීයටයි පන්සීයටයි තමයි විකුනන්න තිබුනෙ. සමහර විට කට්ටිය ටීවී…

සහන් රන්වල අසයි වෙලාව කීයද?

"සහන් රන්වල අසයි වෙලාව කීයද?" කෘතිය "සහන් රන්වල" මහතා විසින් ලියන ලද කෘතියකි. මෙම ග්‍රන්ථයෙහි ඇත්තේ කෘතියේ නමින්ම වේදිකාගත කරන ලද නාට්‍යයේ පිටපතයි. මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි.

රාග විරාග

"රාග විරාග" කෘතිය "තිලක කුඩාහෙට්ටි" මහතා විසින් ලියන ලද නවතම නවකතාවයි. ත්‍රස්තවාදීන් විසින් විනාශ කරනු ලැබූ ප්‍රදේශයකින් ගෙනෙනු ලැබූ කුඩා දරුවන් දෙදෙනෙකු පන්සලක මහණ කරගනු ලැබීමත්, ඉන්පසු එයින් එක් අයකු සිවුරු හැර ගොස් ක්‍රිස්තියානි නිකායක පූජකවරයකු වීමට ගොස් ජීවිතය අකාලයේ විනාශ කර ගන්නා ආකාරයත් මෙම…

බෙංගාලි යෙහෙළිය

"බෙංගාලි යෙහෙළිය" කෘතිය "නීල් විජේරත්න" මහතා විසින් ලියන ලද කෘතියකි. නීල් විජේරත්න මහතා ඉන්දියාවේදී කළ සංචාරයන් වලදී ලැබූ අත්දැකීම් ආශ්‍රයෙන් මෙම කෘතිය ලියා ඇත. මෙහි පළ වන ලිපි මීට පෙර සිළුමිණ පුවත්පතෙහි පළ වූ ලිපි වලින් උපුටා ගත් ඒවාය. මෙය "විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය" විසින් ප්‍රකාශිත කෘතියකි.

ජීවිතයට වර්ණ එකතු කරන්නෝ....

මිතුරන්... හොඳ හා නරක ලෙස දෙපිරිසක් සිටියත් ඔවුන් අප ජීවිතයට යම් අපූර්වත්වයක් එක් කරනවානේද.. ? කෙනෙක් පරාජය කරා ඇද දැමීමටත් තවත් අයෙක්ව ජයග්‍රහනය කරා මෙහෙයවන්නටත් ඔවුනට පුලුවන්... කෙතරම් දුක් කම්කටොලු තිබුනද.. ඔවුන් සමග විනෝදයෙන් ගතකරනා කාලය තුල ඒවා අමතක වන්නේ කෙසේද..??? විසඳුමක් නැතැයි පෙනෙනා...…

කැරපොත්තා..

චතුරට නුවරින් පාසල මාරු කරන්න වුනාට පස්සේ මාසයක් විතර ඉන්න සිද්ධ වුනේ චතුරගේ ලොකු අම්මලගේ ගෙදර. ඉතින් ඔය මාසයම වගේ එහේ ඉඳන් තමයි ඉස්කෝලේ ගියේ.ලොකු අම්මලාගේ ගෙදර තියෙන්නේ අකරවිට. ඒකියන ගම තියෙන්නේ අවිස්සාවේල්ලට කළින් හම්බවෙන කොස්ගමට කිට්ටුවෙන් තමයි.ඉතින් චතුර ඒ දවස් වල පොඩි එකා හින්ඳා කවුරු හරි…

මෙහෙම කරපන්

සමහර වෙලාවට අපිට එදිනෙදා ජීවිතේ මුහුණ දෙන ප්‍රශ්න ගැන අපේ යාළු හිතමිත්‍රාදීන් එක්ක කියනවා එහෙම වෙලාවට ඒ අයත් ඒ අයට හිතෙන විදිහේ නොයෙක් උපදෙස් දෙනවා. "මෙහෙම කරපන්" "අරහේම කරපන්" වගේ දේවල් වලින්. උදාහරනෙකට රස්සාවකට ගැටළුවකදි වෙන කෙනෙක් කියාවි "උඹට තිබ්බේ බොසාට මෙහෙම කියන්න" හැබැයි එහෙම කියලා රස්සාව…

ජීවින ගමන

පහු කරගෙන ආපු හැම කන්දක් ම නඟින කං කිව්වෙ "මේක විතරයි" කියල... දැන්, මුදුනට ම ආව ම තවත් කඳු නම් නෑ... ඒත් දැන් කියනව බහින්න තියෙනව කියල....

Guacamole

Guacamole is a Mexican originated avocado based dip which can be served with nachos, crackers or basically with anything you like. It can also used as a spread with toasts. Its very easy to make, very healthy and best served chilled. The tip to avoid Guacamole turning brown is to store it in a air…

ප්‍රස්තූත (Proposition)

කිසියම් ප්‍රකාශයක් ප්‍රස්තූත වශයෙන් හදුන්වනු ලැබේ. " සෑම සත්වයෙකුට ම ආහාර අවශ්‍ය වේ " , " සිව්පාවුන්ට පාද සතරක් ඇත " මෙවැනි ප්‍රකාශ ප්‍රස්තූත ලෙස දැක්විය හැක. ඡ්‍යාමිතියේ මෙවැනි ප්‍රස්තූත රාශියක් ඇතත් ඒවා කොටස් දෙකකට වෙන් කළ හැකිය. නිර්මාණ ( Construction) නිර්මාණයක් යනු යම්කිසි විශේෂ රූපයක් ඇදීමට…