Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

විභාගයට තවදවස් 06 යි.දැන් දැන් මගේ හිතට මහා බරක් දැනෙන්න පටන් අරගෙන

විභාගයට තවදවස් 06 යි.දැන් දැන් මගේ හිතට මහා බරක් දැනෙන්න පටන් අරගෙන එක කවදාවත් නොහැගුනු අමුතුම සිතුවිල්ලක්...විභාගයෙන් පස්සේ මොකද්ද කරන්නේ, මම හිතන්නේ නෑ මට කැම්පස් යන්න පුලුවන් කියල මොකද මම මහා බුද්ධිමතෙක් නොවන නිසා....මම සමහර විට පාස් වෙයි සමහර විට ෆේල් වෙයි එත් මට එක නෙවෙයි තියන ප්‍රශ්ණය මම ඊට…

උපන් දිනේ කාපු කට්ට....!!!

කොහොමද.අද මගේ ජිවිතයේ වැදගත් දවසක්.මේ නොදරුවා නොදැනුවත්වම වයස 18 ලබලා ඕං.මං දැන් ලොකු ලමයෙක් නොවැ . මට අද හලී සතුටුයි.තවත් සතුටක් තියනවා ඒක තමයි ඊයේ දවසේ මගේ බ්ලොග් එකේ හිට්ස් 1000 පැන්න.ඒකට මම හැම දෙනාටම ස්තුතියි.දවස තිස්සෙම අරයගෙන් මෙයාගෙන් සුබ පැතුම් එනවා ඉවරයක් නෑ.උදේ පොඩි කට්ටකුත් කෑවා ආය උපන්…

මාත් බ්ලොගියක් පටං ගත්ත

ඕං ඉතින් බුකියට වෙලා පිස්සු නටල (පිස්සුම නැ‍ටුවෙත් නෑ. වැඩක් ඇති දේකුත් කලා) කොහෙං කොහොම හරි බ්ලොග් මෙව්ව එකකුත් පටං ගත්ත. :D තාම නම් මේ බ්ලොග් මෙව්ව එකට අලුත්.පටං ගත්තට මොකෝ ලියන්නෙ මොනාද කියලවත් දඤ්ඤෙ නෑ..

பூமராங்

கறுப்பென்றால் கறுப்பு அந்தப் பெண் அப்படியொரு கறுப்பு. தொட்டால் விரல்களில் ஒட்டிக் கொள்ளக் கூடுமோ என்ற நினைப்பினைத் தோற்றுவிக்கும்படியான அட்டைக் கறுப்பு. அட்டை, கறுப்பு நிறமா என்றெல்லாம் நீங்கள் கேட்கக் கூடாது. அது எனக்குத் தெரியாது. அவள் கறுப்பு நிறம். அவ்வளவுதான். அணுவளவேனும் வெளிச்சமற்ற ஓர்…

හිරු නැගෙද කෙදිනක මගෙ ලොව

ගනිමි දිරි මොහොතින් මොහොත එනමුදු නෑ සුවෙක් මා සිත සනසන ඇවිදින් දුර කතරෙක දැනෙන අතරමං බව අවාසනාවම දෝත දරාගෙන සිනාසෙමි විසල් හෙටක් පතාගෙන හිතේ සවිය ටික ටික අඩුවෙන නගයි පැණයක් මැකීයන මුවග සිනහව හිරු නැගෙද කෙදිනක මගෙ ලොව...

Canned Mackerel Stir Fry

''This is an easy and favorite dish of mine frequently made at home with little variations. We, Sri Lankans calls it as 'Saman Thel Dala' even though the its not really Salmon. Canned Mackerels are quick to cook and goes very well with rice, bread or roti.'' Ingredients: Serve 4-6 1 can Mackerel in…

Ladri di biciclette - බයිසිකල් හොරු

මගේ තාත්ත උපන්නේ 1930 අවුරුද්දේ. 1950 වෙනකොට ගජ ඉලන්දාරිය. තාත්ත මට කියල තියෙනවිදියට ඒ දවස්වල එයා හොඳ පිච්චර් පිස්සෙක්ලු. පදිංචිවෙලා ඉඳල තියෙන්නේ කොළඹ කොම්පන්ඥ්ඥ වීදියේ. කොළඹ සිනමා ශාලා වලට එන ඕනෑම චිත්‍රපටියක් වරද්දන්නෙ නැතිලු. ඉංග්‍රීසි, හින්දි හෝ වෙනත් ඕනෑම භාෂාවක් කමක් නැහැ එන ඕන එකක් බල බල තමා…

PHP වලට ප්‍රවේශයක්

ඔන්න ඉතිං හා හා පුරා කියලා සිංහලෙන් php කියල දෙන්න කියලා නමෝ විත්තියෙන් මම වැඩ ඇල්ලුවා. අපි ඉස්සරවෙලාම බලමු PHP කියන්නෙ මොකක්ද කියලා. PHP කියන්නෙ Server side Scripting Language එකක් හෙවත් සර්වර් පැත්තෙ භාවිතා වෙන Scripting භාෂාවක් කියන්න පුලුවන්.දැන් ප්‍රශ්නයක් එනවද ඇයි එතකොට මේක Programming…

Folder වල background එකට පිංතූරයක් දාගනන්න කැමතිද.

ඔන්න මම මේ පාර post එකෙන් ඔයාලට අරගෙන ආවේ ලස්සනම ලස්සන වැඩ කෑල්ලක් මොකද්ද මේ වැඩේ කියලා දන්නවාද? ඔව් දන්නවානෙ Title එකේ තිබ්බනෙ folder එකට background එකක් දානවා කිව්වාම තේරෙනවා ඇතිනේ කොහෙටද මේ background image එක දාන්නේ කියලා ඔය උඩ දාලා තියන screenshot එකෙත් තියෙන්නෙත් එහෙම දාපු එකක් තමා. අන්න ඒ…

මමනම් මේක දැක්කේ අද,Blogger Favicons!

සැහෙන දවසකින් බ්ලොග් එක පැත්තේ ආවේ පොඩි වෙනස්කම් කීපයක් කරන්න හිතාගෙන. Design tab එකට කෙටුවේ පරණ පුරුද්දට. ඒත් නුපුරුදු කොටසක් දැක්කා.මේක ගොඩක් දෙනෙකුට උවමනා වෙන ටූල් එකක් නිසා නිකම් පොස්ට් එකක් දන්නා හිතුනා. Favicon කියලා කියන්නේ අපිට හොඳින් දැකල පුරුදු දෙයක්. අපේ වෙබ් පිටුවට හෝ බ්ලොග් එකටම කියලා…