Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ආදරණීය ම දරුවා

අද දින කියැවූ ලිපියක ප්‍රශ්න කර තිබුණේ මවකට හෝ පියෙකුට දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩිය ඉන්නා විට සමානව ආදරය කළ හැකි ද යන්නයි. මේ වන විටත් ඔබ එක් දරුවෙකුට වඩා සිටිනා මවක හෝ පියෙකු නම් ඔබේ පිළිතුර බොහෝ විට "ඔව්" විය හැකියි. ඒ ලිපිය කියවන තුරු ම මා සිටියේ ද "ඔවු" පිළිතුරේ ය. තවමත් එය එසේ නොවන්නේ යැයි මට…

[404] හෘද සංවාද 35 - කෆ්කා , සමීර සහ සර් ටොම් ජෝන්ස් සමග ආදර 2021

යස අවුරුදු හතලිහක් උන,කවදාවත් කසාද බැඳලා නැති,ළමයිනුත් නැති ෆ්‍රෑන්ස් කෆ්කා දවසක් park එකේ ඇවිදන් යනවා..Berlin වල. මෙහෙම යද්දි පුංචි ගෑණු ළමයෙක් අඬනවා... "ඇයි පුතේ...." කෆ්කා අහනවා "මං ආසම බෝනික්කා නැති වෙලා..." පුංචි ළමයා උත්තර දුන්නා... Park එකේ හැමතැනකම බෝනික්කා හෙව්වට හම්බුනේ නෑ.... "පුංචි දුව…

21 වන පොරොන්දම කසාදයට කලින් බලන්න

කුඩ්ඩෙක් වගෙයි යෝජිත කෙල්ලගෙ මල්ලී නට්ටන් වගෙයි නැති කරලා සල්ලි මේ ගෙදරට එපා ඔය පව්ලෙන් නම් ලේලී අම්මා කියනු ඇහුනා හරි පද සෝලි ඉර පායා ඉර මුදුනට එන්න එපා කුඩු ගහනා අය පව්ලක ඉන්න එපා සද පායා සද මුදුනට එන්න එපා කුඩු පව්ලකින් නම් හිරයක් ගන්න එපා

Solitude

For a long time I was afraid of it. I confused it with loneliness, something I was also afraid of and somewhat related to the topic. It signified insignificance. That my life wasn’t worth external company, care, etc. But here I am, 31st December 2020, listening to Neil Young’s ‘Old Man’, having…

ලෝන් එකකයි ලීසිං එකකයි ප්‍රධාන වෙනස

ලෝන් එකක් ගන්න එකෙයි ලීසිං එකක් දාන එකෙයි ලොකු වෙනසක් නෑ වගේ පිටින් පෙනුනට ගත්ත ණය ආපසු ගෙවනකොට ඒ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. ඒක පැහැදිලි කරගන්න උදාහරණයක් විදිහට රුපියල් ලක්ෂ 25ක මුදලක් 12.5% පොලියට අවුරුදු 5ක කාලයකට ගත්ත ණයක් ගැන හිතමු. සමාන මාසික වාරික වලින් ගෙවනවන්ම් මාසික වාරිකය රුපියල්…

2021 ජීවත් වෙන්න යන හැටි.

බලාපොරොත්තු ජීවිතය ජීවත් කරනවා කියලා කතාවක් මං අහලා තියෙනවා. මට ඒක ගැන ඒ හැටි විශ්වාසයක් නං නෑ. ඒත් හුස්ම ගන්නවා කියන එකයි ජීවත් වෙනවා කියන එකයි කියන්නෙ එහෙම පිටිං ම දෙකක් කියලා මං විශ්වාස කරනවා. නැවතිල්ලෙ හිතලා බැලුවම හැම අවුරුද්දෙම වගේ අදාළ අවුරුද්දෙ දි මං ජීවත් වෙච්ච කාලය ඊට කලිං අවුරුද්දෙ මං…