Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Bolgoda Regatta 2011

For the 8th time running, the Rowing crew of the University of Moratuwa, organized the famous "Bolgoda regatta" of this year, held on 3rd and 4th of September at Ranmal Holiday Resort, Panadura. This is the Sri Lanka's pioneering - 2000m - multi lane regatta, which has been conducting since 2003.…

කාලයට ණය ගෙවීම!!!!

කාලය මනින්නෙ තත්පර වලින් නෙවී නං. මං ගොඩක් දුර යන්න ඉඩ තිබුනා කාලයට පිං සිද්ද වෙන්න කාලය ඉක්මන්ටම ගෙවිලා ගියා ඔයා මගේ ලගින් නැගිටලා බස් එකෙන් බැහැලා යන්න ගියා එදා ඒ මොහොතට තව වෙලා ගියා නම් අද ඔයා මගේ ලග නැතිවෙන්න ඉඩ තිබුනා අපි අපේ නොවෙන්න ඉඩ තිබුනා.. හ්ම්ම්ම්ම්ම්... කාලය... අපේ ජිවත වල නොගැලපෙන…

ජංගම බණ!

පුවතක් – ……….හිමිගේ බණ ඔබේ………….. දුරකථනයෙන් ශ්‍රවණය කරන්න .විනාඩියකට රු.3/= යි. අවැසි නැත පින්වත පන්සලට වඩින්නට සොයාගත්තෙමි පාරක් ලේසියෙන් නිවන් යන්නට කොම්පැණියට රුපියලයි මට දෙකයි ඔක්කොම එකතු වී විනාඩියට තුනයි. මම කරමි සංගායනා සල්ලි දී තොපි කරව් භාවනා බුදු හිමිගේ බණ නැසෙනා ලෝකයක මේවත් වසනා. නිවා…

ලේනාගෙ ඈබෑද්දිය . . .

මම එහෙනම් මේක හා හා පුරා කියලා ඈත්තම කතාවකින් පටන්ගන්නම්කො. මේ සිද්ධියට අවුරුදු 12ක් විතර වෙනවා. අදාල පුද්ගලයා මේක දෑක්කොත් මොනවා කියයිද මන්ද. කමක් නෑහෑ ඕන දෙයක් උනාවේ කියලා කතාව කියන්නම්කො. මේක වෙලා තියෙන්නේ අපේ මොරටුව කෑම්පස් එකේ යාළුවෙක්ට. ඔය කොල්ලො කෙල්ලො ට්‍රිප් යනකොට පොඩ් කොල කෑලිවල තමන්ගේ…

දැන් 145ක් ලු......!

ගිනි මද්දහනේ උගුර කඩාගෙන මහ වැසි වල තෙමී නොතෙමී.. මන්දිර මාලිගා පැල්පත් ලයිං කාමර රැයක් දහවලක් වේලාවක් කලාවක් වෙනස්කං නොම බලා රාජකාරීය 145 වසරක් පුරා කොරයි අකුරට අපේ පොලිස් මාමාලා එහෙව් එකේ එකෙක් දෙන්නෙක් මැරුවට පුංචියට ජරාව ඩිංගක් කෑවට මෙහෙම ඩිංගක් ඇහැපියා ගත්තට මක් වෙනවද???? ඔහෙලට!!!

අතරින් පතර...(2) / Random Lot...(2)

Location - Boys' hostel, Wayamba Uni අඳුරින් එළියට ... / From DARK to LIGHT… සාමාන්‍ය ජීවිතයේ දි අපිට දකින්න ලැබෙන සමහර සුන්දර දේවල් ගැන , ටිකක් ගැඹුරින් හොයලා බැලුවොත් ..., අවබෝධ කරගන්න පුළුවන් ඒවායෙ මුල් කාලය ඒ තරම් සුන්දර එකක් නොවන බව . ආරම්භය එතරම් සුන්දර නොවුනට , අවසන් ඵලය සුන්දර නම් ...…

අජය දේවගන්ගේ ලගදිම ආපු Film එක ඕනද?

කොහොමද කට්ටියට? මම ගියපාර දාපු පොස්ට් එකේදි කිව්වා නේද මම මේපාර දාන්නේ Film එකක් ගැන කියලා.ගිය පාර පොස්ට් එක බැලුවේ නැත්තම් මෙතනින් යන්න. ඈත්තම කියනවනම් මම අද Film එකක් ගැන පෝස්ට් එකක් දාන්න හුග කාලෙකට පස්සේ.හරි හරි කතා ඈති මම අද ගෙනාවේ අජය දේවගන් ලගදි ආපු "Singham 2011" Film එක ගැන.මේ Film එක…

ඔබ දන්නවද..........

මම අද ආවේ පොඩි උදවිවක් ඉල්ලන්න.දන්න කෙ‍ෙනක් ඉන්වනම් මට උදව් කරන්න. මේක මගේ Computer එකේ Mother board එකේ ප්‍රශ්නයක්.මම මුලින්ම කියන්නම් මගේ Mother board එක ගැන.ඒක P5KPL –AM SE ATX වර්ගයේ ASUS Mother board එකක්.එකේ Power Connectors හැටියට 24-pin EATXPWR හා 4-pin ATX12V වශයෙන් Power Connectors දෙකක්…

කලවාන ආසනය

සබරගමු පලා‍තේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය‍ ලේකම් කොට්‍ඨාශ 17 න් විශාලත්වෙයන් වැඩිම ප්‍රාදේශීය‍ ලේකම් කොට්‍ඨාශය වන අතර භූමි ප්‍රමාණෙයන් වර්ග කි.මි.263.64 ක් පමණ ෙවයි. රත්නපුර දිස්ත්‍රික්කෙය් විශාලත්වෙයන් හෙයන් එකක්වූ ෙමම ෙකාට්ඨාසය ග්‍රාම නිලධාරී වසම් 33 කින් සමන් විතෙවයි. අාරම්භෙය්දී…