මේකට තියෙන්න ඕනි මූලික දේවල් කිහිපයක් තියෙනවා. ඒ ඔක්කොම කියන්න ගියොත් මේ ලිපිය වඩා දිගුවන නිසා මම උපකල්පනයකින් පටන් ගන්නම්. මේක දැනට වැදගත් වෙන්නේ ඔබ SAM Broadcaster එක යොදාගෙන දැනට රේඩියෝ චැනලයක් හෝ විකාශනයක් සිදුකරනවා නම් පමණයි. ඔබට රේඩියෝ එකක් පටන් ගන්න උවමනාවක් තියෙනවානම් මෙතන වැදගත් තැනක්…
එදා මට ගැලපෙන එකම කෙනා මෙයා අද මේ ලෝකේ හොදම කෙනා උනත් මට නොගැලපෙන එකම කෙනා මෙයා හෙට එයා එනකන් මග බලාගෙන ඉදියි මම
NOTE - මෙම ලිපිය " බොලිවුඩ් සිංහලෙන් " බ්ලොග් අඩවිය වෙනුවෙන් ලියා එහි පල කරන ලද්දකි . මේ පල කරන්නේ එහිදී නොකියවූ අයෙක් වේ නම් ඔවුන් වෙනුවෙනි මේ වසරේ තිරගත වුණු අතිසාර්ථක සිනමා නිර්මාණයක් වුන Singham චිත්රපටිය ගැන මූලික තොරතුරු අපි ඔබට අරන් ආවා DVD පටය නිකුත් විම පිලිබඳ ලිපියෙදි . මෙතනින් ඒ ලිපියට…
මගේ සිරගත මිතුරා ගැන පසුවදනක් ලියන්න හිතුණා. . . . . මට මධූ මුණගැහෙන්නෙ 2002 වසරෙදි. මගේ මතකයේ හැටියට මාතර බස් ස්ටෑන්ඩ් එක ලඟ නෙස්කැෆේ කඩේදි. . . එතන ඉඳන් අපි දුර ගමනක් ගියා. . . . මධූ., ඌ සංවේදී හිතක් තිබුණ, ජීවිතය දිහා අලුත් විදිහට බලන්න උත්සහා කරපු, ලංකාවෙ සමාජ ක්රමය තුළ තියෙන කුහක මනස්ගාතයන්…
ඉක්මනට ලියනව කියල කිව්වට ඉක්මනටනම් ලියන්න බැරිවුනා. ඒත් අද කොහොමහරි ලියන්න වෙලාවක් හොයාගත්ත. ගිය මාසෙ මගෙ ඔෆිස් සඟයගෙ විවාහ උත්සවය තිබුන. මට පළවෙනි වතාවට ඇමරිකානු විවාහයක අත්දැකීම ලබන්න පුලුවන්වුනා. ඒ අත්දැකීම ඔයාල එක්ක බෙදාගන්න හිතුන අද පෝස්ට් එකෙන්. ආරාධනා පත්රයම මාව ටිකක් පුදුමයට පත්කලා. ඒකෙ…
Tinkerbell... Tinkerbell... You inavaded my darkened room, Quietly appearing through the clouds of gloom... I'm glad u here;your hail from heaven, Do not forsake me even 24-7... Tinkerbell... Tinkerbell... An intruder you were; unwelcome guest, The essence of gentility just at gracious best... You…
(34 unread) - ljayawickrema - Yahoo! Mail
ංංංංංංංංංංංංංංංංංංංංංංංංංං සැලේන්නට යන කදුලුවලින මටත් ටිකක් ඔබ තියන්න කවදාහො නුඹ මම එන්නම් කදුලු අරන් නුබේ තනියට නුබ තනි නැහැ මං ළඟහිද තනිරකින්න දුන් ඉඩ ටික මට ඇති මුළු සංසාරේ පුරා දිවිහිමියේන් කල් ගේවන්න හමන සුළඟ පවා කීව නුබ කම්මුල ළඟ උනාලු ඒ සුළඟට බැන වැදුනා පිවිතුරු ඔබ වත රකින්න....…
මම gmail එක check කරන්න යද්දි අහම්බෙන් තමයි මේක හම්බුනේ. .ගියපු ගමන් username , password ගහල log වෙනව මිසක් page එකේ උඩ බිම බලන්නෙ නෑනේ. ඉතින් ඔන්න gmail එකෙනුත් Sign In page එක වෙනස් කරන්න යන්නේ..මට නම් අලුතින් දාන්න යන එක හොදයි . හරි පැහැදිලියි ඒක.. ඔයාලත් බලන්න මම පහල දාලා තියන Screenshot එකෙන්…
මීට කලින් ලිපිය හරහ කිව්වනෙ Stop Loss කියන සංකල්පය ගැන. ඒ ලිපිය නොකියවපු කෙනෙක් ඒක මුලින් කියවල එන එක වැදගත් වෙයි. ඒ ලිපියට මෙතනින් යන්න . ඒවගේම ඒ ලිපියෙ අවසානයෙදි සටහන් කලා ඇත්තටම කොළඹ කොටස් වෙළඳපළ තුල තියෙන සමාගමක කොටස් මිල ඉහල පහල යෑම ගැන සටහනකුත් එක්කම Stop Loss සංකල්පය පැහැදිලි කරනව කියල. ඒත්…