ඔන්න මම අද ඕගොල්ලනට ගෙනාවේ (Graphics කරන අයට) හොද Soft එකක් ගැන.දැන් ඉතින් කට්ටිය දන්නව ඈති මම අද ගෙනල්ලා තියන Soft එක මොකක්ද කියලා මොකද පිංතුරය දැක්කම හිතා ගන්න පුලුවන් නේ.හරි හරි වැඩි කථා ඕන නැ අපිට මේ Soft එකෙන් Graphics පට්ටටම හදාගන්න පුලුවන්.මම බොරු කියන්න ඕන නැ මම මේ Soft එකෙන් ප්රයෝජන ගන්න…

කැපවීම... / Dedication... හෙවන... / Shade... තනිකම... / Loneliness... * * * * * * * * * * Pictures were taken by - Casio Exlim 8.1MP Nokia C5

මොකක්ද මේ මාතෘකාව පැණියි හොදියි වගේ නේ, ගැලපෙනවා වගේ පේනවද නිකමටවත් සමහරවෙලාවට මං හරිම ප්රිය කරන දෙයක් තමයි පැරණි වේදිකා නාට්ය ගීත රස විඳින එක, නිස්කලංකව ඇස් දෙක පියාගෙන ඒ ගී අහන්න මං හරි ආසයි. හැබැයි ඒ සිංහබාහු, මනමේ, කුවේණි, හුනු වටයේ කථාව, දෙපානෝ, මූදු පුත්තු, කුණ්ඩල කේශී වගේ පැරණි ඒව තමයි.…

මාතලන් ගොයියාගේ බ්ලොග් එකේ පොත් මේලාවේ අසිරිය දෙස වෙනත් කෝණයකින් බලා අපූරු කවි පන්තියක් පළකර තිබුණු. නොදුටු ඇත්තන්ට එය මෙතනින් කොටා බලා ගත හැකිය. පොත් මේලා - Book Carnival මා ඊට ලියූ පිළිතුර මෙහි පල කිරීම ගැන මාතලන් ගොයියා අමනාප නොවනු ඇති සිතමි. පොත් මේලාව දෙස ඔයතරම් නෙගටිව් ලෙස බලනට නොහැක මට නම්…

වෙනද මම ගොඩක් සතුටින් ඉදපු දවසක අද මම ගොඩක් දුකින් ඉන්නේ.අනේ මම වෙනද නුබට සුබ පතන්න ඇගිලි ගැන්නා.වෙනද මම සුභ පැතුවම මගේ පුංචි කුමාරි සතුටින් හිනාඋන හැටි මට තමත් මතකයි. එත් මම අද ගොලුවෙලා.නැහැ අත්තටම ගොලු කරල.....මගෙ පුංචි කුමරිගෙ උපන්දිනේ වෙනුවෙන් සුබ පතන්නවත් මට අයිතියක් නැ....ඇත්තටම ඔයගේ අම්මයි…

ඒ කාළේ කොළඹට කිරි.. ගමට කැකිරි.. මේ කාළේ ගමට කැකිරි.. කොළඹට ටින් කිරි..

කාගේ රෙද්දක්ද බන් උඹ හොරා අරගත්තේ වෛවර්ණ වූ ළොවේ කිම ධවල වර්ණයම පින් බිමේ සොරුන් සැම සැරසී ධවල වර්ණයෙන් ඒකදැයි කාරණය උඹ මෙහේ නොම එන්න උඹ මෙහේ නොආවට සුදෝ සුදු රෙදි හොරුන් හැමතැනම වැහිවැහලා බය නැතුව වරෙන් බන් කවුරුත් නැ අල්ලන්නේ ගලක්වත් නොගසන්නේ ආරක්ෂකයෝ ඕනනම් කියාපන් සපයන්නේ මහා ගරු ඇමතිවරු මහ…

අපාර වූ ආකාසේ වලා සිඳුන බොල් එලියේ ඔබේ දෑස නිවී දිලී නිසොල්මනේ බලා හිඳී.. ඇසට කඳුලු දිය නැඟුනේ හදට තෙතක් ලබා දෙන්න ඇසෙහි කඳුලු ඉවර දිනේ හදට නොමැත ඒ තෙතමන… අපාර වූ ආකාසේ පිරී පැතිරි නිල් දියඹේ ඔබේ දෑස නිවී දිලී නිසොල්මනේ බලා හිඳී.. ඇසේ කඳුලු සිදී ගොසින් ගල් වූ හද තෙත් කරන්න ඔබේ ඇසේ දයා දියෙන් කඳුලු…

රන් වැට දිලුනේ බෝ හිමි සෙවනේ රන් වන් රැස් දහරා දිලුනේ සිලි සිලි නදිනේ බෝ පත් සැලුනේ තැවුල් සිතට බුදු සිසිලස දැනුනේ... හදවත තෙරපා මිහිමව කලඹා කඳුලින් බෝ පාමුල දෙවුවා සිරිමත් සිරි මා බෝ සමිඳුන් මගේ වරමක් දුන්නා කඳුලැලි නිම්මා.... බිලිඳු මුවක කිරි සිනා දකින්නය් ඒ කිරිකැටි පුතු ලොව දිනවන්නය් මා හිමි…

ගොඩක් කාලෙකට පස්සේ… ආපහු මාවත් සින්ඩියට එකතු කරගෙන තියන්නේ… මොනව කියන්නද ඉතින්… හැමොම හොදින් ඇති කියලා හිතනවා… අලුත් පරණ හැමෝටම ආයුබෝවන් කියන ගමන් කාට කාටත් ආපහු වාඩියට ගොඩවෙන්න කියලා ආරාධනා කරනවා…