Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අපි නොදන්න උනු පුටුව

ඕනෑම රියල්ටියක පිටපතක් තියනවා කොන්ෆරන්ස් තියනකොටම ගන්නකෙනා දන්නවා මේකප් දානකොටම ටාගට් එක තෝරනා වේගවත් ඇගිලිටිකට උත්තරේ අගවනා තෝරගත් එක්කෙනා හොට්සීට් දරන්නේ උත්තරත් කවලමේ පිටපත‍යි කියන්නේ ඇස් ඇරැන් කට ඇරැන් බලන හුදු දනන්නේ ටීවී වල මැස්සො මොල අස්සෙ රිංගන්නේ

ගාලු පුරේ ගොස් ආවෙමු

පහුගිය අවුරුද්දෙ කොරෝනා හින්දා ගමන් බිමන් නවත්තලා දාපු පාර අවුරුද්දකට ආසන්න කාලයක් කොහේවත් යන්නෙ නැතිව ගෙදරට වෙලා උන්නු අපි දැන් මාසෙකට විතර කලින් ඉඳං පහුගිය එවුවටත් එක්ක එහෙ මෙහේ යන්න පටං ගත්තා. ඒ ගොඩාක් අය එක්ක නෙවෙයි.. තම තමන්ගෙම අය එක්ක බොහොම පරිස්සමට, රටේ නිරෝධායන ක්‍රියාවලියටත් හානියක්…

ජීවිතය හවස්වරුවකි!

ජීවිතය හවස්වරුවකි,මද වැස්සකට ඉඩහසරලන.දහවල ගිනිගෙන දැවෙන,අග්නිදාහය තෙතමාත්තුකරන. අවිචාරවත් මහසෙනග මැද්දෙන් ඇදෙන,දයාබර සමනලුන් දෙපලකගෙ දොඩමලුව.වචන දුසිමක් හුවමාරුකරගෙන,අනන්ත හැගුම් හිත් අතර මුදාහරින. රැයෙහි සොදුරුව පෙනෙන,හිමිදිරියේම බොදවෙන,සොදුරුම සිහින යතාර්ථයක,ශේෂවූ ප්‍රේමයේ අස්වැන්න.

කඳුළු

නැගිටින්නෙපා ඉක්මනින් පුතේ අද පෙන්නන්න බෑ මට කඳුළු ගුරු “දෙ” ගුරු රැස්වීම ඉස්කෝලෙ අද එක්කෙනෙක් ආවට මදිලු එදා අවුරුදු පහට කලියෙන් ආවේ පැනගෙන කඩුළු ගිවිස ගත්තේ ආදරෙන් ඉමු කියලා කරගෙන තුරුළු උඹේ වාගේ ඇස් දෙකක් රෑ ඉහ ඉද්දරින් මැකු පාලු තෑගි දුන්නේ උඹේ ඇස් දෙක මකන්නට දැන් පාලු දවස් ගෙවුනා කාලයක් දැන්…

ප්‍රියයන්ගෙන් වෙන් වීම සැපයකි!

කතාව පටන්ගන්නෙ මාතරින්. මාතරින් අපි එන්න හ​දද්දි හවස් වුනා. කෝච්චියට විතරක් සල්ලි ඉතුරු කරගත්තම අපි තුන්දෙනාටම කන්න සල්ලි තිබුනෙ නෑ. ඉතිං දුවට විතරක් බත් එකක් අරං දීලා වයිෆ් මාත් එක්ක ෆෘට් සැලඩ් එකක් ෂෙයා කරගෙන කෑවා. කොහොමත් බත් කන්න ලොකු ආසාවක් නැති දූ මගෙන් ඇහුව "ඇයි තාත්ති බත් නොකන්නෙ?" කියල.…

උයන!

මල්ද පරව යයි පත් වියලී වැටෙයි උයන්පල්ලන් ස්ථාන මාරු වෙයි උයන දරා වැජඹෙයි! ලියා එව්වේ - Hare :-)

ඇගේ ආල අංග

ආලංගා ඇට ඉන්දුවෙ බිරිද බිම ආලංගා වැල වැව්නේ ලනු උඩම හැන්දෑකරේ දම්පැහැ මල පිපුනාම ආලංගාවෙ උනුසුම දැනුනා බෝම මහතට දිගට හැඩ කරලක් ආවාම නිය අගියෙන් පරිස්සමින් නෙලුවාම රහගුන යොදා එය වඩවා ගත්තාම ඉවසිල්ලක් නැති උනි කුස්සියේදිම