Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

මේක දානකොට ඉන්න බෑරිනම් අරක දාගත්තෙ කොහොමද?

ඔන්න ඉතින් මාසෙකට වගේ පස්සෙ ආවා මේපෑත්තෙ සටහනක් දාන්න. කස්ටිය මාත් එක්ක තරහත් ඈති, බොලගයක් පටන් අරන්ගෙන ලියන්නෙ නෑතුව ඉන්නවා කියලා. මේකේ ඉතින් දෑමදාම ලියන්න දේවලුත් නෑහෑනෙ. අද මම මේ කියන්න යන්නෙත් තරුණ ජෝඩුවකට වෙච්ච වෑඩක්. මේකතාව මට කෙනෙක් කිව්ව කතාවක්. මේවා මෙහෙම ලියන එක හරිදත් මන්දා. ඒත් මුල ඉඳන්…

මොරටුවේ අපි කවුරුත් දේශපාලනේ කළේත් නෑ, කරන්නෙත් නෑ, ඉස්සරහට කරන්න ඉඩ දෙන්නෙත් නෑ!

මාස තුනක නිහැඬියාවකින් අනතුරුව නැවතත් මොරටු විශ්වවිද්‍යාල භූමිය තුල ගුරු සිසුහු ගැවසෙති. අධ්‍යයන කටයුතු සුපුරුදු පරිදි සිදුවේ. එකී මාස තුන තුල සිසුන් නොගැවසුනාම නොවේ. නමුත් ඒ කාගේවත් කීමකට යටත්ව හෝ කාගේ හෝ පැත්තක් ගැනීමේ අරමුණින්ද නොවේ. ලංකාවේ අන් සියළු විශ්වවිද්‍යාල වලින් මොරටු විශ්වවිද්‍යාලයේ…

තවත් එක ඇරබුමක්.....!

හැමෝටම ආයුබෝවන්...! බ්ලොග් බලලා ගත්තා අත්දැකීම් වලින් ඔන්න මමත් බ්ලොග් එකක් පටන ගත්තා.සමනලුන්ට වෙඩිතියන්න කිව්වට මේ බ්ලොග් දේශපාලන බ්ලොග් එකක් නෙවෙයි මම ඔය ආසාවට කතා ලියන්න පටන්ගත්ත එකක්.එහෙනම් මට අවසරයි වැරදි අඩුපාඩු තියනවනම් පෙන්නලා දෙන්න. තව දෙයක් බ්ලොග් බැලුවට බ්ලොග් එකක් create මම දැනගෙන…

මට කවි නොලියවෙන්නේ ආලය නැති නිසාද?

මගේ කාලයේ තනිව සැරිසරන ~මට~ හරිම ප්‍රශ්නයක්. කවියක් ලියපු කාලයක් මතක නැහැ. ඒත් මගේ අවට‍ ඉන්න මිතුරන්ට නම් හිතට එන කවි බොහොමයි. එකෙක්ගෙන් ඇසූ විට ඔහු කියන්නේ ඒ ඔහු ආලය කරන නිසා බවයි. ඒ මදිවට තවකෙක්ගෙන් ඇසුවෙමි. ඔහු ආලයෙන් පැරදුනු කෙනෙකි. ඔහු කියන්නේ ඇගෙන් වෙන්වීම දරාගනු නොහැකිව තමන් කවි ලියන බවයි.…

සරසවියෙන් රැකියාවට...රැකියාවෙන් රැකියාවකට....

කාලෙකට පස්සෙ ආයෙත් ලියන්න හිතුනා. ජීවිතේ අත්දැකීම් එකතු වෙද්දි මට හිතෙනවා මොනවා හරි ලිව්වොත් කාට හරි ප්‍රයෝජනයක් තියේවි කියලා. ඒක නිසා මම ලියන්න ආයෙත් පටන් ගන්නවා. සරසවියෙදි මට නිතරම හිතුනු දෙයක් තමා දැන් ඉගෙන ගත්තා ඇතිනෙ රස්සාවක් කරන එක තමයි හොඳම දේ විදියට. ඒක නිසාම අන්තිම අවුරුද්දෙ උත්සහ කලේම…

රවටන්නෝ...

ඔබ නොකියන මා නොදන්නවා යයි ඔබ සිතන "සත්‍යය" මම දනිමි මම නොඅසමි ඔබෙන් "එය ඇත්ත ද ? " නුඹ ම රැවටුන දෙන් රවටන්නෝ රැවටෙත් යනු සැබෑවක් ම ය

ගිනි අවි සහ ගිනි කෙළි!... ජනාධිපතිතුමාට විවෘත ලිපියක්..

අතිගරු ජනාධිපතිතුමනි, මෙවැනි ලිපියක් ඔබ අමතා ලිවීමට සිදුවෙතැයි මම කිසිවිටෙකත් බලාපොරොත්තු නොවූයෙමි. ඇත්තෙන්ම මෙයට වඩා බෙහෙවින් වෙනස් ලිපියක් ලියන්නට සිතා සිටියද පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේ දී සිදුවූ අවාසනාවන්ත සිදුවීම නිසා මෙවැන්නක් ලිවීමට සිදුවිය. ඔබතුමා 2005 දී ජනාධිපති ධූරයට පත්වූ මොහොතේ රටේ…

Let's face it - Microsoft Unleashes Windows Phone 7.5 Mango

Windows Phone, as we know it, has an enormous amount of potential, but it's a first-generation operating system. For the first eleven months of its existence, it's lacked many of the common features we've come to enjoy (and take for granted) on Android and iOS, but then again, even those platforms…

මගේ ආත්තම්මා

අහස දෙදරන්න ප්ලේන් එකක් යනවා.. කන් දෙක බීරි වෙන තරමට සද්දේ.. මම දුවලා මිදුලට ගිහින් ඒ දිහාව බලාගෙන හිටියා අල්ලක් තරම් ලොකුවට, අහසේ පි‍යාඹපු අහස් යානය අබ ඇටයක් තරමටම කුඩාවට පේනකම්ම බලාන හිටියා... හ්ම්... ඒත් වෙනදා වගේම දරාගන්න බැරි දුකක් මොර ගෙඩි දෙකක් තරම් විශාලෙට ඇස් වලින් පැනපු කඳුළු බින්දු මම…