Latest posts
අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
ආදරනීය දුව
මේක අද (2011/11/22) වෙච්ච දෙයක් මේත උන වෙලාවේ මට ඇත්තටම මාර කලකිරීමක් ඇති උනා මෙ සිද්දිය වෙනලොට මම හිටියේ Internet Cafe එකේ 2010 (දෙවෙනි වතාවේ) O/L කරපු කෙල්ලෙක් එයාගේ තාත්තා එකක් ආවා එයා 2010 Exam ඒකේ Resalt බලන්න ඇවිත් තිබුන මෙයා අරගෙන ආපු Index Number එක වැරදියි, මේ කෙල්ල තාත්තාගේ සාක්කුවට අත…
ebay ගැන මුල ඉදන් සරලව !
ඔන්න එහෙනම් අද අලුත්ම ලිපි පෙළක් ආරම්භ කරන්න තමා මේ හදන්නේ කලින් පටන් අරගෙන මග ඇත ඇරලා දාපු අර Sound System ගැන ලියපු එකෙත් තව ටිකක් තියෙනවා කියන්න ඒක හෙමිහිට දාන්නම්. අද කියන්න හදන්නේ ඔයාලා හැමෝම වගේ දැන ගන්න කැමති දෙයක් ගැන. මේක ගැන නම් හුගක් අය දන්නවා මේ කියන්නේ දන්නේ නැති අයට, දන්න අයත් බැලුවට…

Delhi Belly - වෙනස් ආකාරයේ බොලිවුඩ් සිනමා අත්දැකීමක් (වඩාත් සුදුසු වැඩිහිටියන්ටයි )
මේ ටික දවසකට කලින් බොලිවුඩ් සිංහලෙන් බ්ලොග් අඩවියට ලියපු ලිපියක් . නැවතත් පල කරන්නේ නොබලපු කෙනෙකුගේ දැනගැනීමට . විශේෂයෙන්ම Delhi Belly චිත්‍රපටිය කියන්නේ ටිකක් වෙනස් ආකාරයක බොලිවුඩ් චිත්‍රපටියක් . බොලිවුඩ් කියන්නෙ ගස් වටෙන නටන එක විතරයි කියන මතයේ ඉන්න අයගේ අදහස වුනත් වෙනස් වෙයි මේ චිත්‍රපටිය…

කැමතිම YouTube Videos අපේ Web Browser එකෙන්ම බාමු
ආ යුබෝවන්ඩ මගේ මිතුරනි! (එසේම වේවා කියලවත් කියපල්ලා ඉතිං); කලිං පෝස්ට් එක හරි නැහැල්ලු (අනේ මංද කව්ද කිව්වලු). ඒක දාලත් සති 2ක් මයෙ හිතේ ඊයෙට. ඉතිං අවුලක් නෑ. ඒක සාටර් උනාට මේක ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව. ඉතිං අපි වැඩි කැටයං නැතුව වැඩේට බහිමුකෝ. අද මම කියල දෙන්න යන එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඔය…

Cowboys & Aliens (2011)
Aliens ලගේ ෆිල්ම් බලන්න කැමති අයට හොද ෆිල්ම් එකක් තමා අද ගෙනාවේ. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති එලියන්ස් චිත්‍රපටි නිසාම මේ http://feeds.feedburner.com/ blogspot/Latestmovies
බ්ලොග් comment වලට හිනාවක් දාගන්න.
බ්ලොග් එකේ comment වලට හිනාවක් දාගන්න කැමතිද. 1. Blogger Dashbord එකට ගිහිල්ලා Design click කරන්න.ඊලඟට Edit HTML click කරන්න. Blogger Dashbord > Design > Edit HTML 2.Edit HTML click කරලා "Expand Widgets templates" එකට කලින් තියන කොටුව උඩ click කරන්න. 3.ctrl+F ගහලා search Tab එක ගන්න. ]]> search Tab…

නෙඩ් කෙලී: An Australian Hero - මලී දිසානායක
පසු ගිය සිය වසේ ඔසි රට ඉතිහාසේ මෙල්බන් නුවර "බෙවරෙජ්" නම් ගම් පියසේ සරු ගොවි බිමෙක අස්වනු සරි වූ නිසිසේ විසුවෝ පවුල් දහයක් සමගිව සතොසේ "රෙඩ්" හා "ඇලන්" අයිරිෂ් ජාතික යුවළ මෙගමේ විසුවෙ කාටත් පාමිනි ලීල වපුරා තිරිඟු සිටුවාලා අල බතල සරි කළො පැටවු අට දෙනෙකුට තුන් වේල "නෙඩ් කෙලි" නමැති මේ පවුලේ පස්…

ඉච්ඡානුග භාවනාව...
මා සිත්හි සිරකල සෙනෙහෙ යාදිනි දැන දැන... නොපෙලෙන නොදකින නොතකන ඉච්ඡානුග භාවනාව... දනිමි හැඳිනිමි නමුදු එයටම නොනිලව... ප්‍රේම කරමි මම...

මෙට්‍රො ජීවිතේ
අවුරුදු දෙකක් ගෙවපු SLIIT එකේ Metro Campus ජීවිතය තව ටික දවසකින් ගෙවිල ඉවර වෙලා යනව . හිතට ලොකු දුකක් ඇති වුණා . එක සැරේටම . සමහර විට ඒ මම හුගක් ආදරේ කරපු ස්ථානයක් දාල යන නිසා වෙන්න ඇති . හුගක් අය දන්නෙ SLIIT කිව්වහම මාලඹේ කැම්පස් එක ගැන විතරයි . නමුත් SLIIT Metro කැම්පස් එක තමයි මුලින්ම ආරම්භ කරල…
