Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

විශිමිත වූ ලෝකයේ නොවිසදුනු අභිරහස් World Of Mysteries පිරමීඩ(Pyramids) 3කොටස

"ලොකේ සමහර දේවල් තියෙනවා තවමත් විශ්වාස කිරිමට අපහසු නොවිසදුනු අභිරහස්.ලෝකය කොතරම් තාක්ෂණයෙන් දියුණු උනත්,විද්‍යාවෙන් හැම දෙයක්ම විසඳන්න පුවන් කියලා හිතාගෙන හිටියත් ලෝකයේ සමහර දේවල් තියෙනවා අගක් මුලක් හොයාගන්න බැරි ගැටලු.අපි කොච්චර තාක්ෂණයෙන් දියුණු උනත් ලෙහාගන්න බැරි පැටලිලි සහිත ගැටලු අපි දන්නේ…

...:::උපන් දිනය:::...

උපන් දිනය යනු විශේෂ අවස්ථාවකි. උපන් දිනය අපි හැමෝටම විශේෂ දවසකි.. උපන් දිනයට අපි ප්‍රීති වන්නේය... ප්‍රීතිය තුළ දුකටද කාරණාවක් තිබේ. එයට හේතුව වන්නේ අප ඉක්මනින් වයසට යාමය. එයට ලං වෙන විට මරණයටද අප ලං වේ.. කාලය ඉක්මනින් ගෙවේ.. කාලය මිනිසා අළුත් අදහස් වලට යොමු කෙරේ උපන් දිනයට ප්‍රීතිය සමග දුකක්ද ඇති…

දුකට කරන විහිලු… Angel of Death ..!!!

අද තිස් වෙනිදා… මාසෙ අන්තිම දවස… අලෙවි ඉලක්ක මත වැඩ කරන කාටත් ඒව සම්පූර්ණ කරගන්න තියෙන අන්තිම දවස… අලෙවි ඉලක්ක වලට වැඩ කරන කෙනෙක්ටම තමා ඉතින් මාසෙ අන්තිමට තියෙන පීඩනය තෙරුම් ගන්න පුළුවන් වෙන්නෙ… මේ මුදල් අවුරුද්දෙ මුල ඉඳන්ම මාසයක් ගානෙ අලෙවි වාර්තා බිඳිමින් අලුත් වාර්තා තියමින් කරණම් ගහපු මට මේ…

පොල් කුරුමිනියා

කොහේදෝ යන කාලකන්නි පොල් කුරුමිනියෙක් අපේ පොල්ගස් වලට කෙලවලා දැන් ටික දවසකි. මෙච්චරකල් වත්තේ ගස් වලින් පොල් කෑ අපිට දැන් කඩෙන් ගිනි ගනන් වලට පොල් ගේන්න වෙලා ය. අපේ වත්තේ මහා පොල් ගස් තුනක් ම තිබුන නමුත් මේ කාලකන්නියා ගස් 3ටම වැඩේ දීලා ය. මුලින් එච්චර ගනන්ගත්තේ නැති නිසා ගස් තුනටම කෙලවෙනකන් වැඩේ…

Blog Redirect

ඔයාලගෙ blogspot එක යටතේ තියෙන Blog එකක් ( E.g. itlashan.blogspot.com වගේ) වෙනත් URL එකකට Redirect කරගන්න විදිහ තමයි මේ post එකෙන් මම කියන්න යන්නෙ. ඒ URL එක තවත් blog address එකක් වෙන්නම ඕනි නෑ. තමන් ගත්තු domain එකක් වුනත් දාන්න පුළුවන්. ඒකට මුලින්ම කරන්න තියෙන්නෙ ඔයාලගෙ blog එක HTML view එකෙන්…

මේ දවස් වල Music Field එක

මේ දවස් වල Music Field එකේ අලුත් Trend එක තමා Old Hits අලුත් තාක්ෂණයත් සමග Mix කරලා නව තාලයකට එළිදැක්වීමයි.මං ඔයාලට දෙන සිංදුවත් ලංකාවේ Famous ගායකයෙක් Sing කරපු සිංදුවක් අහල නොතිබෙන්න බෑ.. නැත්නම් අහන මතක් වෙවි. මේ තියෙන්නෙ අලුතින් කරපු Remake එක එඩ්වඩ් ජයකොඩි මහත්මය විසින් තමයි මෙහි මුල් ගායනය…

රටා නැති

කවුළුවේ හීතල දැනෙන විට මා කොපුලට මතක් වෙයි හෙමිහිට වරුවක්ම මෙතැන උන් බව හුස්මකින් මීදුම බැඳුණු වීදුරු මතුපිට ඇඟිලි තුඩගින් අඳිනෙමි රටා නැති රටාවක් හැඩ

Visual Studio 2010 වල එන AJAX Toolkit එක

ඔයාලා jsp, php හෝ වෙනත් language එකක් (asp.net හැර) කරන කෙනෙක් නම් web page එකකට ajax ටිකක් ඔබ්බව ගන්න එක දන්නව අති තරමක් අමාරුයි කියලා. නමුත් asp.net වලින් මේක ලේසියෙන් කරගන්න පුලුවන්. එ asp.net වලින් සපයන ajax toolkit එකෙන්. asp.net කරන අයට නම් මෙකෙ අලුතෙන් කියන්න දෙයක් නෑ. visual studio 2010 වල…

YouTube ගැන ඔබ නොදත් කරුණු 15ක්

• YouTube අන්තර්ජාලයේ ජනප්‍රියම Video Sharing වෙබ් අඩවිය වේ. • ලෝකයේ සියලුම වෙබ් අඩවි අතුරින් වැඩිම පිරිසක් පිවිසෙන වෙබ් අඩවි අතුරින් තෙවන ස්ථානය YouTube ගනී(පලමු ස්ථානය Google ,දෙවන ස්ථානය Facebook). ... • නිර්මාතෘකරුවන් වන්නේ චැඩ් හර්ලි(Chad Hurley), ස්ටීව් චෙන්(Steve Chen) සහ ජාවඩ් කරීම්‍ (Jawed…