පොඩි කථාවක් මතක් වුනා... මේක මම ඇහුවේ ඉංගිරීසි ඩිප්ලෝමාවක් කරන්ට ගිය කාලෙක ඒකේ උගන්නපු මරු සර් කෙනෙක්ගෙන්. පොර මේකේ ඔරිජීනල් වර්ෂන් එක ඉංගිරිස් වලින් කල නිසා මට තේරුණ සිංහලෙන් එක මෙතන කොටනවා (මේ කථාව සර් කියපු වෙලේ හෝල් එක පිරෙන්ඩ අවස්ථා 03 කදී හිනා හඩින් පිරී ගියෝය. විස්තර පසුවට) ලඟදී කසාද බැන්ද…

පෙම් උයන පිස එන සල්ලාල මඳ සුළඟ පෙම්වතෙකු අතගත් යුවතියක කෙහෙරැල් සලා දඟකාර විලසට ඉනිදු නොනැවතී මුදු සේල තබා සිරකොට බඳට ඈ ගතෙහි තුරුණු හැඩ මා දෑස අබිමුව වෙන් වෙන්ව දක්වාය සුළඟ. . ! පෙර දවස මා සුරත ගෙන මේ උයන් තීරයෙම පෙම්වත්ව ගතකල ඈ ගතෙහි වැස්ලීන් සුගන්ධය මට හොරා තවකෙකුට ගෙනගියේ නුඹ නොවෙද ?
මරැ Film එක බාගෙන බලන්නකෝ Screenshots

කාටත් වගේම සහීගේ හොදම කාලේ පාසල් ගිය කාලේ තමයි, එක නෑ කියන්න බෑනේ.ඉස්කෝලේ යන කාලේ නං ඕවා තේරුනේ නෑ.උදේට යන්නයි රෑ වෙලා ගෙදර එන්නයි වෙනකොට ඉස්කෝලේ එපා වෙනවා.කොහොම කොහොම හරි, මොන්ටිසෝරියෙන් පස්සේ ඉස්කෝලෙකට සහීව දැම්ම හැමෝම වගේ(මොකෝ 'බෑ' කිව්වට අහනවයි;) ඉස්සෙල්ලාම ඉස්කෝලෙකට කියල ගියේ දික්වැල්ල 'විජිත…

ඔන්න බබෝ ඇතින්නියා ගලින් ගලට පනින්නියා තවත් ගලක් අලුත් හෙටක් ඇතිනි හිතේ මැවෙන්නියා ඔන්න බබෝ ඇතින්නියා පය පැකිලී වැටෙන්නියා දූලි කඳුලු පිහදමාන ඈ ආයෙත් නැගෙන්නියා අලුත් හීන පොදි බැඳගෙන තව ගලකට පනින්නියා ඇතින්නියාට එක ගලක් උඩ කාලයක් ඉන්නකොට එපාවෙනවා. ඇතින්නියා වෙනසක් දකින්න ආසයි. ඉතිං පනිනවා ගලින්…

මම ගැන කිව්වොත් මමත් අනිත් කොල්ලො වගේ හිරිමල් වියේ පහුවෙන පොඩි කොලු ගැටයෙක්.මම බ්ලොග් ලියන්න අරගෙන නම් දැනට අවුරුද්දක් විතර වෙනවා.ඒ වුනට ලියන හැම බ්ලොගියක්ම මගදි නවතිනවා.එක්කො ඒ මගෙ නොසලකිල්ලට නැත්ත්ම් මට වැඩ වැඩි හිනද වෙන්නත් ඇති.කොහම උනත් මම හිතගෙන ඉන්නෙ මේ බ්ලොගිය නම් දිගටම ලියන්න .(හැබැයි මම…
සෑම දිනකම ආසාදිත පුද්ගලයන් 14,000ක් අලුතෙන් හදුනා ගැනේ..!! සෑම දිනකදීම AIDS නිසා මිය යන සංඛ්‍යාව 8000කි..!! HIV/AIDS සුව කළ නොහැකි රෝගී තත්ත්වයක් බව පළමුව දැන සිටීම වැදගත්ය. HIVද ඒක් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝ වන්නේ අනාරක්ෂිත ලිංගික එක්වීමකිනි. මේ හැරෙන්නට ආසාදිත මවගෙන් ගර්භනී අවධියේදී…

නන්නාඳුනන්නි පටන් ගත්ත ගමන් ම වෙන්වෙලා යන්න හදනවද? නෑ නෑ මේ හිතට ආවට කුරුටු ගාපු දෙයක් විතරයි. නාන්නාඳුනන්නිට හිතෙන විදියට අපි ගොඩනගා ගන්නා බැඳීම් එකක් වත් දිගට පවතින ඒවා නෙවෙයි. සමහර වෙලාවට අපි විසින් ම ඇති කර ගත්ත බැඳීම් ලිහලා දාන්න අපිට ඕනෑ වෙනවා. ඒත් ගොඩක් වෙලාවට ඒකට බලපෑම් කරන්නෙ අපි ජීවත්වෙන…

රාත්‍රිය නොඑළඹී දිගම හැන්දෑවක් ලා අඳුරේ මඟ හොයන එක කදෝකිමියෙක් මොහොතකට හිත පොඟා යළි දුවන වැස්සක් සුසුම් මෙන් බර නැතත් පුංචි පවනැල්ලක්!