Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Deleted File Recovey

සමහර වෙලාවට අපි Files මකන්න ගියාම ඕනි Files එහෙමත් මැකෙන අවස්ථා තියෙනවා. ඒ වගේ වෙලාවකට Delete වුන Files Recover කරගන්න හොඳ Software එකක් ගැන තමා මේ Post එක. අපි Files copy කරගන්න ගියාම ( ගොඩක් වෙලාවට CUT > PASTE ) Files missing වෙන වෙලාවටත් මේ Software එක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට ඕනි වුනොත්…

අපට ඉඩ මදි වුණා..!

තරු වලට එහා සිට ඇත වැනුවෙ මං නුඹට සඳ එලිය දිගේ සිට හෙමි හෙමින් ලතාවට... සුදු පෙනැති වලාකුළු හරි හෙමින් පා වුණා නුඹේ ළඟ දග කරන කාලේ තව වැඩි වුණා... මද පවන රග දෙනා තාලේ තව රළු වුණා උණුසුම්ම සුසුම් වැල් සීතලට ගල් වුණා... පොලෝ ගැබ ගිනි අරන් අපට ඉඩ මදි වුණා ලොවේ සැනසුම සොයන් ස්වර්ගයට අපි පියැබුවා...

ඔබ තරම් පෙම් කෙරූ

ඔබ තරම් පෙම් කල වෙන කිසිවෙක් නැති තරම් මේ ලෝකයෙ කොහෙවත් ඔබට මන් ආදරේ බව මෙතරම් වැටහුනේ ඔබ වෙන් වී ගිය පසු.......... ඔය නෙතු හැඬවූ තරම් ඔබ පෙම් කෙරූ තරම් අදහන්නත් බෑ කොහේ තිබුනාදෝ මේ තරම් ආදරේ....... ♥ මේ තරම් ආදරේ....... ♥ රැය පුරා ඉකි ගසා රතට හැරි දෙනුවන් පුරා මල් සිනා මැවෙනවා ගිලන් වී හද පාරවා…

FB එකේ අපි යවපු request සහ අපිව unfriend කරපු අය බලමුද

WAU_tab('om6j32fckdbm', 'left-middle') මේක වෙනම software එකක් නෙමෙයි. කරන්න තියෙන්නේ චූටි දෙයයි. අපි කවුරුත් ග්‍රීස් යකා ගැන දන්නවනේ..එහෙම මම අදහස් කරේ Greasemonkey ගැන. මේකත් Greasemonkey වලට Install කරගන්න ඕන script එකක්. දැනටමත් තමන්ගේ Browser එකේ Greasemonkey ස්ථාපිත කරල තියන අය නැවත ඒක කරන්න…

ජංගම දුරකථන සඳහා ප්‍රථම සහ එකම ශබ්දානුකූල සිංහල යතුරුපුවරුව, "භාෂා හෙළකුරු" එළිදකී!

ආයුබෝවන්! කාලෙකට පස්සෙ ඔන්න අද මම මේ කියන්න හදන්නෙ තවත් අලුත්ම අලුත් නිර්මාණයක් ගැන. මේ වන විට ජංගම දුරකථන වලින් පහසුවෙන්ම අන්තර්ජාලයේ සිංහල කියවිය හැකි බව ඔබ දන්නවනෙ. අද මම මේ කියන්න යන්නෙ ජංගම දුරකථනයෙන් සිංහල ලිවිය හැකි නව නිර්මාණයක් ගැන. මීට මාස 10 කට පමණ කලින් Android මෙහෙයුම් පද්ධතිය සඳහා…

In Time (2011) - Download

හොද Film එකක් මරැ බාගෙන බලන්න R5 එකක් තියෙන්නේ දැනට ඉස්සරහට හොද DVDripඑකක් ආවහම දෙන්නම් Screenshots

.:: ඉන්ටනෙට් නැතුව ඉන්ටනෙට් යන හැටි ::.

මේක දකිද්දී කවුරුත් බලයි මොනාද මේ කියන්නේ කියලා..ඇත්තටම මේක ඉන්ටනෙට් සම්බන්ධතාවයක් නැතුවම ඉන්ටනෙට් යන ක්‍රමයක් තමයි.පුදුමයි නේද??ඇත්තටම මේක කොයි කාටත් ප්‍රයෝජනවත් වෙන්ඩ පුළුවන්.මේ ගැන මමත් දැන ගත්තේ පරණ සඟරාවක් කියවද්දී.ඩයලොග් ප්රි පේඩ් වගේ ඉන්ටනෙට් සම්බන්ධයක් පාවිච්චිකරන අයට මේක රත්තරං වටින…

Ladies vs Ricky Bahi -9 වෙනිදා සිට තිරගත වෙන වින්දනාත්මක ආදර කථාව(HQ Wallpapers and Videos included )

Ladies vs Ricki Bahl * කියන්නේ සුප්‍රකට යාෂ් රාජ් සිනමා සමාගමෙ නවතම චිත්‍රපටිය . රොමැන්ටික් - කොමඩි වර්ගයේ චිත්‍රපටියක් විදිහට වර්ග වෙලා තියන මේ චිත්‍රපටිය මේ මාසයේ 9 වෙනිදා ඉඳන් ලෝ පුරා තිරගත වීමට නියමිතයි . Band Baaja Barat චිත්‍රපටියෙන් රසිකයින්ගෙ සිත් ගත් රන්වීර් සිංග් සහ අනුශ්කා ශර්මා සුසංයෝගය…

පිරිමි, නිවට හා කුහක... / Male, Meek and Mean...

උදා ළහිරු කිරණ නිල්වන් තණ පිටිය සිප ගන්නට පටන්ගෙන ඇත. අරුණළු රැසින් එකළු පිණිබිඳු කාන්තිය විහිදාලයි. හංදියේ බස් නැවතුම කරා පැමිණි මම, එහි ළඟා වූ මුල්ම බස් රථයට ගොඩවීමි. සෙනසුරාදා දිනයක් වූ නිසාවෙන් එතරම් සෙනඟක් බසයේ නොසිටි අතර, හොඳින් සුළං හමන කවුළුවක් අසල අසුනක් ලැබීම මා ප්‍රීතියෙන් කලම්බවාලන්නට…