Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

දේශීය මන්තරය දේශීයත්වය උදෙසාමද ? (සෝමාවතී වනෝද්‍යානයේ අක්කර 11,600 ක් ඇමරිකානු ඩෝල් සමාගමට)

මෙවර පාරිසරික දේශපාලන සටහනට තරමක් දුරට හෝ පරිසරවේදී අදහස් කීපයක් රැගෙන එන්නට සිතුවෙමි. ඒ අවශ්‍යතා කීපයක් නිසා ය. ප‍්‍රධාන හේතුව වන්නේ සොබාදහමේ කෘෂිකර්මය, පරිසර සංරක්ෂණය, ප‍්‍රතිචක‍්‍රීකරණය ආදී පරිසරවාදී ප‍්‍රවේශයන් බොහෝ අවස්ථාවන් වලදී පාරිසරික ගැටළු වලට පිළිතුරු ලෙස අතීතය කරා නැවත යාමක් හා…

අසම්මතයි ජීවිතය ම

සඳ මැරිලා මළගම දා තරු දියවී රේණු සැලී බිම වැටිලා තිබුණා එන්න හෙමින් අඩිය තියා මේ අඳුරෙ ම අත පත ගා නිදා ඉන්න මේ ගහ කොළ ඇහැරෙන්නට කලින් ම නුඹ එන්න ඉතින් කළුවරේ ම එළිය ඇවිත් හෙට උදේ ම අරන් යාවි ජීවිතය ම

බල්ලන්ගෙන් එස්කෝට් එකක්.....

මේ කතාව මට මිට අවුරුදු 12 ට විතර කලින් වුන සිද්ධියක් .... මම ඒ දවස් වල එක පාඨමාලාවක් කරන්න කොළඹ ක්ලාස් ගියා . ක්ලාස් තිබුනේ සති අන්තයේ . ඉතින් සාමාන්යෙන් කරන්නේ සති අන්තේ කොළඹ ගත කරලා සඳුදා උදේ ගෙදර එන එක . සමහර දවසට ඉරිදට ක්ලාස් එකෙන් කලින් පැනල ඉරිදා හවස ගෙදර එන වෙලාවලුත් තියනවා . එහෙම එන දවසට…

අහිමි ඔබ

ඔබ මිරිඟුවක් ඒත් එය හිත පිළිනොගනී ඔබේ හිමිකාරිය මම නෙමෙයිලු ඒත් හිත එය පිළිනොගනි අහිමි බව දැන දැනත් මා පෙම් කරමි ඔබට හැමදාමත් :( ප.ලි : මේක කවිද නිසදැස්ද කියලා මම නොදනී

සූර්ය විදුලිය සහ ශ්‍රී ලංකාව

පෘථිවි තලයට පතිත වන සූර්ය ශක්තිය පැය දෙකක් තුළ භාවිතා කළ හොත් එමගින් මුළු ලෝකය‍ටම අවශ්‍ය බලශක්තිය නිපදවිය හැකි බව ඒ සම්බන්ධ පරීයේෂණ කළ විද්‍යාඥන්ගේ අදහසයි.එමෙන්ම සහරා කාන්තාරයෙන් 1/8 ක ප්‍රමාණයක් තුළ සූර්ය පැනල සවි කළ හොත් ලෝකයටම අවශ්‍ය විදුලි බලය නිපදවිය හැකි බව ඔවුහු දක්වති.සූර්ය විදුලි බල…

කමටහන

මම පාත්‍රය අතට ගත් නන්ද නින්ද පාට එළි දල්වාන හැම රැයම වනසාය කල්‍යාණිය නුඹේ රුව ලාටු මෙන් සිතෙහි තාවරව මා සසර රදවාය

ජීවිතය විඳින්න ආදරේ කරන්න

‍ ප්‍රේමවන්තයින් ආදරේ කරන කාලයේ නිතරම හමුවීමට හෝ නිතර කතා කිරීමට ප්‍රිය කරනවා . මෙහිදී ඔවුන් එකිනෙකා ‍තේරුම් ගැනීමක් සිදු කරනවා . මේ විදියට ප්‍රේම සම්බන්ධතා ඇති කරගෙන විවාහ දිවියට එළඹෙන පෙම්වතුන්ට හැමදාමත් ‍ප්‍රේමවන්තයන් වෙලා ඉන්න බැරිද??? අවුරුදු කීපයක් ආදරය කරලා විවාහ වෙලා ටික කාලයකින් දෙදෙනාගෙම…

ඉගැන්වූ පාඩම

මනෝජ් හද්දා පිටිසර තම ගම් පළාතේ සිට මුල් වතාවට කොළඹ ආවේ විශ්ව විද්‍යාලයට තේරුණු අවස්ථාවේදී ය. එහිදී තමාට මුහුණ පාන්නට වූ අපූරු සිදුවීමක් ඔහු ඊළඟ සතියේ ගමේ ගිය වේලේ තම මිතුරන් හට විස්තර කෙළේ ය. “කොළඹ කප්පං ගන්න ලොකු චණ්ඩියෙකුට මම හොඳ පාඩමක් ඉගැන්නුවා.” “මොනවා? උඹ මිනිහට ගැහැව්වද?” නෝන්ජලයකු වූ මනෝජ්…