එළිය
නුඹ... එළියක්ව නතරවන තුරු මා ළඟ මා රටාවක් බව නොදැන සිටියෙමි මමම...

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
නුඹ... එළියක්ව නතරවන තුරු මා ළඟ මා රටාවක් බව නොදැන සිටියෙමි මමම...

එක ව සරේ පුංචි කොලු ගැටයෙක්ගෙන් පන්ති භාර ගුරුතුමියට පුදුම වදේලු. ඒ නිසාම ගුරුතුමී ඇයව විදුහල්පති තුමා හමුවට අරන් ගිහින්. එතකොට ඇති වුනු දෙබස තමයි මේ... විදුහල්පති : මොකද ලමයා මිස්ට කරදර කරනව කියන්නේ? පොඩ්ඩා : අපේ අක්කා ඉන්නේ 3 වසරේ, ඒ වුනාට මට ෂුවර් එයාට වඩා මගේ මොලේ වැඩි කියලා. විදුහල්පති : හරි,…

නොනවත්වාම නාද වෙන ජන්ගම දුරකතනයේ ශබ්දයෙන් ඇහැරුනෙමි."හෙලෝ මල්ලි happy birthday" එහා පැත්තෙන් අහුනේ අක්කාගේ කටහඬය.මම මොහොතක් පියවි සිහියට එනකන් සිටියෙමි.අක්කා කියාගෙන යයි "මෙන්න මල්ලි නිසන්සලා අක්කයි,නදීකා අක්කයි තව....." ගොඩක් දෙනෙක් මට සුබ උපන් දිනය කියල සුබපතනව.එහෙනම් මල්ලි මම තියන්නම් බුදුසරණයි"…

ඔහු ගී ගයනවා, අඩු වැඩිය පදමට දමා අලංකාර ද රිංගවා මදිවට ගිටාරයකුත් වන වනා ඇසුවන් පිනවා දෙසවන් පුරවා... අහා! ලැබෙන ප්‍රසංශා... ඕනෑ වුණා පෙන්නන්ට මමත් මෙහෙම හිටියට හොඳ වැඩ්ඩෙක් තමා කියලා,.. අරං හොඳ හුස්මක් ඇල්ලුවා උච්චම ස්වරයක් ඇඟිලි තුඩු අගටම බර දීලා... හුටා! පොඩ්ඩක් කෙළවුණා සෘතියෙන් පිටට පැන්නා…

මෑතක සිට ආලෝකය විඳිමි ඇස් දෙක පියාගෙන පියාඹමින් සිහිනයෙන් සිහිනයට සඳ තරු මණ්ඩලේට අයිති නැත එහෙත් නිවා දමමි මහ රැයේ ඇවිද යමි වීදි දිගේ වැටෙමින් යළි යළිත් එදවසක දවල් වැටුණ වළේ මැදියමේ මුරකරු නතර නො කරන්න මා හැඳුනුම්පතෙන් නෑ පලක් නො හැරෙමි ආයෙ නම් ඇවිදිමි උදේ වෙනතෙක් ආලෝකය මුහුණ ඔබන විට මහා…

ප්‍රේමය තොරොම්බල් කර සේරවාණිජ නික්මින ඇය අහිමිවූ රන් තැලිය ගැන සිතා ළතවෙනා'තර මම බෙලෙක් තැටියක ප්‍රේමයේ පිළුණු බත වලඳමිය...
හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියේ තවත් නිකුතුවක් වන හන්තාන ලිනක්ස් 15 නිකුත් විය!. මෙය හන්තාන ව්‍යාපෘතිය යටතේ නිකුත් කළ 5 වන නිකුතුව වන අතර එහි පළමු නිකුතුව 2009 සැප්තැම්බර් මස 19 දින ජගත් නිදහස් සහ විවෘත මෘදුකාංග දිනයට සමගාමීව නිකුත් විය. නොකඩවා පස්වන නිකුතුවත් නිකුත් කිරීමට අප හට හැකියාව ඇත්තේ අප හා…

වේගයෙන් පැමිනි දුර ගමන් බස් රථයට අත දිගු කල මා,වේගය අවම වන මොහොතේ එහි එල්ලී ගත්තෙ තනි පුත්ගලයෙකු සඳහා මෙවන් ජනාකීර්න ස්තානයක උවත් බසය නැවතීමට රියදුරන් මැලි වන බව දන්නා නිසායි.පසුදින පවතින දේශන කිහිපයක් අතහැර දමා හදිසි කාරනාවක් සදහා නිවස බලා යමින් සිටියේ එදින දේශන වලට සහභාගී වූ ආකාරයෙන්මයි.පැය ගනනක්…
ගිනිගත්තු දහවලේ වළා සළුවක එතී සිනාසෙන මං සෙවූ අහස ඇත අඳුරු වී හවස් කල එළඹෙද්දී තවත් ඉවසනු නොහී අනෝරා වැසි එවා මහා හඬින් හඬන්නී
මේ Post එකෙන් මම කියන්න යන Software එක නම් ගොඩක් දුරට PDF Files එක්ක වැඩකරන අයට ඕනි වෙන එකක්. සමහර අයනම් මේක පාවිච්චි කරලත් ඇති Software එකේ නම තමයි Nitro pdf professional. මේක Microsoft Office වලට Add-ons එකක් විදිහට පාවච්චි කරන්නත් පුළුවන් නැතිනම් Software එකෙන්ම වැඩකරන්නත් පුළුවන්. මේ Software…