කොහොමද යාළුවනේ...ඔන්න මම දැන් ඔයාලට අරගෙන ආව පට්ටම පට්ට බඩ්ඩක්...මේකෙ නම තමා YoWindow..හම්ම්...අහලවත් නෑ නේ...ඒ වුනාට මේක නම් මට නියමෙට හිතට ඇල්ලුව... මේකෙන් අපට ලෝකෙ ඕනෑම ස්ථානයක කාලගුණය එසැනින් දැන ගන්න පුළුවන්...ශ්‍රී ලංකාවේත් ඕනෑම ප්‍රදේශයක කාලගුණය මෙම මෘදුකාංගය මගින් හොයාගන්න පුළුවන්..මේකෙන්…
පින්තූරයේ අයිතිය Sachini Perera Photography සතුය.
සංගමන් කන්ද අ මේ නැගෙන හිරට වෙන්න මුහුදෙන් ඈතට ගිය අපේ රටේ කොටසක්.... අක්කරෙයිපත්තුවේ දමිල සහෝදරයෙකුත් එක්ක මම ඉරිදා දවසක තමයි මේ ගමන ගියේ... මේ ප්‍රදීපාගාරය, කොළඹ සිට නැගෙනහිරට දකුණූ දිග ඔස්සේ පැමිණෙන විට හමුවෙන අටවැනි ප්‍රදීපාගාරය මෙම සංගමන් කන්දයි. ශ්‍රි ලංකාවේ නැගෙන හිර අවසන් ගොඩබිම් ලක්ෂය…
Department of Examination of the Ministry of Education, Sri Lanka has been failing: to properly organize the G.C.E. A/L 2011 result release as was scheduled. IT Imprint understands the situation has resulted due to several factors: 1. G.C.E. A/L 2011 examination included participation of new…
අපි දන්නවා වෙබ් සයිට් එකක් කියන්නේ මොකද්ද කියලා කථා කරනවිටම කියවෙන වචන ටිකක් තියනවා ඒතමා “වෙබ් පිටු එකිනෙක හා සම්බන්ධ කරන ලද“ තියලා.. මොකද්ද ඇත්තටම මේ කථාව... ඇත්තටම වෙබ් අඩවියක් කියන්නේ එක වෙබ් පිටුවකට නෙවේනේ.. එහෙම වේබ් සයිටුත් ඇති හැබැයි ඒවා වෙබ් පේජ්... වෙබ් පිටු කිහිපයක් එකතු වුණාම තමා වෙබ්…
''ගංගොඩවිල සොම හාමුදුරුවොලු බණට එන්නෙ.. " මම සත පහකට ගනන් ගත්තෙ නැහැ...කර කර හිටපු වැඩේම කරනවා. ''නියමෙට බන කියනවා බන් ඇඬෙන්න.. උඹ උගෙ බණක් අහලා නැහැනෙ'' මට හිනා ගියෙ නැත්තෙ.. අපේ ගැන්සියෙ හිටපු උන් සාමන්‍යෙන් කොච්චර පංසල් පල්ලි ගියත් ඔනා කෙනෙකුට කතා කරන්නෙ මෙහෙමයි. මම එදා එ බණට ගියෙ නැහැ. ඉට පසු…
රෑ අහස් ගැබේ.. රැහැයි නද පසදා.. මගේ තනියට හිදි මගේ සඳ මඩල... දිනිදු නික්ම යාමෙන්.. නගනා ලසෝ රාවය.... අසනා මගේ සිත.. රැයක් පුරා ඉකිගසයි හඬමින්... හිරුද අහිමි ලොව ඔබව එලිය කරනට තරුවක් වූ මා හට වරම් නොලද මුත්... එදින් හදෙහි ලකල වූ.. සදාතනික සෙනෙහෙන්.. ඔබේ තනියට හිඳිනට.. දිවි තුරා මා සූදානම්.... පෝස්ට්…
ඔන්න සති තුනක දිගු නිහෑඩියාවකින් පසු අපි ගිමන්හලට ඔබ වෙනුවෙන් එකතු වෙන්නයි සුදානම,අදත් සුවහසක් සයිබර් අවකාශයේ ගිමන්හලට හද බෑදි ආදරනිය අපගේ රසිකයන් වෙනුවෙන් ආදරයේ මිහිරියාවේ පස්වන දිගෑහෑරුම දිගහරින්නයි සුදානම කලින් කලාපයන් වලට ඔබලා ලබ දුන් ප්‍රතිචාර වලට අපි හිස නමා ආචාරය දක්වන්නෙමු,එලෙසම අප හට පස්වන…
සියවසකට අධික කාලයක් සුදු ආධිපත්‍යයෙන් බැට කෑ අපි ඔවුන්ගෙන් දායාද කොට ගත් බොහෝ සුගුණ හා දුර්ගුණයන් , කාලයාගේ ඇවෑමෙන් අපේම ලෙස සමාජගත කොට ගත්තෙමු. ක්‍රිකට් යනු එලෙස අපට ලැබුනු පඬුරකි. එය බෙදා වෙන්කරලනු ලබන්නේ සුගුණ ගොඩටද එහෙමත් නැතිනම් දුර්ගුණ ගොඩටද යන්න මගේ චූල මනසට නොතේරෙන නමුත් , එහි තිබෙන කුමක්…
දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න... ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න... මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න... අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... // දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න... ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න... මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න... අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... // ලෙඩක්…