(මිට වසර බිලියන 4.5 කට පෙර පෘතුවිය) දුර රූපය: ඝන වලාවෙන් බර අහස්කුස යට තැන තැන වැඩුන මීවන පර්ණාංග ය. පෙඳ පාසි ගහන මඩ කඩිති අතර ඉඳහිට මතුව පෙනෙන ගොඩබිම් ප්‍රදේශ ය. මධ්‍ය රුපය : (මඩ කඩිත්තක්) අනාගත සේපියන්ස් පරපුරක පිහිනන කළල රූප:- ඉස්ගෙඩියන්ගේ ස්වරුපය ගත් ජීවීන් ගොන්නකි. ස්වල්ප වූ මඩ දියෙහි එකා පිට…

නෑකමකි එය, පේ‍්‍රමයකි එය සදා නොමැකෙන්නා වූ ............. හදවතේ පතුලට ම කිඳා බැස ගිය. මුවින් නොපවසා හිතින් පමණක් පෙම් කළා ඔහුට ජීවිතය පුරාවට, ඔහුටත් හොරෙන්. සඟවා සිටි පේ‍්‍රමයට, ලැබුණු දායාදය ..... ඔහු වෙන කෙනෙකු සමග පෙමින් වෙලී සිටින බැව් අසන්නට ලැබීමද ..... ඉනික්බිති ව ..... පෙම් කරමි ඔහුට දිවි…

යාළුවෝ... ජීවිතේට කොයි තරම් නම් යාළුවෝ එනවා යනවාද? පුංචි කාලෙන් පටන් ගත්තොත් ඕනම කෙනෙක්ගෙ මුල්ම යාළුවෝ වෙන්නේ අම්මයි තාත්තයිලු... ඊට පස්සේ?? ඊට පස්සේ අත්තම්මලා, සීයලා, නැන්දලා, මාමාලා, බාප්පලා, පුංචි අම්මලා, එයාලගේ ළමයි... කොයි තරම් කට්ටිය ජීවිතේට එනවද? ඒ අපිට ලං වෙන නෑදෑයෝ.. ඒ ඇරෙන්න? ඒ ඇරෙන්න…

මුහුද නිල් පාටයි. ඒක ඉතින් අපි කවුරුත් දැකලා තියෙනවනේ. කොහොමද මේ මුහුදේ වතුරට නිල් පාට ලැබුණේ…… මේක සංසිද්ධි කිහිපයක්ම හේතුකොට ගෙන ඇතිවුණු දෙයක්. ඉන් එකක් තමයි මුහුදු ජලය තුළින් ආලෝකය ගමන් කිරීමේදී සිදුවන ආලෝක වර්තනය හා විසරණය. තවත් හේතුවක් තමයි, … දිගටම කියවන්න →
කොහොම ද යාළුවනේ...හැමෝටම සුභම සුභ නත්තලක් වේවා....කියල ප්‍රාර්ථනා කරලම මේ පෝස්ට් එක ලියන්න පටන් ගන්නව...ඉතින් නත්තල් දවස ඉවර වීගෙන ගියත් තව දවස් 6කින් 2011 වර්ෂය ඉවර වෙලා 2012 වර්ෂය ආරම්භ වෙනව...ඉතින් ඒ නිසා අද මම ඔයාලට කියල දෙන්න හදන්නෙ අලුත් අවුරුද්දට ඔයාලගෙ බ්ලොග් එකට ලස්සන "Happy New Year"…

පැතූ සිහිනය නිබඳ සිත් ගෙන සරසවියේ ආ මේ සරා හිසේ දුක් ගිණි නිවාලනමින් ඇය සමඟ ආවෙමි හොරා සිටියේ මිතුරන් පමණි මා ළඟ උනුත් නැත අද මා කරා කුමක් කරමිද නොදන්නෙමි අද ජීවිතය ඇත මා මරා ගියේ සරසවි ඩිග්රි ගන්නට සමාජයේ ගරුසරු පතා වසර හයකුත් සරසවියේ මා සිටියේ විද සැම දුක් ඉතා හිඟා කාමින් යදිමි රැකියා කියා හැකියා…

(වචන:කතන්දරපොර,නිදහස් ,වාණිජ,මයියා) ඕපන් සෝස් මුදුකාංග ගැන තදියම වැඩිමනත් ඇත්තේ තරුණ ගැටවු අතරය. කැම්පස් එකේ ඉන්නා කාලෙට කෝඩ් කෙටීම විනෝදෙට වාගේත් කරන උදවිය සාමාන්‍යයෙං ඕපන් සෝස් සහ ෆ්‍රී සොෆ්ට්වෙයා ගැන වැඩි උනන්දුවක් දක්වන බව පෙනේ.. ඕපන් සෝස් වලට හිංගලෙන් දා ඇති නම විවුර්ත කේත ය. ස්ටෝල්මාන්…
දුමීට ඉස්සෙල්ලාම විද්‍යා ප්‍රබන්ධයක් කියවන්න ලැබුනේ අර විදුසර පත්තරේ පටන් ගත්තු දවසෙ ඉඳලා ඒක ගන්න පුරුදුවෙච්ච නිසා. එකේ සතියකට සැරයක් හරිම අපූරු විද්‍යා ප්‍රභන්ධයක් පල උනා. ආතර් සී ක්ලාක් රචනා කරපුවා වගේම ආධුනික රචකයන්ගේ කතාත් පල උනා. දුමීගේ හිතට මේ ටයිම් ට්‍රැවලින් ගැන උනන්දුවක් ඇති කලේ ඔය විදුසරේ…

ඉතින් යාළුවනේ කොහොමද සැප සනීප එහෙම.. ඒක එක වැඩ කටයුතු නිසාත්, බ්ලෝගර්වල ඇති වෙච්ච ගැටළු නිසාත් ගොඩ දවසකින් පොස්ට් එකක් ඇතුළත් කරන්න බැරිවුනා.. ඒගැන සමාව අයදින් ගමන් අද අපි ඉගන ගමු කොහොමද වෙබ් පිටුවකට පින්තූරයක් ඇතුලත් කරන්නේ කියන එක ගැන. එහෙනම් අපි බලමු කොහොමද අපි මේ පින්තූරය අපේ වෙබ් පිටුවකට එකතු…

ඔබ සැමට සාමය සතුට පිරි සුබ නත්තලක්ම වේවා!!! :))))))) ජංජාලයා හෙවත් මම ජංජාලෙන් අතුරුදන් වෙලා හිටපු කාලේ එක එක වැඩ කළා කියල කලින් ලිපියන් මං කිව්වනේ.අද මම නත්තල් තෑග්ගක් විදියට මගේ බ්ලොග් අවකාශේ මිතුරන්ට දෙන්න යන්නේ අන්න එහෙම කළා කිව්ව කෙටි චිත්‍රපටියක්.[මාත් ඔන්න ඕකේ එහෙං මෙහෙන් ඉන්නවා ඉතිං :)) ;))…