A most common pattern is using React for UI rendering and Redux global state management together with Flux pattern . Before you put your app into Redux rabbit hole consider whether you actually need Redux . This is a very higher-level view of a frontend component architecture. We should shape…
එළු සකු මගද පොත් කට පාඩමට දනී මිනිහා පණපිටින් යන පොත් ගුලක් වැනී වැගිරෙන විලස සාහිත රස අමර පැනී පොතක් ලියන්නට සිතිවිලි පහල වුණී පොළොවට ගැටගසන්නා වාගේ අහස වද විද පොතක් ලිව්වා නොබලා වෙහෙස කියවන අතර ඒ පොත අහගනු පිණිස කැදවා ගති ලගට සිය පෙම්බර දිගැස හැම වචනයම පදමට ගෙන පියකරුව පොත කියවයි හෙතෙම සාහිත රස…
ගොඩ මඩ දෙකම සරු සාරය පල බරය කටුරොද ගම්මාන තරමක පිටිසරය ඒ ගම මැදින් ගලනා ගඟ මනහරය කඩ මංඩිය පිහිටියේ ගම කෙලවරය "හීං මැණිකෙ මගෙ" කියමින් කී ටිකිරි බණ්ඩගෙ බසට කිපිලා හැඩි දැඩි අදිරී බහින් බස් වෙලා ගහ ගැනුමට ඉදිරි පත් වූ කීප වේලවක මේ ළදැරී "ගහගන්නට එපා දෙන්නාටම බිරිඳ වෙන්නම් නුඹල දෙන්නම මාගේ නොවෙද…
පූලයි මායි පලු ගස් දෙබලක මැස්සේ සයිමා සමඟ කඩියා කැටවළ අස්සේ අඳුරේ හැම හඬට මගෙ හදවත ගැස්සේ අඩ හඳ පාළු වන රොද මුදුනට ඉස්සේ පලු ගහ අවට නැගි මැහි මදුරු නැළවිලි තරු මල් වලා ගුලි නිල් ගුවන සැරසිලි වැව් දිය ඇල් මැරී මසු අතර කැලඹිලි බැලු හැම තැන ම මතු වුණු අමුතු සෙවණැලි විසිතුරු වලා වැලි කම්මැලි ලෙස…
සුළඟටම තතු කියන මුහුදු රළ ඈ නතුය අහස්කුස පෙම් බඳින වැහි පොදද ඈ සතුය අතුරිකිලි මත පිපුන මල් ගොමුව ඈ වෙතය නුබෝගැබ මත දිලෙන තරු කැකුළු ඈ නෙතය ඇගේ මුදු කටහඬට ගහකොළද අවනතෙනි ආදරය ගැන කතා බොහොමයක් දිග ඇරිණි කටු පඳුරු මත පවා ඒ නිසා මල් පිපුණි පතොක් මලකට ඇගේ කඳුළු බිඳුවක් වැටුණි උස්ම තුරු…
අද පොසොන්ය. ඒ කියන්නේ කලා ශිල්ප ගණනාවක් සමඟ ලංකාවට අනුබුදු මිහිඳු හිමි වැඩම කළ දවසය. උදේම නැඟිට්ට ගමන් කරන්නට උනේ ඉස්කෝලෙ වැඩක්ය. සෑමා ඉස්කෝලේ නොගියාට පුත්රයා ඉස්කෝලේ යන්නේය. යනවා කිව්වට කොල්ලා යන්නෙ ලැප්ටොප් එක ලඟටය. ගිහින් ලැප් එකට වැඳ, පන්සිල් කියන්නේය. ඉන්පසු ස්ක්රීන් එක දිහා බලාගෙනම පාසැල්…
වයසට ගියත් හවසට ගෙදර --------------------------------------------- කැළණියෙ උනත් දකුණය මගෙ උපන් .......ගම කොයි තැන ගියත් බැබෙලෙයි ඒ නියම .....නම වයසේ නෙමෙයි හදවතෙහිය තරුණ ......කම කවුරුත් නෙමෙයි පිටිපස්සේ ඉන්නේ .........මම - කාව්ය සිරෝමනී මාතලන් - #කුප්පකවි .
ඉස්කෝලෙ ඉස්සරහම පේළියේ උන්නු දුනාල්, පංතියෙ හිටපු ආකර්ශනීය ම කොල්ලා. එයැයිට බැහැයි කියලා දෙයක් නෑ. ගණං, විද්යාව, ඉංග්රීසි, සිංහල, සමාජ අධ්යයනය, සංගීතය, නැටුම්, චිත්ර. මේ හැම දෙයක්ම පුළුවන්. ඉස්පෝට් මීට් එකේ දුවන්න, දුර පනින්න වගේම එල්ලේ, බැඩ්මින්ටන්, ක්රිකට් වගේ ඕනම සෙල්ලමක දුනාල් උන්නෙ…
අලුත් බලාපොරොත්තුවක් උසුල ගෙන දස මසක් ගුලි කරං ඇය...... දරාගෙන මහ මෙරක් පිපෙන්නට ඉන්න පුංචි හුරතලියක් ප්රාර්ථනා ගොන්නක් කුළුඳුල් සම්ප්රාප්තියක් ඒත් හැමදාමත් අපිට ඇය වේවි...... අලුත් බලාපොරොත්තුවක්
Normal 0 false false false EN-US X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;…