ලැබුවා වූ නව වසර ප්‍රර්ථනාවන් ඉෂ්ඨ වෙන සුභ නව වසරක් වේවා කියලම පටන් ගන්නම්. මොකද පෝස්ට් එක ඉවර වුනහම සුබ පතන්න හම්බ වෙන එකක් නෑ නව වසරේ උදාව, ඒ කියන්නෙ 2012.1.1. අලුයම 00.00.01ට මම අබුඩාබි ඉදල ඩුබායි වලට එන කාර් එකක පිටි පස්සෙ ශීට් එකේ ලොකු බඩ ගින්නකින් (හැම තිස්සෙම එහෙම තමා ඉතින්) මනෝ පාරක් ගහගෙන…
මට මේ සිදුවීම ලියන්න හිතුනෙ පහුගිය දෙසැම්බර් 31 වෙනිදා සිදුවුනු පුංචි දෙයක් හින්දා. Read more »

පහුගිය කාල සීමාව මා හට අතිශය කාර්ය බහුල අවධියක් ව පැවති හෙයින් බ්ලොග් සටහනක් ලියන්නේ නිකන් අවුරුද්දකට පස්සේ වගේ තමයි දැනෙන්නෙ. 2011 පෙබරවාරි මාසෙ කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයට එද්දි හීනෙකින්වත් හිතපු නැති විදියෙ ප්‍රායෝගික පුහුණුවක් ලබමිනුයි මං මේ දවස් වල කාලය ගතකරන්නෙ. එහෙම කිව්වට කාලය යනව ලොවෙත්…
උදා වූ මේ නව වසරේ හා හා පුරා කියල වැඩ ඇල්ලුවෙ මගේ ආදරණීය බ්ලොග් එක වන කෝඩුකාරයාගේ අඩවිය පැත්තට ඇවිල්ලා......ඉතින් ලැබුවා වූ මේ නව වසර මගේ බ්ලොග් සහෝදර සහෝදරියන්ට කිරියෙන් පැණියෙන් ඉතිරුණු,වාසනාවන්ත,ප්‍රීතිමත්,සුභම සුභ නව වසරක් වේවා කියල ඔයාලගේ ආදරණීය කෝඩුකාර මලයා වන මම ප්‍රාර්ථනා කරනවා..!!!!!

Date Released : 2011 Quality : BRrip 720p Info : imdb Starring : Ted McGinley, Daniel Baldwin and Nancy Stafford Genre : Family Read more »

ලැබුවා වූ 2012 නව වසර ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක් වේවා.

බ්ලොග් එක ලියන්නම් කියලා හිටියට වැඩ රාජකාරිත් එක්ක ඒක අතෑරලා දාන්නම වගේ වුනා.(ද මන්ද?) කොහොම හරි විභාගයක් කට උඩ තියෙන වෙලාවක තමා මේ පාර අවුරුද්ද ලබන්නේ...මොක වුනත් අවුරුද්දට සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා පොඩිවට හරි වචන කීපයක් කොටන්න ඕනේ කියලා මට හිතුනා.... එහෙනම් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!…
ඔන්න අලුත් අවුරුද්දත් ලැබුවා.......................ඉතින් අලුත් අවුරුද්දට සුබ පතන්නත් එපායැ...............ඔන්න එහෙනම් ලැබුවා වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සියලු වැඩකටයුතු සාර්ථක වෙන, බාල්දි නොපෙරලෙන, තොප්පි නොවැටෙන, බූට් නොලැබෙන, දත් නොගැලවෙන සුබම සුබ නව වසරක් වේවා! ඔන්න එහෙනම් මං කැපුනා.

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කස්ටියටම .. කොහොමද කස්ටියට. ඔන්න අලුත් අවුරුද්දේ බ්ලොග් එක පැත්තේ ආවා මේ දවස් වල පට්ට විදියට වැඩ එක නිසා පොස්ට් එකක් දාන්නත් බැරි උනා. ලගදීම දාන්නම්කො හොද පොස්ට් එකක් එහෙනම් අපි ගියා...

මෙය කියවන ඔබ ඇතුළු ලංකාවාසී ලෝකවාසී සියළු ජනී ජනයා ඇතුළු සියලු ජීවීන් හට මේ ලැබුවා වූ නව වසර සුබ වාසනාවන්ත ම වසරක් වේවා! සියළු යහපත් සිතුම් පැතුම් ඉටු වේවා! ලෙඩ දුක් සතුරු කරදර අඩු වේවා! යහපත් මිතුරන් වැඩි වේවා! කියලා ප්‍රාර්ථනා කරනවා.. :)
